27/06/2026
ම නොහිතා නොබලා කරපු දෙයින්
ඔයාගෙ හිත මෙච්චර රිදෙයි කියලා
මම පොඩ්ඩක්වත් හිතුවෙ නෑ..
ඔයාගේ හිත බිඳිලා යයි කියලා
මට හිතුණා නම්,
එක්කො මං ඩිලාන් විදියටම ඔයාගෙ ජීවිතේ ඉන්නවා,
නැත්නම් මං ඩිලාන් විදියටම අයින් වෙලා යනවා..
එහෙමත් නැත්නම් එදා ඔයා අහද්දි මම කවුද කියලා
මම ඔයාට කියනවා
මං සචේන්ද්‍ර මහානාම කියලා
_____________________________________________
📚 ඉඩෝරයේ කුසුමක්
🖊️සානිකා විසුනී ගුණරත්න
විසින් රචිත ආදරණීය කෘතිය ඔබට දැන් 25%ක වට්ටමකට මිලදී ගත හැකිය
පොතේ මිල Rs:2400/=
අපේ මිල Rs:1800/=
ඔබේ පොත අදම වෙන් කරවාගන්න පහත විස්තර අපට එවන්න
____________________________________________𝗟𝗔𝗩𝗘𝗡𝗗𝗘𝗥 𝗕𝗢𝗢𝗞 𝗦𝗧𝗢𝗥𝗘 💜️🪻
අප හා එක් වූ ඔබට ස්තුතියි😊
ඔබට අවශය ඔබේ පොත උසස් තත්වයෙන් , ආරක්ෂා කාරීව සුවිශේෂී මිලට ඔබට ලබා දීමට අපි බැදී සිටිමු.
ඇනවුම් තහවුරු කිරීම සදහා පහත තොරතුරු අප වෙත එවන්න.😊
1.නම
2.ලිපිනය
3.දුරකථන අංක දෙකක්
4.පොත් ගනන
5.දිස්ත්‍රික්කය
6.ආසන්නම නගරය
දිවයින පුරා බෙදාහැරීම.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව.
Thanks for contacting 𝗟𝗔𝗩𝗘𝗡𝗗𝗘𝗥 𝗕𝗢𝗢𝗦 𝗦𝗧𝗢𝗥𝗘 💜️🪻
For confirm your order please send the details below
1.Name
2.Address
3.2 contact numbers
4.Number of books
5.District
6.Nearest City
Islandwide cash on delivery.
𝗧𝗛𝗔𝗡𝗞 𝗬𝗢𝗨 ! 💜
Whatsapp 0710343886
Lavender Book Store