Aruna Books

Aruna Books 📚 Start Your Day with a Good Book

✨ Explore stories, spark minds, and feed your soul

📦 DM to order | Islandwide Delivery

05/09/2026

🥰 ඔබේ දරුවාට සතුටින් ඉගෙනගන්න, වර්ණවත් ලොකු පින්තූර සහිත පොත් 7ක ලස්සන එකතුවක්! 🥰

🔥 එක පොතක් Rs. 200 ක් පමණයි. 🔥

✅ පොතක ප්‍රමාණය - A4 Size
✅ පොතක පිටු 16 යි.
✅ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන් පින්තූර නම් කර ඇත.
✅ උසස්ම තත්වයේ ඝනකම් පිටු
✅ විශාල ප්‍රමාණයේ පින්තූර.
✅ වයස අවුරුදු 1 සිට ඉහළ දරුවන් සඳහා සුදුසුයි

⭐ වෙළඳපොළ වටිනාකමින් 50% කට අධික සුවිශේෂී වට්ටමක් සහිතව දැන් එක පොතක් Rs. 200 ක් පමණි. ⭐

✨ මෙම පොත් වලට අමතරව හැඩතල, ඉලක්කම්, සිංහල හෝඩිය, ඉංග්‍රීසි හෝඩිය හා දෙමළ හෝඩිය පොත් ද අවශ්‍ය නම් ලබා ගත හැකිය. වැඩි විස්තර සඳහා WhatsApp පණිවිඩයක් ලබා දෙන්න. ✨

🟢 ඇනවුම් කිරීම සඳහා 075 644 8709 (https://wa.me/94756448709) හරහා WhatsApp ඔස්සේ සම්බන්ද වන්න.

🌐 Visit: https://sites.google.com/view/arunabooks/kids-picture-books
...........................................................................

🥰 7 large, colourful picture books for your little one — a fun and exciting way to learn! 🥰

🔥 Each book is only Rs. 200! 🔥

✅ Book size – A4 Size
✅ 16 pages per book.
✅ Named in Sinhala, Tamil, and English
✅ Thick, high-quality pages
✅ Large-sized pictures.
✅ Suitable for children aged 1+

⭐ Now available at an exclusive discount of over 50% off the market price — each book is just Rs. 200! ⭐

🟥 You can also get the Numbers, Shapes, Sinhala alphabet, English alphabet, & Tamil alphabet books if needed. Send us a message on WhatsApp for more details.

🟢 Order now via WhatsApp: 075 644 8709 (https://wa.me/94756448709)

📢 Give your child this valuable collection before stocks run out!

Note: Actual colours may vary slightly due to display differences.

30/08/2026

Happy Customer ♥️

Api Thundena Family

20/08/2026

📚 30 English Story Books for Kids.😍

💥 Each book is just Rs. 50! 💥

🎉 Regular price is Rs. 100 per book - now available at 50% OFF for a special price of Rs. 50 only!

🔶 Size: 6 x 6 inches
🔶 Pages: 8 colorful, beautifully illustrated pages
🔶 Print Quality: Durable laminated cardboard books

🚚 Delivery Info:
◾ Island-wide delivery available.
◾ Delivery charges apply.
◾ Delivery time: 1 to 6 days.
◾ Cash on Delivery (COD) Available.
◾ Online Transfer/ Bank Deposit Available.

⭕ In addition to English books, we also have Sinhala and Tamil books. ⭕

👉 For more details & to place an order;

❇️ WhatsApp: 075 644 8709 (https://wa.me/94756448709)
❇️ Call: 075 644 8709
❇️ Web: https://sites.google.com/view/arunabooks/6-x-6-books

------------------------------------------------------------------------------------

😍 ඔබේ පොඩිත්තට ඉංග්‍රීසි ළමා කතන්දර පොත්... 😍

💥එක පොතක් Rs. 50 ක් පමණයි. 💥

🎉 එක පොතක වෙළඳපොළ වටිනාකම රු. 100ක් වන අතර අප විසින් 50% වට්ටමකට සහිතව; දැන් එක පොතක් Rs. 50 ක සුවිශේෂී මිලකට ඔබට ලබා දේ...

