29/08/2025
ඔන්න අලුත් වැඩක් පටන් ගත්තා.... 🤗
ගෙදරට අදින්න ගමන් යනකොට අදින්න පහසු short trousers ටිකක් අරන් මන් ආවා ඔන්න....එන්න චාndaනී Mosquito Nets එක පැත්තට😃 ඔයාලට හැමදාම හොදම දේ දෙන අපි ඔයාලට කැමති විදියට කැමති පාටකින් නෙට් ඔයා වෙනුවෙන්ම අපි හදලා දෙනවා වගේම කැමති පාටකින් short trousers ත් ඔන්න ඔයාලට දෙනවලු..🙃
ඔයාලට විස්තර දැනගන්න චුටි දෙයයි කරන්න තියෙන්නේ .. 071 291 9414 ,071 290 6191 ,මෙන්න මේ Number එකට Whatsapp මැසෙජ් එකක් දාන්නකෝ.. 😇 . ඔයාට පුලුවන් ඕන විස්තරයක් දැනගන්න.🙂
tiktok.com/