15/06/2023
☘️ කාරියබහුල ඔබට AYORA වෙතින්.අපගෙ නීරෝගිකම ආරක්ෂා කරගැනීමට.
🌿 පිටවක්කා,විෂ නාශකයක් මුත්‍රාකාරකයක්,ලේ පිරිසිදු කරන්නක්,මෙන්ම ආහාර රුචිය වර්ධනය කරන්නක් ලෙස ද සැළකෙන්නක්.
🌿 පීනස කැස්ස ඇදුම උණ,ඇස් රෝග සෙංගමාලය අක්මාරෝග,ක්ෂය රෝග ඉදිමුම් පාන්ඩුව විසප්පු හොරි දද තුවාල,චර්ම රෝග මල බද්ධය,අම්ලපිත්තය අස්ථි බිඳුම්,මුත්‍රා රෝග,ආර්තව ගැටළු ගර්භාෂ රෝග ආදියෙහි දී පමණක් නො වෙයි ගොනෝරියා,නාග විෂ, වැනි රෝග තත්ත්ව වලදීත් ප්‍රතිකාර සඳහා පිටවක්කා යොදාගනු ලබනවා.
🌿 ඖෂධ විෂවීම් මධ්‍යසාර විෂවීම් දුරුකිරීමටද බෝවන රෝග හා බෝ නොවන රෝග වළකාලීමටද ,පිටවක්කා උපකාරීවනවා.
🌿 දරුවන්ගේ ප්‍රතිශක්ති වර්ධනය කරදෙනවා.
🌿 පණු රෝග මර්දනය කිරීම,මුත්‍රා ගල් දිය කිරීමේ ගුණයෙන් ද යුක්තයි.
🌿 අක්මා ප්‍රදාහ,සර්ප විෂ,පිත්තාශ රෝග,අක්ෂි රෝග,සමේ රෝග,නාග විෂ සදහා ප්‍රතිකාර කිරීමට,වකුගඩු ආශ්‍රිත ගල් ඇති වීමේ රෝග ,ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය,තයිරොයිඩ් ග්‍රන්ථි ක්‍රියාකාරිත්වය ,ආමාශයික තුවාල, අම්ලපිත්ත, ශ්වේත ප්‍රදර, වැනි අවස්ථා ගණනාවක් සඳහා පිටවක්කා යොදා ගැනෙනවා.
🌿 අධි රුධිර පීඩන ,කොලෙස්ටරෝල් තත්ත්වයන් ,දියවැඩියාව ,පාචනය ,පාලනය කිරීම සඳහා ,මේදය බැහැර කිරීම හා රුධිරය,පිරිසිදු කිරීම සඳහා මෙන් ම කෘෂ භාවය දුරුකර ශක්තිය වැඩීම සඳහාත් පිටවක්කා භාවිතාකරයි.
🔹නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ,
🔹 නම,
🔹 ලිපිනය,
🔹 දුරකථන අංකය අප වෙත එවන්න.
🔹 ඇණවුම කිරීමට හෝ වැඩි විස්තර දැනගැනීමට "SIGN UP" භාවිතා කරන්න.
💃 Hurry up & Oder now
Islandwide Delivery Available.🚚