Fresh Flowers - Wariyapola

Fresh Flowers - Wariyapola Bringing fresh, handpicked blooms to brighten your special moments! Custom floral arrangements �

08/08/2026

බොහෝ දේ අහිමිව යන්නේ,
බොහෝ දේ පතනා විටය..!
බොහෝ ළතැවුල් ඇතිවන්නේ
බොහෝ දේ බලාපොරොත්තුවන විටය..!
බොහෝ වැරදීම් ඇතිවන්නේ
එකවර බොහෝ දේ කරන්නට යන විටය..!
බොහෝ කළකිරීම් ඇතිවන්නේ
බොහෝ දෙනෙක් වටේ සිටිනා විටය..!
බොහෝ අසහනයන් ඇතිවන්නේ
බොහෝ දේ සැනසීම යැයි සිතාගෙන සිටිනා විටය..!
සැනසීම..
සතුට..
නිවන…
ඇතිවන්නේ
ඉතාම සීමීත දේවල් ටිකක් පමණක්
ළඟ තබාගන්නා විටය.
එය රැකගැනීම පහසුය..!
දෝතින් අල්ලාගෙන සිටීම පහසුය..!
වඩාත්ම වටිනා දේනම්,
සරලව සන්සුන්ව නිසංසලව පියවර නැඟීමය..!
එවිට,
නොදැනීම
ගමනාන්තයට ළඟා වේ..!

Happiness in a wrap ❤️
13/03/2026

Happiness in a wrap ❤️

06/03/2026

දන්නවද මල් කියන්නෙ වචන නැතුවත් ආදරෙයි කියන්න පුලුවන් භාෂාවක්..ඉතින් ආදරේට මලක් දෙන්න...🌹

වචනෙන් කියාගන්න බැරි ආදරණීය  හැගීම්....මල් වලින් කියන්න...😍😍ඔයා ආදරේ කරන කෙනාට 'ඔයා මට විශේෂයි' කියන්න මල් පොකුරකට වඩා හ...
04/03/2026

වචනෙන් කියාගන්න බැරි ආදරණීය හැගීම්....මල් වලින් කියන්න...😍😍
ඔයා ආදරේ කරන කෙනාට 'ඔයා මට විශේෂයි' කියන්න මල් පොකුරකට වඩා හොඳ තෑග්ගක් නැහැ.....💐

order your bouquet and spread love ❤ 0777779843

02/03/2026

💐❤️

Just a bunch of happiness 💐❤️        0777779843
24/02/2026

Just a bunch of happiness 💐❤️



0777779843

21/02/2026

ආදරය කියන්න වචන ඕන නෑ...මල් පොකුරක් තිබුනම හොඳටම ඇති 💐❤️

Surprised them with love 🌹❤️Thank you for the orders ❤️❤️
14/02/2026

Surprised them with love 🌹❤️

Thank you for the orders ❤️❤️

Valentine is coming soon....❤️ආදරේට හිත පිරෙන්න මල් දෙන්න..🌹🌹රෝස කියන්නෙම ආදරය 😍🌹😍place your order soon  0777779843Valen...
06/02/2026

Valentine is coming soon....❤️
ආදරේට හිත පිරෙන්න මල් දෙන්න..🌹🌹

රෝස කියන්නෙම ආදරය 😍🌹😍

place your order soon 0777779843
Valentine's day delivery available 🚚❤️

Address

Wariyapola

Website

Alerts

Be the first to know and let us send you an email when Fresh Flowers - Wariyapola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category