Nisa Bookland

Nisa Bookland පොතට හිතැති ඔබ වෙනුවෙන් සුවිශේෂී වට්ටම් සහිතව පොත් නිවසටම ගෙන්වා ගත හැක

ඇනවුම් කිරීමට වට්සැප් මැසේජ් එකක් තියන්න
08/09/2026

ඇනවුම් කිරීමට වට්සැප් මැසේජ් එකක් තියන්න

delivery Free🎁දිවයින පුරා කුරියර් ගාස්තු 350/= (මුදල් තැන්පතු හෝ ඔන්ලයින් ගෙවීම් සඳහා)දිවයින පුරා කුරියර් ගාස්තු 450/= (...
04/09/2026

delivery Free🎁
දිවයින පුරා කුරියර් ගාස්තු 350/= (මුදල් තැන්පතු හෝ ඔන්ලයින් ගෙවීම් සඳහා)
දිවයින පුරා කුරියර් ගාස්තු 450/= (කෑෂ් ඔන් ඩිලිවරි හෙවත් නිවසට රැගෙන ආ පසු මුදල් ගෙවීම)
5000/= ට වැඩි ඇනවුම් සඳහා ප්‍රවාහනය නොමිලේ..
🛑තැපැල් ගාස්තු🛑
👉 තැපැල් ගාස්තු 300/= (මුදල් තැන්පතු හෝ ඔන්ලයින් ගෙවීම් සඳහා)
📌 තැපැල් මඟින් කෑෂ් ඔන් ඩිලිවරි සේවාව සඳහා ගාස්තු 450/=📌
** තැපැල් ඇනවුම් සෑම සතියකම බ්‍රහස්පතින්දා දින බාර දෙනු ලැබේ **
🛑පික්මී ෆ්ලෑෂ් සේවාව🛑
වත්තල, කිරිබත්ගොඩ, ජා ඇල, කඳාන, ගනේමුල්ල, බෝපිටිය, පෑලියගොඩ, එඬේරමුල්ල, හුණුපිටිය, මට්ටක්කුලිය, පල්ලියවත්ත, හේකිත්ත ඇතුළු කොළඹ 10 - 14 දක්වා ද පික්මී ෆ්ලෑෂ් මඟින් පොත් ප්‍රවාහනය සිදු කළ හැක. ( ප්‍රවාහනය සූදානම් කිරීමට පෙර බැංකු තැන්පත් හෝ ඔන්ලයින් ගෙවීම් මඟින් ඇනවුමේ වටිනාකම ගෙවිය යුතුය.)
#පොත්හලට_පැමිණ_මිලදී ගැනීම් සඳහා 👇
නො. 134/2/1, පරණ මීගමු පාර, වත්තල (වත්තල නගර සභාවට එහා පැත්තේ බිල්ඩින් එකේ උඩම තට්ටුව)
Call - 075 634 00 60
ඇනවුම් යොමු කිරීම සඳහා 074 157 7659 වට්සැප් මැසේජ් එකක් තියන්න.. නැතිනම් මැසෙන්ජර් පණිවිඩයක් තියන්න..
ස්තුතියි

ඇනවුම් කිරීමට වට්සැප් මැසේජ් එකක් තියන්න
03/09/2026

ඇනවුම් කිරීමට වට්සැප් මැසේජ් එකක් තියන්න

ඇනවුම් කිරීමට වට්සැප් මැසේජ් එකක් තියන්න..
03/09/2026

ඇනවුම් කිරීමට වට්සැප් මැසේජ් එකක් තියන්න..

සැප්තැම්බර් මාසය පුරාවටම ලංකාවේ ඕනම  තැනකට 4000/- වැඩි ඇනවුම් සඳහා ප්‍රවාහනය නොමිලේ...
02/09/2026

සැප්තැම්බර් මාසය පුරාවටම ලංකාවේ ඕනම තැනකට 4000/- වැඩි ඇනවුම් සඳහා ප්‍රවාහනය නොමිලේ...

22/08/2026

අද (22) වන දින අපගේ පොත් හල වසා ඇති බව කාරුණිකව දන්වා සිටිමු..
ස්තුතියි...

20/08/2026
ජනප්‍රිතම සහ ට්‍රෙන්ඩින් නවකතා සහ ළමා කතා, අධ්‍යාපන පොත් විශේෂිත වට්ටම් සහිතව මිළදී මීගමුව අවට සිටින ආඅදරණීය ඔබ සියල්ලන්...
20/08/2026

ජනප්‍රිතම සහ ට්‍රෙන්ඩින් නවකතා සහ ළමා කතා, අධ්‍යාපන පොත් විශේෂිත වට්ටම් සහිතව මිළදී මීගමුව අවට සිටින ආඅදරණීය ඔබ සියල්ලන්ටම ආරාධනා...
glomark car park, Negombo
21 වෙනි සිකුරාදා උදේ 10 සිට රෑ 9 දක්වා අපි ඉන්නවා..

Address

134/2/1, Old Negombo Road
Wattala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94741577659

Alerts

Be the first to know and let us send you an email when Nisa Bookland posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nisa Bookland:

Shortcuts

Share

Category