Nilu Fancy House

Nilu  Fancy  House Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nilu Fancy House, Arts & Crafts Store, Wattala.
(7)

සුබ දවසක් වේවා ❤❤
19/08/2026

සුබ දවසක් වේවා ❤❤

09/08/2026
09/08/2026

⭕ අනේ මට සමාවෙන්න..

බිස්නස් එකක් කරන කෙනෙක් විදිහට තමන්ගේ කස්ටමර්ස්ලට කියන්න හොඳම නැති වචනයක් විදිහට මම දකින්නේ සමාවෙන්න කියන එක..මං දැන් මේ බිස්නස් එක පටන් අරන් අවුරුදු හයකටත් කිට්ටුයි..මට හැමදාම ඕනි වුනේ මං කරන දේ හොඳම විදිහට කරන්න.. දැන් මාස ගානක් තිස්සේ මට හරියට බිස්නස් එක continue කරගෙන යන්න බැරි වුනා..එහෙම තියෙද්දිත් ගිය මාසේ මට ඕඩර්ස් 06ක් විතර ඇවිත් තිබුනා..හදිස්සියේම මං අසනීප වුනු නිසා මට දවස් පහක් විතර රෝහල්ගත වෙන්න සිද්ධ වුනා..ගෙදර ආවත් හරියට වැඩක් කරගන්න ඇඟට වත් හිතට වත් පනක් තිබ්බේ නෑ..ඒ තරමට මං mentally down වෙලා ඉන්නේ.අර දාලා තිබුනු orders 06ම මට හරි දිනේට මගේ කස්ටමර්ස්ලට දෙන්න බැරි වුනා.. මං එයාලට මැසේජ් එකක් දාලා මං ඉන්න situation එක කිව්වම ඒ හැම කෙනෙක්ම කිව්වේ කමක් නෑ මුලින් ඔයා සනීප වෙලා ඉන්න කියලා.. මං ඇත්තටම ලොකු පීඩනේකින් හිටියේ..ඒ වචන මට ලොකු සැනසීමක් දුන්නා..ඒ හැම කස්ටමර් කෙනෙක්ටම අනේකවාරයක් ස්තූතියි..මං වෙන රැකියාවක් කරන්නෑ..මේ බිස්නස් එක තමයි මගේ ජොබ් එක..මේකෙන් ලැබෙන මුදල් වලින් තමයි මං මගේ දේවල් කරගන්නේ..ණයක් ඉල්ලුවම ණයක් දෙන්නේ කන්න බොන්න ආස දෙයක් තිබුනම කාටවත් කරදර නොකර ⁣අරන් කන්නේ මං ආස හැමදේම කරේ මෙන්න මේ පුංචි බිස්නස් එකෙන්..හැබැයි අද වෙදදි මං බිංදුවටම වැටිලා ඉන්නේ..මගේ බෑන්ක් account එකේ මේ වෙද්දි රු.1000ක් වත් නැති තරමට මං lost වෙලා ඉන්නේ..මං හිතන්නේ මේක තමයි මං මගේ ජීවිතේ පහුකරන අමාරුම කාලේ.. ජීවත් වෙනවද නැද්ද කියන එකත් හිතන මට්ටමට මම මානසිකව වැටිලා ඉන්නේ..මංම ගත්ත සමහර තීරණ නිසා පුදුම විදිහට ජීවිතේ අසරණ වෙලා ඉන්නේ..හැබැයි මං දන්නවා මං කොච්චර අසරණ වුනත් මට ඉන්නේ මං විතරයි කියලා..ඉතිං කොහොම හරි තව චුට්ටක් මේ ජීවිතේ අල්ලන් ඉඳලා බලමු..මං මුලින් සමාව ඉල්ලුවේ මගේ කස්ටමර්ස්ලගෙන් මගෙන් වෙච්ච වැරැද්දට.. ඉතිං මං හෙමින් ආයෙත් වැඩ පටන් ගන්නවා හෙට ඉඳන්..පේජ් එක නම් වලටම වැටිලා තියෙන්නේ..කමක් නෑ හෙමින් හෙමින් උඩට එනවා මොකද මට තියෙන්නේ මේක විතරයි.. තරඟේ දිනපු කෙනා තෝරලා තෑග්ග දෙනවා..ඒකට ටික දවසක් දෙන්න මට..පුලුවන් නම් මගේ පේජ් එකේ තියෙන පෝස්ට් එකක් share කරලා මට ආයෙත් මේක උඩට ගන්න support එකක් දෙන්න...

ආදරෙයි...❤️

Good morning යාළුවනේ ❤❤
09/07/2026

Good morning
යාළුවනේ ❤❤

Good morning ❤❤   ゚      #කුවේට්අහසයට  #ඉතාලිඅහසයට
04/07/2026

Good morning
❤❤

゚ #කුවේට්අහසයට #ඉතාලිඅහසයට

Good night to all❤❤
03/07/2026

Good night to all
❤❤

Order now👇👇👇👇WhatsApp 074 051 7586    ゚    #ඉතාලිඅහසයට  #කුවේට්අහසයට
02/07/2026

Order now
👇👇👇👇
WhatsApp
074 051 7586

゚ #ඉතාලිඅහසයට #කුවේට්අහසයට

Good morning යාළුවනේ ❤   ゚
02/07/2026

Good morning
යාළුවනේ ❤

゚

පුංචි පැටවුන් ලස්සන ට සරසන්නට අපෙන් ❤ඇණවුම් කිරීමට WhatsApp 074 051 7586  ゚        #ඉතාලිඅහසයට  #කුවේට්අහසයට    #
30/06/2026

පුංචි පැටවුන් ලස්සන ට සරසන්නට අපෙන් ❤

ඇණවුම් කිරීමට
WhatsApp
074 051 7586

゚ #ඉතාලිඅහසයට #කුවේට්අහසයට #

නැවුම් බලාපොරොත්තු සමග  සියලු යහපත් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක් වේවා ❤     ゚
30/06/2026

නැවුම් බලාපොරොත්තු සමග සියලු යහපත් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක් වේවා ❤

゚

Address

Wattala
11300

Website

Alerts

Be the first to know and let us send you an email when Nilu Fancy House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share