Ama Cake & Gift Shop

Call Directions Contact the business

Ama Cake & Gift Shop Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ama Cake & Gift Shop, Gift Shop, Warakapola.
(5)

🎂 Ama Cake & Gift Shop 🎁
ඔබේ විශේෂ දවසට රසවත් කේක් සහ ලස්සන තෑගි එකම තැනකින් 💕
✨ Handmade Cakes | Pastry | Sweets | Gifts ✨

🌸 Fresh • Quality • Made with Love
📞 Order Now: 077 390 9302

🖤✨ එකම customer ගෙන්  අපිට ලැබුණු දෙවැනි ඇණවුම! 🥹❤️එක පාරක් අපිව විශ්වාස කරලා, ආයෙත් එයාලගේ විශේෂ දවස ලස්සන කරන්න අපිවම ...
11/10/2026

🖤✨ එකම customer ගෙන් අපිට ලැබුණු දෙවැනි ඇණවුම! 🥹❤️

එක පාරක් අපිව විශ්වාස කරලා, ආයෙත් එයාලගේ විශේෂ දවස ලස්සන කරන්න අපිවම තෝරාගැනීම තමයි අපිට ලැබෙන ලොකුම සතුට. 🫶🏻💐

මේ ආදරණීය විශ්වාසයට හදවතින්ම ස්තූතියි! ❤️

🎈 Another beautiful setup, another precious memory! ✨
Once again, thank you for choosing Ama Cake & Gift Shop to make your special day unforgettable. 🖤🎂

🎈❤️

🥹❤️ Customer satisfaction තමයි අපේ ලොකුම සතුට! 🎂💐මේ වගේ ආදරණීය වචන තමයි අපිට තවත් ලස්සන නිර්මාණ කරන්න ලොකුම ශක්තියක් වෙන...
11/10/2026

🥹❤️ Customer satisfaction තමයි අපේ ලොකුම සතුට! 🎂💐

මේ වගේ ආදරණීය වචන තමයි අපිට තවත් ලස්සන නිර්මාණ කරන්න ලොකුම ශක්තියක් වෙන්නේ. 🫶🏻💗

අපිව විශ්වාස කරලා නැවත නැවතත් ඔබේ ආදරණීය අවස්ථා ලස්සන කරන්න Ama Cake & Gift Shop තෝරාගන්න හැම ආදරණීය Customer කෙනෙක්ටම හදවතින්ම ස්තූතියි! ❤️🌸

ඔබේ සතුට තමයි අපේ සාර්ථකත්වය! 🥰🎂

❤️✨

❤️🌸 ආදරණීය අම්මා වෙනුවෙන් ආදරයෙන් පිරුණු පුංචි තෑග්ගක්… 🎁💐අම්මාගේ මූණට ලස්සන හිනාවක් ගේන්න, ආදරය පිරුණු තෑග්ගක් අපෙන් ❤️...
11/10/2026

❤️🌸 ආදරණීය අම්මා වෙනුවෙන් ආදරයෙන් පිරුණු පුංචි තෑග්ගක්… 🎁💐

අම්මාගේ මූණට ලස්සන හිනාවක් ගේන්න, ආදරය පිරුණු තෑග්ගක් අපෙන් ❤️🥹🌷

ඔබේ ආදරණීය අම්මා වෙනුවෙන් ලස්සන තෑග්ගක් තෝරාගන්න අදම එන්න Ama Cake & Gift Shop 🎂💝

💗

🎀💐 යාලුවෙකුගේ Birthday එක වෙනුවෙන් ආදරයෙන් තෝරාගෙන, අපෙන් Order කළ ලස්සන Flowers Bouquet එකක්. 🌸💜ඔබේ ආදරණීයයන්ගේ විශේෂ ද...
08/10/2026

🎀💐 යාලුවෙකුගේ Birthday එක වෙනුවෙන් ආදරයෙන් තෝරාගෙන, අපෙන් Order කළ ලස්සන Flowers Bouquet එකක්. 🌸💜

ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස තවත් ලස්සන කරන්න…
Flowers speak the language of love. 💐✨

💜🌸

ගිහාරා පුංචි දුවගේ Birthday එක වෙනුවෙන් School එකට අරන් යන්න හදපු Cupcakes 40ක් 🧁💗✨පුංචි හදවතකට ලස්සනම Birthday treat එක...
08/10/2026

ගිහාරා පුංචි දුවගේ Birthday එක වෙනුවෙන් School එකට අරන් යන්න හදපු Cupcakes 40ක් 🧁💗✨

පුංචි හදවතකට ලස්සනම Birthday treat එකක්! 🎂🎈
Happy Birthday, sweet little Gihara! 💕🧁✨

🎀

🌸💛 A little bouquet of sunshine, love & happiness. 💐✨Bright blooms, beautiful moments & love wrapped in every petal. 💕🌼 ...
08/10/2026

🌸💛 A little bouquet of sunshine, love & happiness. 💐✨
Bright blooms, beautiful moments & love wrapped in every petal. 💕🌼

🌸✨

A sweet little surprise from her to her favourite person. 🤎🍫🎂Made with love, baked with sweetness, and sent straight fro...
07/10/2026

A sweet little surprise from her to her favourite person. 🤎🍫🎂
Made with love, baked with sweetness, and sent straight from her heart. ❤️✨

😘🎂 **ගිය අවුරුද්දේ අපි හදපු cake එකේ පුංචි birthday girl … අද ටිකක් ලොකු වෙලා! 🌷✨මේ පාර එයාගේ 3rd Birthday එකටත් අපිට ආය...
06/10/2026

😘🎂 **ගිය අවුරුද්දේ අපි හදපු cake එකේ පුංචි birthday girl … අද ටිකක් ලොකු වෙලා! 🌷✨
මේ පාර එයාගේ 3rd Birthday එකටත් අපිට ආයෙත් cake එක හදන්න ලැබුණා. 🥰🎂

Growing up so fast, little one! 🥹💫
Thank you for choosing us again for his special day. ❤️**

❤️✨ **අපි ළඟට ආයෙ ආයෙත් එන ආදරණීය customer කෙනෙක්… 🥹💐මේ පාරත් එයාලගේ ආදර කතාවේ තවත් ලස්සන මතකයක් වෙනුවෙන් අපිව තෝරාගත්තා...
06/10/2026

❤️✨ **අපි ළඟට ආයෙ ආයෙත් එන ආදරණීය customer කෙනෙක්… 🥹💐
මේ පාරත් එයාලගේ ආදර කතාවේ තවත් ලස්සන මතකයක් වෙනුවෙන් අපිව තෝරාගත්තා. ❤️

Happy 10th Wedding Anniversary! 🥂💍✨
Thank you for trusting us with your special moments, every single time. 🤍**

Address

Warakapola

Opening Hours

Monday 09:00 - 23:00
Tuesday 09:00 - 23:00
Wednesday 09:00 - 23:00
Thursday 09:00 - 23:00
Friday 09:00 - 23:00
Saturday 09:00 - 23:00
Sunday 09:00 - 23:00

Telephone

+94756851069

Website

Alerts

Be the first to know and let us send you an email when Ama Cake & Gift Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ama Cake & Gift Shop:

Shortcuts

Share