Niro Online Shop

Niro Online Shop Baby room wall decor

🔴🔴ENGLISH ALPHABET SET 🔴1000/=🔴අලුත් බබාගේ කාමරයට,🔴පාසලට,🔴පෙරපාසලට,🔴පන්ති කාමරයට,🔴ගෙන්වා ගැනීම් දිවයින පුරා,🔴සියලුම විමස...
15/10/2023

🔴🔴ENGLISH ALPHABET SET

🔴1000/=

🔴අලුත් බබාගේ කාමරයට,
🔴පාසලට,

🔴පෙරපාසලට,
🔴පන්ති කාමරයට,

🔴ගෙන්වා ගැනීම් දිවයින පුරා,

🔴සියලුම විමසීම් වට්සප් 0740776615 හෝ ඉන්බොක්ස් මගින්,

🔴🔴💐💐සිංහල හෝඩිය💐💐🔴🔴🔴🔴🔴🔴1290/=🔴අලුත් බබාගේ කාමරයට,🔴පාසලට,🔴පෙර පාසලට,🔴අලුතින් අකුරු කියවන පොඩ්ඩන්ට,🔴ගෙන්වා ගැනීම් දිවයින ප...
15/10/2023

🔴🔴💐💐සිංහල හෝඩිය💐💐🔴🔴

🔴🔴🔴🔴1290/=

🔴අලුත් බබාගේ කාමරයට,
🔴පාසලට,

🔴පෙර පාසලට,
🔴අලුතින් අකුරු කියවන පොඩ්ඩන්ට,

🔴ගෙන්වා ගැනීම් දිවයින පුරා,

🔴පොඩ්ඩෝ වෙනුවෙන්,

🔴ඉක්මනින් ගෙන්න ගන්න ඔබටත් අවශ්‍ය නම්,

🔴 විමසීම් වට්සප් 0740776615 හෝ ඉන්බොක්ස් මගින්,

15/10/2023
🔴අලුත් බබාගේ කාමරය ලස්සනට හැඩගන්වා ගැනීමට, 🔴තාරා අම්මයි පැටව් ටිකයි හිමිදිරියේ ඇවිද යන ආකර්ශනීය කට්ටලය,🔴ෆෝම් ෂීට් මැටීරි...
29/08/2023

🔴අලුත් බබාගේ කාමරය ලස්සනට හැඩගන්වා ගැනීමට,

🔴තාරා අම්මයි පැටව් ටිකයි හිමිදිරියේ ඇවිද යන ආකර්ශනීය කට්ටලය,

🔴ෆෝම් ෂීට් මැටීරියල් waterproof වතුරට පලුදු නොවන අමුද්‍රව්‍ය සමගින් ඇලවීම් පහසුකම් සහිතව දැන් අප වෙතින් ලබා ගත හැක.

🔴උසස් නිමාවෙන්,කල්පැවැත්මෙන්,ආකර්ශනීය වර්ණ සමගින්....ඔබ වෙත,

🔴ගෙන්වා ගැනීම් තැපැල් සේවාව මගින් හෝ ඩිලිවරි සේවාව මගින් කල හැක.

🔴සියලුම විමසීම් වට්සප් 0740776615 හෝ ඉන්බොක්ස් මගින්,

🔴අලුත් බබාගේ කාමරයට,🔴පාසලට,පෙර පාසලට,පන්ති කාමරයට,🔴අකුරු කියවන පුංචි පැටවුන්ට,🔴සිංහල හෝඩිය 🔴English alphabet 🔴ඉලක්කම් 1-...
29/08/2023

🔴අලුත් බබාගේ කාමරයට,

🔴පාසලට,පෙර පාසලට,පන්ති කාමරයට,

🔴අකුරු කියවන පුංචි පැටවුන්ට,

🔴සිංහල හෝඩිය
🔴English alphabet
🔴ඉලක්කම් 1-10
🔴වර්ණ කට්ටල

🔴ෆෝම් ෂීට් මැටීරියල් waterproof වතුරට පලුදු නොවන අමුද්‍රව්‍ය සමගින් ඇලවීම් පහසුකම් සහිතව,

🔴උසස් නිමාවෙන්,ආකර්ශනීය වර්ණයෙන්,

🔴මිල ගණන් විමසීම් වට්සප් 0740776615 හෝ ඉන්බොක්ස් මගින්,

ගෙන්වා ගැනීම් තැපැල් සේවාව හෝ ඩිලිවරි සේවාව මගින්,

ස්තූති!