🔶 පොතක ප්‍රමාණය - අඟල් 6 x 6
🔶 පිටු සංඛ්‍යාව - අලංකාර රූප සහිත වර්ණවත් පිටු 8 ක්
🔶 මුද්‍රණය - කාඩ්බෝඩ් ලැමිනේටින්

🔰 බෙදාහැරීම:
◾දිවයිනේ ඕනෑම තැනකට Delivery කිරීමේ පහසුකම්.
◾දින 1 - 6 අතර කාලයකදී පොත් කට්ටලය ඔබ ලගටම ගෙනවිත් ලබා දීම.
◾පොත් කට්ටලය ඔබට ලැබුනු පසු මුදල් ගෙවන්න. (Cash on Delivery)
◾Online Transfer/ Bank Deposit හරහාද මුදල් ගෙවීමේ පහසුකම්.
◾ Delivery ගාස්තු අදාල වේ.

⭕ ඉංග්‍රීසි පොත් වලට අමතරව, සිංහල සහ දෙමළ පොත්ද අප සතුව ඇත. ⭕

👉 වැඩි විස්තර හා ඇනවුම් කිරීම සඳහා අප හා සම්බන්ද වන්න.

🚩 තොග සීමිතයි ! දැන්ම ඇණවුම් කරන්න.🚩
🚩 Hurry! Limited stock available! 🚩

📌 Note: Actual product colors may vary slightly due to display settings.

04/06/2026

🔥 A4 - Size English Children's Story Books – Only Rs. 150 Each! 🔥

💥 Upto 40% Off ! 💥

(Books that normally sell for Rs. 200–250, now available at a lower price!)

✳️ Choose from more than 20 different English story books.

🔶 Book Size: A4 Size
🔶 Pages: 8 colorful pages with attractive illustrations
🔶 Printing: Laminated cardboard pages

🔰 Delivery Information:

◾ Island-wide delivery available.
◾ Delivery charges apply.
◾ Delivery time: 1 to 5 days.
◾ Cash on Delivery (COD) Available.
◾ Online Transfer/ Bank Deposit Available.

💥 Sinhala and Tamil story books are also available.

🟢 For more details and to place orders, contact us via WhatsApp on 075 644 8709 (https://wa.me/94756448709)

📢 Important:

⭕ A minimum order of 4 books is required. You can order any number of books above 4.
⭕ We also have Sinhala and Tamil books, and you can order a mixed collection.
⭕ Please note that the prices shown above already include the discount.

Visit: https://sites.google.com/view/arunabooks/large-size-story-books

🚩 Don't miss out! Get these valuable storybooks for your child before stocks run out. 🚩

On this sacred day, may the teachings of Lord Buddha guide you towards peace, wisdom, and compassion.🪷Happy Wesak! 🪷~ Ar...
29/05/2026

On this sacred day, may the teachings of Lord Buddha guide you towards peace, wisdom, and compassion.

🪷Happy Wesak! 🪷

~ Aruna Books ~

29/05/2026

🔥 A4 Size ළමා කතන්දර පොතක් Rs. 150 ක් පමණයි. 🔥

තෝරා ගැනීමට පොත් 30 කට අධික ප්‍රමාණයක් ඇත.

🔸පොතක ප්‍රමාණය - A4 Size
🔸පිටු සංඛ්‍යාව - අලංකාර රූප සහිත වර්ණවත් පිටු 8 ක්
🔸මුද්‍රණය - කාඩ්බෝඩ් ලැමිනේටින් පිටු

🔰 බෙදාහැරීම:
◾ දිවයිනේ ඕනෑම තැනකට Delivery කිරීමේ පහසුකම් (Island wide Delivery).
◾ පොත් කට්ටලය ඔබට ලැබුනු පසු මුදල් ගෙවන්න. (Cash on Delivery).
◾ දින 1 - 5 අතර කාලයකදී පොත් කට්ටලය ඔබ ලගටම ගෙනවිත් ලබා දීම.
◾ Delivery ගාස්තු අදාල වේ.

💥 ඔබට ඉංග්‍රීසි හා දෙමළ කතා පොත් ද අවශ්‍ය නම් ලබා ගත හැකිය.

🟢 වැඩි විස්තර හා ඇනවුම් කිරීම සඳහා 075 644 8709 (https://wa.me/94756448709) හරහා WhatsApp ඔස්සේ අප හා සම්බන්ද වන්න.

📢 වැදගත්: -
⭕ ඔබ අවම වශයෙන් පොත් 4 ක් ඇණවුම් කල යුතු වේ. පොත් 4ට වැඩි කැමති පොත් ගණනක් ඇණවුම් කල හැක.
⭕ අප සතුව ඉංග්‍රීසි, දෙමළ පොත් ද ඇති අතර, පොත් කලවමේ උවද ඇණවුම් කල හැකිය.
⭕ ඉහත දක්වා ඇත්තේ වට්ටම් ලබා දීමෙන් පසු මිල බව කරුණාවෙන් සලකන්න.

