Alpha Modification

Alpha Modification 🚗 Vehicle Modification & lightning
📍Nugathlawa
Nuwaraeliya Road/Welimada
📍Divithotawela
Bandarawela Road/Welimada
📞 Call / WhatsApp: 0704833818
(1)

27/05/2026

අලුත් look එක දිගටම තියාගන්න නම් protection අනිවාර්යයි ✨

25/05/2026

අපි නිකම් කැමරා 4ක් එල්ලනවා කිව්ව අයට මෙ වීඩියො එක ✅😍✌🫣😅

360 කැමරා ගහගන්න වැලිමඩ ඔක්කොම හොයන් එන තැන Alpha Modification ✌😍❤️✅

Toyota Raize✅
Toyota premio ✅

🔥

24/05/2026

හරියට වැඩක් කරගන්න ඕනි හැමෝම දැන් එන්නෙ ඇල්ෆා හොයාගෙන ❤️✌😍

අපිට දෙන මෙ විශ්වාසෙට ගොඩක් ස්තූතියි ❤️✅

21/05/2026

අද පැති 2කින් වැලිමඩට ❤️✌😍

අපිව විශ්වාසකරලා එන ඔයාලට ගොඩක් ස්තූතියි 😍😍
නුවරඑළිය / බණ්ඩාරවෙල
✌❤️

හැමෝම හොයපු zynavi හෙට සිට ✌🫣❤️
20/05/2026

හැමෝම හොයපු zynavi හෙට සිට ✌🫣❤️

Happy customer ❤️😍
20/05/2026

Happy customer ❤️😍

19/05/2026
💥🏁 ALPHA MODIFICATION අවුරුදු 2ක් සපිරීම නිමිත්තෙන් සුපිරි GIVEAWAY එකක්! ❤️🎁ඔබටත් වටිනා තෑගි 3ක් දිනාගන්න දැන්ම අවස්ථාව...
19/05/2026

💥🏁 ALPHA MODIFICATION අවුරුදු 2ක් සපිරීම නිමිත්තෙන් සුපිරි GIVEAWAY එකක්! ❤️🎁
ඔබටත් වටිනා තෑගි 3ක් දිනාගන්න දැන්ම අවස්ථාව! 🔥
📌 තරගයට සහභාගී වීමට පහත කොන්දේසි අනිවාර්යයි 👇
🎈 මුලින්ම අපගේ page එක Like / Follow කරන්න ❤️
📍 https://www.facebook.com/share/1Kc1LT3XUL/

🎈 මෙම Post එක පහතින්,
✅ ඔබගේ නම
✅ දුරකථන අංකය
✅ Alpha Modification පිළිබඳ ඔබගේ අදහස් / යෝජනා / චෝදනා
Comment කරන්න 💬

🎈 මෙම Post එක ඔබගේ මිතුරන් 10 දෙනෙකුට Share කරන්න 🔄
⚠️Follow/ Share කර තිබීම අනිවාර්යයි!

🏆 තෑගි 👇
🥇 1st Prize — TURBOO Headlight 2 (වටිනාකම රු. 6,500/-)
🥈 2nd Prize — MP3 Setup (වටිනාකම රු. 3,800/-)
🥉 3rd Prize — KAIER Original Horn (වටිනාකම රු. 2,500/-)

🎁 අහඹු ලෙස ජයග්‍රාහකයින් 3 දෙනෙකු තෝරා තෑගි ලබා දෙනු ඇත.

📅 ජයග්‍රාහකයින් තේරීම — ජූනි 29

⚠️ ජයග්‍රහණය සම්පූර්ණයෙන්ම අහඹු ලෙස තෝරාගන්නා අතර,
❌ පුද්ගලික හිතවත්කම් මත හෝ කිසිදු බලපෑමක් මත ජයග්‍රහණය තීරනය නොකරන බව කාරුනිකව සිහිතබා ගන්න 😊

🙏 අප සමඟ සිටින හැමෝටම හදවතින්ම ස්තුතියි ❤️
🔥 ALPHA MODIFICATION 🔥

19/05/2026

ඒ වැඩෙත් ඉවරයි ❤️✌
මේ වගෙ වැඩක් පිලිවෙලට කරගන්න වැලිමඩ එකම තැන Alpha Modification තමා ❤️✌

✌❤️
18/05/2026

✌❤️

16/05/2026

ලග මිනිස්සු දුර යනකොට දුර ඉදම් අපිව හොයන් එන වාහන 😍

පැල්මඩුල්ල,රාගල,බන්ඩාරවෙල,තලවකැලෙ 🙂

අපිට දෙන මෙ විශ්වාසෙට ගොඩක් ස්තූතියි ❤️✌😍

Address

Welimada Town

Website

Alerts

Be the first to know and let us send you an email when Alpha Modification posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share