🔴අලුත් බබාගේ කාමරය ලස්සනට හැඩගන්වා ගැනීමට,🔴කළු,සුදු රතු රූප කාඩ්පත්...❤️කාඩ්පත් 5 කට්ටලය අප වෙතින්,🔴ඉර මාමා,🔴හද මාමා සමග...
29/08/2023

🔴අලුත් බබාගේ කාමරය ලස්සනට හැඩගන්වා ගැනීමට,

🔴කළු,සුදු රතු රූප කාඩ්පත්...

❤️කාඩ්පත් 5 කට්ටලය අප වෙතින්,

🔴ඉර මාමා,
🔴හද මාමා සමගින් වලාකුළු,
🔴තරු පිරි අහස,
🔴‍රතු පාට ලස්සනම ලස්සන මාළු යාළුවා,
🔴සමණල්ලු රෑන,

මේ ඔක්කොම,

🔴ෆෝම් ෂීට් මැටීරියල් waterproof වතුරට පලුදු නොවන අමුද්‍රව්‍ය සමගින් ඇලවීම් පහසුකම් සහිතව,

🔴A4 ප්‍රමාණයේ කාඩ්පත් 5 කට්ටලය 1000/=

🔴A4 1/2 ප්‍රමාණයේ කාඩ්පත් 5 කට්ටලය 750/=

❤️උසස් නිමාවෙන්,ආකර්ශනීය වර්ණයෙන්,කල් පවතින අමුද්‍රව්‍ය සමගින්,ඔබේ පුංචි අලුත් පැටියා වෙනුවෙන් හදුන්වා දෙන ආකර්ශනීය කාඩ්පත් කට්ටලය, ඔබේ අලුත උපන් පුංචි පැටියා වෙනුවෙන් වෙන් කරවාගන්න ඔබත් කැමති නම්,

👇

🔴ගෙන්වා ගැනීම් දිවයින පුරා තැපැල් සේවාව මගින්,

🔴සියලුම විමසීම් වට්සප් 0740776615 හෝ ඉන්බොක්ස් මගින්,

ස්තූති!

06/12/2022
♥️අලුත් බබාගේ කාමරය ලස්සනට හැඩගන්වා  ගැනීමට,ඔබට පහසු මිල ගණන් තෝරාගැනීම් කර,පුංචි පැටියා වෙනුවෙන් පැටියාගේ කාමරය ලස්සනට ...
05/12/2022

♥️අලුත් බබාගේ කාමරය ලස්සනට හැඩගන්වා ගැනීමට,

ඔබට පහසු මිල ගණන් තෝරාගැනීම් කර,පුංචි පැටියා වෙනුවෙන් පැටියාගේ කාමරය ලස්සනට සරසගන්න,

ආකර්ශනීය වෝල් ස්ටිකර් කට්ටල දැන් අප වෙතින් ලබා ගත හැක.

පුංචි පැටියා සතුටින් තියන්න පුළුවන් ලස්සන යාලුවෝ....

🌹පාට පාට ලස්සනට බලන්න,ලොකු රූප වලින්,

🌹ෆෝම් ෂීට් මැටීරියල් waterproof වතුරට පලුදු නොවන කල් පවතින අමුද්‍රව්‍ය සමගින් ඇලවීම් පහසුකම් සහිතව,

♥️ලස්සනට පිළිවලට පුංචි පැටියාගේ කාමරය සකස් කරගන්න කැමති ඔබට,

♥️ගෙන්වා ගැනීම් තැපැල් සේවාව මගින් හෝ ඩිලිවරි සේවාව මගින්,

♥️ඇනවුම් සදහා සියලුම විමසීම්
👉0740776615 අංකය ඇමතීමෙන්,

වට්සප් 0740776615 හා සම්බන්ධ වීමෙන් හෝ
ඉන්බොක්ස් මගින් කල හැක.

ස්තූති!

Niro Online Shop

♥️අලුත් බබාගේ කාමරය ලස්සනට හැඩගන්වා ගැනීමට අප වෙතින් පිටත්ව යන වෝල් ස්ටිකර් කට්ටල  ඇනවුම් අතරින්,♥පසුගිය දිනවල පිටත්ව ගි...
04/12/2022

♥️අලුත් බබාගේ කාමරය ලස්සනට හැඩගන්වා ගැනීමට අප වෙතින් පිටත්ව යන වෝල් ස්ටිකර් කට්ටල ඇනවුම් අතරින්,

♥පසුගිය දිනවල පිටත්ව ගිය ඇනවුම,

🛍️🚛බිබිල

♥️කැලේ ඉන්න සියලුම සත්තු යාලුවෝ විශාල ප්‍රමාණයේ රූප වලින් ඇතුළත් ආකර්ශනීය කට්ටලය ලබා ගත් ආදරණීය ඇනවුම,

♥️ඔබට අපගේ ස්තූතිය!

Niro Online Shop

Address

Wennappuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Niro Online Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Niro Online Shop:

Shortcuts

Share