Omi craft

Omi craft Customize gifts items, candles & home decor items..
(1)

04/08/2026

සොබාදහමට අවනත වූවෝ සොබාදහමෙන් රකී..

ඉක්මනින්ම විකිණීමට ඇත.          මෝල්ඩ්ස් පාවිච්චි කරලා නැහැ.
03/08/2026

ඉක්මනින්ම විකිණීමට ඇත.
මෝල්ඩ්ස් පාවිච්චි කරලා නැහැ.

03/08/2026

සත්‍ය බොහෝම කටුකයි... 🥲🥲

සුභ රාත්‍රියක් වේවා... 🙏 🌙
02/08/2026

සුභ රාත්‍රියක් වේවා... 🙏 🌙

02/08/2026

පේජ් එක නවත්තලා දාන්නත් හිතෙනවා 😪

අගෝස්තු මාසය ඔබට මෙන්ම මටද සාර්ථක, සුභ, ලස්සන මතක එකතු වන මාසයක් වේවා...!!! 💐💛
01/08/2026

අගෝස්තු මාසය ඔබට මෙන්ම මටද සාර්ථක, සුභ, ලස්සන මතක එකතු වන මාසයක් වේවා...!!! 💐💛

31/07/2026

අම්මෝ වින්ද දුකක්.. 😁

ඔන්ලයින් බිස්නස් එකක් කියන්නෙ මොකක්ද කියලා නොදැන බබාට හදපු බේබි සෙට් එකේ ෆොටෝස් දැකලා,, මාව නොදන්න, කවදාවත් දැකලා නැති ම...
30/07/2026

ඔන්ලයින් බිස්නස් එකක් කියන්නෙ මොකක්ද කියලා නොදැන බබාට හදපු බේබි සෙට් එකේ ෆොටෝස් දැකලා,, මාව නොදන්න, කවදාවත් දැකලා නැති මනුස්සයෙක් සල්ලි දාලා ඕඩර් කරන්න මොන වගේ විශ්වාසයක් එයාට හිතෙන්න ඇත්ද? 🙏

ලබන මාසෙ 17 වෙනිදට මගෙ බිස්නස් එකේ පළවෙනි ඕඩර් එක කරලා අවුරුදු 9ක්.. 💛

ඒ ඕඩර් එකෙන් පස්සෙ ලස්සන ලස්සන බේබි සෙට් ගොඩාක් කලා.. අදටත් දැක්කම පුදුම ආසයි. මම නේද මේවා මැහුවෙ කියලා.. මැෂින් වලින් නෙවෙයි හෑන්ඩ් එම්බ්‍රොයිඩර් කරලා.. ඒ ගැන දන්න අය දන්නවා ඒ වෙනුවෙන් වෙන මහන්සිය.. 🥰

පින්බර ඇසළ පොහෝ දිනක් වේවා ඔබ සැමට 🙏🙏🙏
29/07/2026

පින්බර ඇසළ පොහෝ දිනක් වේවා ඔබ සැමට 🙏🙏🙏

සුභ රාත්‍රියක් හැමෝටම 🙏🙏 🌙
28/07/2026

සුභ රාත්‍රියක් හැමෝටම 🙏🙏 🌙

Address

Welisara
71722

Alerts

Be the first to know and let us send you an email when Omi craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Omi craft:

Shortcuts

Share