Visit: https://sites.google.com/view/arunabooks/large-size-story-books

🚩 තොග අවසන් වීමට පෙර, ඔබේ දරුවටත් මෙම වටිනා පොත් ලබා දෙන්න 🚩

Note: Actual colours may vary slightly due to variations in display.

🌞 Happy Sinhala & Tamil New Year! 🌞🥰 Wishing you joy, prosperity, & happiness! 🥰~ Team Aruna Books  ~
14/04/2026

🌞 Happy Sinhala & Tamil New Year! 🌞

🥰 Wishing you joy, prosperity, & happiness! 🥰

~ Team Aruna Books ~

12/04/2026

✨ ඔබේ දුවගේ පුතාගේ ඉගෙනීම සාර්ථක කරගන්න අත්‍යාවශ්‍යම පොත් එකතුවක්! ✨

😍 ඝනකම් කාඩ්බෝඩ් පිටු සහිත, දිගුකාලීන භාවිතයට සුදුසු ගුණාත්මක පොත් එකතුවක් දැන් ඔබට ලබා ගත හැක! 😍

💥 පොතක් Rs. 300 ක් පමණයි 💥

(සාමාන්‍ය වෙළඳපොළ මිල Rs. 450, Rs. 500 වන පොත් මෙසේ අඩු මිලට ලබා ගන්න)

❇️සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින්;
✔️ හොඳ සිරිත් හා හොඳ පුරුදු පොත
✔️ කවි, සිංදු පොත්
✔️ රචනා පොත්
✔️ පින්තූර පොත්
✔️ අත්කම් වැඩ පොත් … සහ තවත් බොහෝ දේ!

✅ පොතක ප්‍රමාණය - A4 Size
✅ පොතක පිටු 16 යි.
✅ උසස්ම තත්වයේ ඝනකම් කාඩ්බෝඩ් පිටු
✅ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පොත් ඇත.

🟢 වැඩි විස්තර හා ඇනවුම් කිරීම සඳහා 075 644 8709 (https://wa.me/94756448709) හරහා WhatsApp ඔස්සේ අප හා සම්බන්ද වන්න.

🟥 ඔබට සිංහල හෝඩිය, ඉංග්‍රීසි හෝඩිය හා දෙමළ හෝඩිය පොත් ද අවශ්‍ය නම් ලබා ගත හැකිය.

👉 දරුවාට ආසාවෙන් ඉගෙනගන්න, අදම මේ පොත් Order කරන්න! ✨
.................................................................

✨ An essential book collection to support your child’s learning success! ✨

😍 A high-quality collection with thick cardboard pages, perfect for long-lasting use, is now available!

💥 Only Rs. 300 per book 💥

(Books that normally sell for Rs. 450–500, now available at a lower price!)

❇️ Available in Sinhala, Tamil, and English:
✔️ Good habits & manners book
✔️ Nursery rhymes
✔️ Essay books
✔️ Picture books
✔️ Craft activity books and many more!

📌 Details:
✅ A4 Size
✅ 16 pages per book
✅ Premium thick cardboard pages
✅ Available in all 3 languages (Sinhala | Tamil | English)

🟢 For more details and to place orders, contact us via WhatsApp on 075 644 8709 (https://wa.me/94756448709)

🌐 Visit: https://sites.google.com/view/arunabooks/kids-learning-books

🟥 Also available: Sinhala Alphabet | English Alphabet | Tamil Alphabet books

👉 Make learning fun and easy for your child – Order today! ✨

Note: Actual colours may vary slightly due to differences in display.

🌾 Happy Thai Pongal! 🌞May this harvest festival bring prosperity, happiness, and new beginnings to you and your family.W...
15/01/2026

🌾 Happy Thai Pongal! 🌞

May this harvest festival bring prosperity, happiness, and new beginnings to you and your family.

Warm wishes from Aruna Book 📚✨

✨ Happy New Year 2026! ✨May this year bring new knowledge, fresh ideas, and endless growth.Let’s learn, read, and grow t...
31/12/2025

✨ Happy New Year 2026! ✨

May this year bring new knowledge, fresh ideas, and endless growth.

Let’s learn, read, and grow together 📚

~ Aruna Books ~

Address

Wadduwa

Alerts

Be the first to know and let us send you an email when Aruna Books posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category