06/09/2026
𝐎𝐞𝐬𝐜𝐡𝐢𝐧𝐞𝐧𝐬𝐞𝐞 – 𝐏𝐚𝐫𝐭 𝟐 🇨🇭🏔️ ✨
Part 1 එකේ Mountain Coaster එකයි Gondola ride එකයි try කරලා, මේ Part 2 එකෙන් අපි යන්නේ මේ journey එකේ ලස්සනම part එකට…😍
📍 𝐎𝐞𝐬𝐜𝐡𝐢𝐧𝐞𝐧𝐬𝐞𝐞 – Kandersteg, Switzerland
🏔️ 1,578m above sea level
Gondola එකෙන් mountain station එකට ආවට පස්සේ lake එකට යන්න hiking options කිහිපයක්ම තියෙනවා.
👣 Direct Trail ~25 min
🌲 Panorama Trail ~35 min
Easy walk එකකින් lake එකට යන්න පුළුවන් වුණත්, තව adventure එකක් ඕනේ නම් Oeschinensee වටේ සහ mountains උඩට යන longer hiking trails ගොඩක් තියෙනවා. 🏔️🥾
ඒ අතරින් amazing panoramic views වලට famous Heuberg - Oberbärgli Panorama Trail එක තමයි අපිත් මේ පාර choose කළේ 😍
තව ටිකක් challenging hike එකක් හොයන experienced hikers ලට Hohtürli සහ Fründenhütte වගේ routes පවා explore කරන්න පුළුවන්. ⛰️✨
Lake එකට ආවට පස්සේ hike කරන එක විතරක් නෙවෙයි… 💙
🚣 Rowing boat එකක් rent කරන්න
🏊 Lake එකේ swim කරන්න
🧺 Picnic එකක් දාන්න
🍽️ Lake view එකත් එක්ක කෑම enjoy කරන්න
📸 Amazing photos & videos ගන්න
🎣 Fishing කරන්න
🥾 Lakeside & mountain trails explore කරන්න
Turquoise blue water, waterfalls, huge mountains සහ ඒ peaceful view එක, ඇත්තටම photos වලටත් වඩා ලස්සන place එකක් 😍💙
Switzerland වල easy hike එකක් එක්ක, unforgettable Alpine lake experience එකක් හොයනවා නම්, 𝐎𝐞𝐬𝐜𝐡𝐢𝐧𝐞𝐧𝐬𝐞𝐞 definitely add කරගන්න ඔයාගේ list එකට🇨🇭✨
මේ තමයි අපේ Oeschinensee Journey – Part 2 💙
👉 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝑺𝒘𝒊𝒔𝒔 𝑻𝒂𝒍𝒆𝒔 for more Switzerland travel experiences 🇨🇭🤍
📌 Save this for your Switzerland trip!