ලියා craft

ලියා craft ඔබට අවශ්‍ය ඕනෑම නිමි ඇදුම් අපගෙන් සිල්ලර හෝ න්තොග වශයෙන් ලබාගත හැකිය.

078-1999177

01/09/2026
ඔන්න කෙල්ලනේ වාසියක්.💖 hair iron.මිල = Rs. 650-/.Delivery change  = Rs. 400-/❤️‍🔥..මාස 03 ක වගකීමක් දෙනවා. දින 03 - 05 අ...
26/08/2026

ඔන්න කෙල්ලනේ වාසියක්.

💖 hair iron
.මිල = Rs. 650-/
.Delivery change = Rs. 400-/

❤️‍🔥..මාස 03 ක වගකීමක් දෙනවා
. දින 03 - 05 අතර ඔබගේ අතටම ලබා ගන්න පුලුවන් ..

💥. භාන්ඩ ඔබගේ අතට ලැබුන පසු මුදල් ගෙවන්න

මේ ඩිසයින් එකට කැමති අපේ කෙල්ලො ටික මේ පැත්තට එන්න බලන්න☺️
25/08/2026

මේ ඩිසයින් එකට කැමති අපේ කෙල්ලො ටික මේ පැත්තට එන්න බලන්න☺️

ඔන්න ළමයි ඔයාලට crop topඑකක් අරන් ආව එකක් 975 ක් විතරමෛ.ඉක්මන් කරන්න  .ඕඩර් එකක් දාගෙන යන්න එහෙනම්😘
25/08/2026

ඔන්න ළමයි ඔයාලට crop topඑකක් අරන් ආව එකක් 975 ක් විතරමෛ.ඉක්මන් කරන්න .ඕඩර් එකක් දාගෙන යන්න එහෙනම්😘

ඔන්න අපේ cute කෙල්ලන්ට තමයි මේ අරන් අවේ.ඔයාලට 2 xl  වෙනකන් ඕනම සයිස් එකකින් ගන්න පුලුවන්.එකක් 1450 ක් විතරමයි.ඔන්න යාලුව...
25/08/2026

ඔන්න අපේ cute කෙල්ලන්ට තමයි මේ අරන් අවේ.ඔයාලට 2 xl වෙනකන් ඕනම සයිස් එකකින් ගන්න පුලුවන්.එකක් 1450 ක් විතරමයි.ඔන්න යාලුවොත් එක්ක් කතා වෙලා කට්ටියටම ගෙන්න ගන්න පුලුවන්☺️

💃💃ඔන්න කෙල්ලනේ මේකෙනම් දෙකක් ගන්නකොට ඩිලිවරි නොමිලේ 💃💃මේ චාන්ස් එකනම් මිස් කර ගන්න එපා කෙල්ලනේ.🥰.
20/08/2026

💃💃ඔන්න කෙල්ලනේ මේකෙනම් දෙකක් ගන්නකොට ඩිලිවරි නොමිලේ 💃💃

මේ චාන්ස් එකනම් මිස් කර ගන්න එපා කෙල්ලනේ.🥰.

🖖ඔන්න හැඩට  අඳින්න කැමති කෙල්ලන්ට, හිතට අල්ලන ලස්සනම ලස්සන ඇඳුම් එකතුවක් දැන් අපෙන්! 🛍️           👌✨️Buy Now, Voice/What...
19/08/2026

🖖ඔන්න හැඩට අඳින්න කැමති කෙල්ලන්ට, හිතට අල්ලන ලස්සනම ලස්සන ඇඳුම් එකතුවක් දැන් අපෙන්! 🛍️


👌

✨️Buy Now, Voice/Whatsapp: 070 4246882

✨️Material 190GSM

️🚚 Cash on Delivery Available

Regular Size :S, M, L, XL, 2XL,
Oversize Baggy :S, M, L, XL, 2XL,

⚠️️Limited Stock⚠️

දිවයින පුරා බෙදා හැරීම. භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව. 🥰🥰🤩
ඔබට අවශ්‍ය මෙම ටී-ශර්ට් එක ඇණවුම් කිරීමට නම්, දැන්ම අප හා සම්බන්ද වෙන්න .
Whatsapp/ Voice : 070 4246882
FB Inbox Messanger


Good morning ☺️☺️
19/08/2026

Good morning ☺️☺️

ඔන්න අපේ කෙල්ලන්ට hot short  එකක් ගෙනාව. ඉන 28 ඉදල 34 වෙනකන් ඕනිම කෙනෙකුට අදින්න පුලුවන්.ඇගට හරිම පහසුයි.මේ දා තියෙන පාට...
18/08/2026

ඔන්න අපේ කෙල්ලන්ට hot short එකක් ගෙනාව. ඉන 28 ඉදල 34 වෙනකන් ඕනිම කෙනෙකුට අදින්න පුලුවන්.ඇගට හරිම පහසුයි.මේ දා තියෙන පාට 6 තමයි තියෙන්නෙ.6 පැක් එක ගන්න අයට ඩිලිවරි ෆ්‍රී.2400 යි වෙන්නෙ කෑලි 6 ටම.ඩිලිවරි නොමිලේ.ඔන්න ඉක්මන් කරන්න.ටික දෙනෙකුට විතරයි ගන්න පුලුවන්☺️

18/08/2026

ඔන්න අපේ පිරිමි කට්ටියට තමයි මේ සේල් එක අරන් ආවෙ☺️.

මේ ඕනම එකක් රුපියල් 1000 ක් විතරමයි.හොදම කොට්න් රෙද්දෙන් තමයි මහල තියෙන්නෙ☺️.

ඔන්න අපේ කෙල්ලනේ මහත්තයගෙ එහෙමත් නැත්තන් බෝයියට හරි තත්තට හරි මේ කට උනත් කමක් නෑ නැත්තන් මේ ඔක්කොටම හරි අරන් දෙන්න පුලුවන්.මොකද මේ ගානට ආයෙනම් හම්බවෙන්නෙ නෑ😁. සයිස් M,L,XL වලින් ගන්න පුලුවන්.ඉතින් ඉක්මන් කරන්න ළමයි..ඕඩර් එකක් දානවනම් 070-4246882 නම්බර් එකට වට්ස්ඇප් මැස්සෙජ් එකක් දාන්න ☺️

Address

Sangaraja Mawtha, Hunupitiya
Wattala
11300

Telephone

+94781999177

Website

Alerts

Be the first to know and let us send you an email when ලියා craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ලියා craft:

Shortcuts

Share