TG Bags

TG Bags Bags
(2)

17/09/2026

අද උදෙන්ම ..සියඹලාණ්ඩුව බලා ගිය ඕඩර් එකක් .🤗 මේ ..ඕඩර් එක දුන්නු කස්ටමර් ගේ ..දෙවැනි ඕඩර් එක තමයි මේ.❤එයාගේ කලින් ඕඩර් එක වුණේ ,එක බෑග් එකක් .මේ පාර බෑග් තුනක ඕඩර් එකක් තමයි දුන්නේ .🥰 ඕඩර් එක දුන්නට ගොඩාක් ස්තූතියි නංගී ...🤗💖

කස්ටමර්ස්ලා අපෙන් එක බෑග් එකක් අරන් නතර වෙන්නේ නෑ ....ආයේ ...ආයේ ඕඩර් දානවා.👊💖 ඒ අපේ බෑග් වල තියෙන ..කොලිටිය ටයි.සාධාරණ මිලටයි.

ඔයත් අදම ඕඩර් එකක් දාලා ...ඒ වෙනස බලා ගන්න .🥰


16/09/2026

වැල්ලවායේ..ෂොප් එකකට යන ඕඩර් එකක් .ඕඩර් එක දුන්නට ගොඩාක් ස්තූතියි නංගී ..💖🥰 ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා .👊🤗

15/09/2026

ළඟ..ළඟ..එන ළමා දිනයට..❤️
ඔයාගේ පොඩ්ඩටත්, තෑගි කරන්න ..ගමුද ලස්සන ම..ලස්සන ...නර්සරි බෑග් එකක් 🤗



14/09/2026

අද ..අම්පාර බලා ගියපු ඕඩර් එකක් .🤗 මාව විශ්වාස කරලා ඕඩර් එක දුන්නට ගොඩාක් ස්තූතියි .🥰💖

11/09/2026

අපේ ..අලුත්ම සාමාජිකයා ට,ආපු ඕඩර් එකක් .😌 ඉතින් ...ඔයාටත් ඕනේ අපිට ඕඩර් එකක් දාන්න පුළුවන් ..

🌼පාට දෙකක් තියෙනවා ...🌼

ඕඩර් එක දුන්නට ගොඩාක් ස්තූතියි නංගී ..🥰💖❤️

10/09/2026

ෂොප් එකකට යන්න හැඩ වුණු කොටසක් ..😌
ඔයාටත් ඕනේ නම් ඕඩර් එකක් දාන්න 🤗

Send a message to learn more

09/09/2026

ෂොප් එකකට යන්න හැඩ වුණු සෙට් එකක් .🤗
ඔයාටත් ඕනේ නම් ..ඕඩර් එකක් දාන්න 😌
තොග ගන්නත් පුළුවන් .🥰
මේ... ඕඩර් එකේ තවත් කොටස් තියෙනවා ..ඒවා ආයේ වීඩීයෝ එකකින් ගේන්නම්🤗

08/09/2026

අද ගිය ඕඩර් එකක් .පුංචි පුතෙකුට තමයි මේ..බෑග් එක ඩිසයින් කරේ .💖ඕඩර් එක දුන්නේ පොඩ්ඩගේ අම්මලා .ස්පයිඩර් මෑන්ට තමයි ලූ..පොඩ්ඩා ආස.🤗

ඕඩර් එක දුන්නට ගොඩාක් ස්තූතියි අක්කේ ..🥰💖

06/09/2026

හායි ..හායි ..ළමා ..........යි.ඔන්න අපෙන් හැඩ වුණු තවත් ..වෙනස් ..අලුත් ..කෙනෙක් .කොහොමද ඒක ..🤗

06/09/2026

ඔන්න ළමා ...යි,අපේ අලුත්ම වෙනසේ...තවත් එකක් .🤗අද ඉදන් ඔයාලට ..මේ බෑග් එකත් අපෙන් ගන්න පුළුවන් .😌පාට දෙකක් තියෙනවා .තැඹ්ලි පාටින් ගන්නත් පුළුවන් .


Dirección

Panama City

Teléfono

+94786678673

Página web

Notificaciones

Sé el primero en enterarse y déjanos enviarle un correo electrónico cuando TG Bags publique noticias y promociones. Su dirección de correo electrónico no se utilizará para ningún otro fin, y puede darse de baja en cualquier momento.

Contacto La Empresa

Enviar un mensaje a TG Bags:

Atajos

Compartir