MPack

MPack High-quality service for your product packaging needs, even if your business is small.
(3)

ඔයාලගේ ප්‍රොඩක්ට් ලස්සනට පැක් කරන්න, ගිෆ්ට් අයිටම්ස් පැක් කරන්න බොක්ස් හොයනව ද... 📦📦ඔයාලට අපෙන් බොක්ස් හදලා ගන්න පුළුවන්...
12/05/2026

ඔයාලගේ ප්‍රොඩක්ට් ලස්සනට පැක් කරන්න, ගිෆ්ට් අයිටම්ස් පැක් කරන්න බොක්ස් හොයනව ද... 📦📦

ඔයාලට අපෙන් බොක්ස් හදලා ගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය සයිස් එකෙන් අපි හදලා දෙනවා. බොක්ස් 10ක් වුනත් අපෙන් හදලා ගන්න පුළුවන්. ඒක නිසා අලුතින් බිස්නස් පටන් ගන්න කෙනෙකුට වුනත් බොක්ස් හදාගන්න පුළුවන් අපෙන්... 💖💖

එහෙනම් වැඩි විස්තර දැන ගන්න whatsApp මෙසෙජ් කරන්නත් පුළුවන් ඉන්බොක්ස් එකට මෙසෙජ් කරන්නත් පුළුවන්... 👍👍
WhatsApp - 0763 818186
🎁

ලැබුවාවු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සෙනෙහස පිරුණු, සෞභාග්‍ය ඉතුරුණු, නැවුම් පැතුම් ඉටුවනසුභ අලුත් අවුරුද්දක්...
14/04/2026

ලැබුවාවු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සෙනෙහස පිරුණු, සෞභාග්‍ය ඉතුරුණු, නැවුම් පැතුම් ඉටුවන
සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏

මගෙන් ගත්තු serum box 💖💖Customer Clicks 📸
20/03/2026

මගෙන් ගත්තු serum box 💖💖

Customer Clicks 📸

23/01/2026

කවදාවත්ම බලාපොරොත්තු වුනේ නැති විඩියෝ / පෝස්ට් එකක්... 💖💖

මේ විදිහට recommendation එකක් දුන්නට බොහෝම ස්තුතී අක්කේ... 💖💖

🎊 New Year, New Goals, New Success!We are grateful for your continued trust and support. Wishing you a year full of pros...
31/12/2025

🎊 New Year, New Goals, New Success!
We are grateful for your continued trust and support. Wishing you a year full of prosperity, happiness, and achievements.
Happy New Year from all of us! ✨

Window දාපු මේ ක්‍රාෆ්ට් බොක්ස් ටික අපි හැදුවේ කේක් බොක්ස් විදිහට.කස්ටමර් කේක් හදන කෙනෙක්, ඉතිං එයාට නත්තලට හදන කේක් පැක...
12/12/2025

Window දාපු මේ ක්‍රාෆ්ට් බොක්ස් ටික අපි හැදුවේ කේක් බොක්ස් විදිහට.

කස්ටමර් කේක් හදන කෙනෙක්, ඉතිං එයාට නත්තලට හදන කේක් පැකිං කරන්න / ගිෆ්ට් බොක්ස් විදිහට දාන්න තමා මේ බොක්ස් හදවා ගත්තේ. ❄❄
කස්ටමර්ට ඕනා සයිස් එකෙන් තමා මේවත් හදලා දුන්නේ.

විස්‍තර දැන ගන්න ඕනා නම් දාන්න මෙසෙජ් එකක් අපිට. 👍😊

මේ gold box එක හැදුවේ උස කේක් එකක් දාන්න.මේකත් කස්ටමර් එයාගේ අවශ්‍යතාවයට හරියන විදිහට මට කියලා හදවා ගත්තේ. ඔයාලටත් custo...
11/12/2025

මේ gold box එක හැදුවේ උස කේක් එකක් දාන්න.

මේකත් කස්ටමර් එයාගේ අවශ්‍යතාවයට හරියන විදිහට මට කියලා හදවා ගත්තේ.
ඔයාලටත් customiezd box හදාගන්න ඕනා නම් මෙසෙජ් එකක් දාන්න.. 👍😁

🎁

හෙට යන්න තියෙන බොක්ස් ටික තමා මේ... 💖💖මේ කස්ටමර් Black board එකෙන් හදපු බොක්ස් වලට ගෝල්ඩ් රිබන් දාලා ඉල්ලුවා.. ක්‍රාෆ්ට්...
28/04/2025

හෙට යන්න තියෙන බොක්ස් ටික තමා මේ... 💖💖
මේ කස්ටමර් Black board එකෙන් හදපු බොක්ස් වලට ගෝල්ඩ් රිබන් දාලා ඉල්ලුවා.. ක්‍රාෆ්ට් බෝඩ් බොක්ස් රිබන් නැතුව ඉල්ලුවා.. 😊

මේ වගේ ඔයාලට ඕනා සයිස් වලින් ඔයාලට ඕනා විදිහට බොක්ස් හදවා ගන්න අපිට මෙසෙජ් එකක් දාන්න.. 👍
Whatsapp - 076 381 8186

Empty Gift box 🎁  / Product packing box 📦  හොයනව ද?👉 ආ අපි ගාව තියෙනවා... ඔයාලට ඕනා සයිස් වලින් අපිට කියලා හදවා ගන්න පුල...
27/04/2025

Empty Gift box 🎁 / Product packing box 📦 හොයනව ද?

👉 ආ අපි ගාව තියෙනවා... ඔයාලට ඕනා සයිස් වලින් අපිට කියලා හදවා ගන්න පුලුවන්.
👉 නෑ නෑ එක පාර ගොඩක් ගන්න ඕනා නැහැ අවම බොක්ස් 10ක් ගන්න පුලුවන්.
👉 වැඩි විස්තර ඕනා... එහෙනම් අපිට inbox කරන්න නැත්නම් whatsapp කරන්න.
📲 whatsapp - 076 381 8186

මේ තියෙන්නේ අපි අලුතින්ම හදන බොක්ස් එක. මේක ඕඩර් කලේ Wish Me Cakes එකෙන්. 💖💖මේ බොක්ස් එකේ සයිස් එක වුනේ දිග අඟල් 15යි පල...
26/04/2025

මේ තියෙන්නේ අපි අලුතින්ම හදන බොක්ස් එක. මේක ඕඩර් කලේ Wish Me Cakes එකෙන්. 💖💖

මේ බොක්ස් එකේ සයිස් එක වුනේ දිග අඟල් 15යි පලල අඟල් 9යි උස අඟල් 10යි. කේක් එක තියන්න පොඩි ස්ටේජ් එකක් වගේත් ඕනා කිව්වා. 😊👍

මේ වගේ ඔයාලටත් බොක්ස් ඔයාලට ඕනා සයිස් වලින් හදා ගන්න අපිට whatsapp මෙසෙජ් එකක් දාන්න 📲
Whatsapp - 076 381 8186

එයාලා කේක් එක දාලා ලස්සනට එරෙන්ජ් කරපු ෆොටෝස් එහෙමත් දාලා තියෙනවා අන්තීමට... 🎂

Address

Wattala
11300

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 09:00 - 18:00

Telephone

+94763818186

Website

Alerts

Be the first to know and let us send you an email when MPack posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MPack:

Share