Crown Bark

Crown Bark Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Crown Bark, Shopping & retail, No. 03, Lewwanduwa, Welipenna.

We strive to empower customers with the best product choices, fast delivery, secure shopping, and superior after-sales support, making Crown Bark the preferred destination for everyday needs

A big congratulations to our Avurudu photo competition winner, Malki Deepthika! 🌸✨Thank you to everyone who participated...
11/05/2026

A big congratulations to our Avurudu photo competition winner, Malki Deepthika! 🌸✨

Thank you to everyone who participated and celebrated this joyful tradition with Crown Bark. ❤️

Wishing you happiness, success, and a year filled with new beginnings!

25/04/2026

මේ තියෙන්නෙ Crown Bark අපේ 4 type snack box එක.. මේක ඔයාලට tray එකකුත් එක්ක තමයි හම්බෙන්නේ..

ඔයාලගෙ ගෙදර තියෙන fruits, snacks and sweets ජාති, ලේසියෙන්ම මේකෙ දාලා ඔයාලට store කරගන්න පුලුවන්

දැන් විශේෂ මිල අඩු කිරීමකින් පසු රු. 5490/= නොව රු. 3990/= පමණයි..

දැන්ම ඇණවුම් කරන්න - 077 88 00 276
දිවයින් පුරා බෙදාහැරීම්
බැංකු හෝ COD පහසුකම්

23/04/2026

මේ තියෙන්නෙ Crown Bark අපේ අලුත්ම makeup organizer එක.. ගෑනු ලමයෙක්ට ඉතින් නැතුවම බැරි දෙයක්නෙ make up කියන්නේ.. ඉතින් ඒවා ඔයාලා හරියට organize කරගන්න තමයි, මේක අපි ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ

ඔයාලට පේනවා වගේ මේකෙ seperate parts 4ක් වෙන වෙනම තියෙන ඔයාලට use කරන්න පුලුවන්..

දැන් විශේෂ මිල අඩු කිරීමකින් පසු රු. 4990/= නොව රු. 3490/= පමණයි..

තොග ගැනුම්කරුවන්ට විශේෂ මිල අඩු කිරීමකින් ලබා දෙනු ලැබේ..

දැන්ම ඇණවුම් කරන්න - 077 88 00 276
දිවයින් පුරා බෙදාහැරීම්
බැංකු හෝ COD පහසුකම්

22/04/2026

මේ තියෙන්නෙ Crown Bark අපි ඔයාලටම ගෙනාව, Multi functional flavoring box එක.. මේකෙ ඔයාලට spices වගේම අනිත් එලවලු උනත්, ලේසියෙන්ම store කරගන්න පුලුවන්

ඒ වගේම මේකෙන් ඔයාලගෙ Kitchen එකට clean and elegant look එකකුත් දෙනවා..

දැන් විශේෂ මිල අඩු කිරීමකින් පසු රු. 4990/= නොව රු. 3490/= පමණයි..

තොග ගැනුම්කරුවන්ට විශේෂ මිල අඩු කිරීමකින් ලබා දෙනු ලැබේ..

දැන්ම ඇණවුම් කරන්න - 077 88 00 276
දිවයින් පුරා බෙදාහැරීම්
බැංකු හෝ COD පහසුකම්

19/04/2026

මේ තියෙන්නෙ Crown Bark අපේ 4type seasoning box එක.. මේක ඔයාලගෙ Kitchen එකේ තියෙන Spices and other ingrediants ලේසියෙන්ම store කරලා තියන්න, ඔයාලට උදව් වෙන්වා..

ඔයාලට පේනවා වගේ මේකෙ compartments 4ක් වෙන වෙනම තියෙන නිසා, මේකෙ Spices ජාති 4ක්ම ඔයාලට store කරගන්න පුලුවන්

දැන් විශේෂ මිල අඩු කිරීමකින් පසු රු. 3490/= නොව රු. 2490/= පමණයි..

තොග ගැනුම්කරුවන්ට විශේෂ මිල අඩු කිරීමකින් ලබා දෙනු ලැබේ..

දැන්ම ඇණවුම් කරන්න - 077 88 00 276
දිවයින් පුරා බෙදාහැරීම්
බැංකු හෝ COD පහසුකම්

ඔබත් ඔබගේ පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏❤
14/04/2026

ඔබත් ඔබගේ පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏❤

12/04/2026

ඔන්න Guys.. ලංකාවේ වෙන කොහෙවත් නැති සුපිරි Products ටිකක් අපි ඔයාලට අරන් ආවා..

Wholesale වගේම Retail විදියටත් ඔයාලට මේවා ගන්න පුලුවන්..

දැන්ම ඇණවුම් කරන්න - 077 88 00 276
දිවයින් පුරා බෙදාහැරීම්
බැංකු හෝ COD පහසුකම්

ඔයත් Buying & Selling ව්‍යාපාරයක් කරන කෙනෙක්ද?එහෙනම් මෙන්න Crown Bark අපි ඔයාලටම ගෙනාව ලංකාවේ වෙන කොහෙවත්ම නැති සුපිරි P...
04/04/2026

ඔයත් Buying & Selling ව්‍යාපාරයක් කරන කෙනෙක්ද?

එහෙනම් මෙන්න Crown Bark අපි ඔයාලටම ගෙනාව ලංකාවේ වෙන කොහෙවත්ම නැති සුපිරි Products සෙට් එකක්..

අදම Order එක දාලා අඩුම ගානට ලොකු වටිනාකමක් දෙන මේ Products ඔයාගෙ Store එකටත් දාගන්න..

වැඩිදුර විස්තර සදහා අමතන්න - 077 88 00 276
දිවයින පුරා බෙදාහැරීම
බැංකු හෝ COD පහසුකම

30/03/2026

මෙන්න ඔයාලා ඔක්කොම එනකන් බලාගෙන හිටපු Crown Bark අපේ X Mop එක..

ඔයාගේ ගෙදර, කුස්සිය, Restaurant එකේ තියෙන ඕන තෙත් පොලවක්.. තප්පර 10න් Clean කරගන්න.. හොදම භාණ්ඩෙ තමයි මේක..

දැන් 34%ක විශේෂ වට්ටමකින් පසු රු. 2000 නොවේ.. රු. 1490 පමණයි..

දැන්ම ඇණවුම් කරන්න - 077 88 00 276
දිවයින පුරා බෙදාහැරීම
බැංකු හෝ COD පහසුකම

මෙන්න අවුරුදු වාසි කලින්ම ඇවිල්ලා... Crown Bark අපෙන් ඔයාලට මේ පාර අවුරුද්දට සුපිරි තෑග්ගක් ලෑස්ති කරලයි තියෙන්නේ...මේ P...
21/03/2026

මෙන්න අවුරුදු වාසි කලින්ම ඇවිල්ලා... Crown Bark අපෙන් ඔයාලට මේ පාර අවුරුද්දට සුපිරි තෑග්ගක් ලෑස්ති කරලයි තියෙන්නේ...

මේ Post එකේ තියෙන විදියට තරගයට සහභාගී වෙලා ඔයත් ජයග්‍රාහකයෙක් වෙන්න...

තරගයට සහභාගී වෙන ආකාරය:
- ඔයාගේ ලස්සනම අවුරුදු මතකයක් මේ Post එක යටින් Comment කරන්න
- ඔයාගෙ යාලුවො 2ක් මේ Post එකට Tag කරන්න
- අපේ Page එක follow කරලා මේ Post එක Share කරන්න

මේ සරල පියවර ටික follow කරලා Crown Bark අපේ අවුරුදු තෑග්ග ඔයාගෙම කරගන්න...

16/03/2026

ඔයාලා කොහේ ගියත්.. කිසිම ප්‍රශ්නයක් නැතුව කෑම store කරගන්න.. මෙන්න crown bark අපේ අලුත්ම six parts compartments box එක..

දැන් 28%ක වට්ටමකින් පසුව රු. 3500/= නොවේ.. රු. 2490/= පමණයි..

දැන්ම ඇණවුම් කරන්න - 077 88 00 276
දිවයින පුරා බෙදාහැරීම
බැංකු හෝ COD පහසුකම

Address

No. 03, Lewwanduwa
Welipenna
12100

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Crown Bark posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share