Thegi තෑගි Worldwide Qatar Gifts

Call Directions Contact the business

Thegi තෑගි Worldwide Qatar Gifts Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thegi තෑගි Worldwide Qatar Gifts, Gift Shop, Building No 116, Street No 760, Zone 43, Doha/, Doha.
(1)

Thegi තෑගි Worldwide 🎁✨
Qatar HQ | Surprise Delivery

10 Countries: Qatar 🇶🇦 SL 🇱🇰 UAE 🇦🇪 KSA 🇸🇦
Kuwait 🇰🇼 Italy 🇮🇹 Japan 🇯🇵 SK 🇰🇷 + More
📩 DM "GIFT" for Price + Payment
📞 WhatsApp: +974 7790 3001
🚚 24hrs Delivery Doha & All Qatar

07/09/2026

තුන්දෙනෙක්ගේ ආදරය… එකම කෙනෙක් වෙනුවෙන් ❤️🇰🇷🇱🇰🇶🇦

𝑺𝒐𝒖𝒕𝒉 𝑲𝒐𝒓𝒆𝒂 ඉන්න ආදරවන්තයාගෙන් එයාගේ ආදරවන්තියට… ❤️
ලංකාවේ ඉන්න අම්මයි තාත්තයිගෙන් එයාලගේ චූටි දුවට… 🥹❤️
මේ තුන්දෙනාගේම ආදරය 𝑸𝒂𝒕𝒂𝒓 වල එකම තැනකට අරගෙන ගියේ අපි 🎁🇶🇦

මේ 𝒔𝒖𝒓𝒑𝒓𝒊𝒔𝒆 එක ටිකක් විශේෂයි… ❤️
𝑺𝒐𝒖𝒕𝒉 𝑲𝒐𝒓𝒆𝒂 🇰🇷 ඉන්න 𝒃𝒐𝒚𝒇𝒓𝒊𝒆𝒏𝒅ට එයා එයාගේ ආදරවන්තිය… ❤️
ලංකාවේ 🇱🇰 ඉන්න අම්මටයි තාත්තටයි එයා එයාලගේ චූටි දුව… ❤️

රටවල් දෙකක ඉඳන් එයාට ආදරේ කරන මේ තුන්දෙනා එකතු වෙලා, 𝑸𝒂𝒕𝒂𝒓 🇶🇦 ඉන්න එයා වෙනුවෙන් තමයි මේ ලස්සන 𝒔𝒖𝒓𝒑𝒓𝒊𝒔𝒆 එක අපට භාර දුන්නේ. 🎁🥰

𝑩𝒐𝒚𝒇𝒓𝒊𝒆𝒏𝒅 අපිට කියපු විදියටම හැමදේම ලස්සනට 𝒂𝒓𝒓𝒂𝒏𝒈𝒆 කරගෙන අපිත් ගියා නංගිව 𝒔𝒖𝒓𝒑𝒓𝒊𝒔𝒆 කරන්න.
හැබැයි අපි එතනට යනකොට එයාට දැනටමත් පොඩි සැකයක් තිබිලා… 😄❤️
“මේක එයාගෙන් වෙන්න ඇති…” කියලා.
𝑮𝒊𝒇𝒕 එක අතට ගත්ත වෙලාවේ එයාගේ හිතේ තිබුණු සතුට වචනවලින් කියන්න ඕන වුණේ නෑ…
මූණේ තිබුණු ඒ ලස්සන හිනාවෙන්ම ඒ සතුට අපිට පෙනුණා. 🥹❤️
𝑫𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 එකෙන් පස්සේ නංගි අපිට එවපු මේ පුංචි 𝒎𝒆𝒔𝒔𝒂𝒈𝒆 එකත් අපිට ගොඩක් වටිනවා…

“𝒎𝒏 𝒘𝒆𝒏𝒖𝒘𝒂𝒏 𝒂𝒘𝒂𝒕𝒂 𝒂𝒚𝒂𝒈𝒆 𝒘𝒊𝒔𝒘𝒂𝒔𝒆 𝒂𝒓𝒂𝒏 𝒕𝒉𝒂𝒏𝒌𝒔 𝒂𝒌𝒌𝒂 𝒂𝒊𝒚𝒂” ❤️❤️

ඒ වචන ටික ඇතුළේ තියෙන්නේ අපිට භාර දුන්න 𝒈𝒊𝒇𝒕 එකකට වඩා වටින දෙයක් — විශ්වාසය. ❤️

🇰🇷 ආදරවන්තයෙකුගේ ආදරය…
🇱🇰 අම්මගෙයි තාත්තගෙයි ආදරය…
🇶🇦 𝑸𝒂𝒕𝒂𝒓 ඉන්න එකම කෙනෙක් ළඟට…
දුර රටවල් තුනක් අතර තිබුණත්, ආදරය එකම තැනකට එකතු කරන්න පුළුවන්. ❤️🎁

📲 𝑾𝒉𝒂𝒕𝒔𝑨𝒑𝒑 𝑶𝒓𝒅𝒆𝒓𝒔: +974 7790 3001

#𝑻𝒉𝒆𝒈𝒊 #𝑸𝒂𝒕𝒂𝒓𝑮𝒊𝒇𝒕𝒔 #𝑸𝒂𝒕𝒂𝒓𝑺𝒖𝒓𝒑𝒓𝒊𝒔𝒆 #𝑺𝒖𝒓𝒑𝒓𝒊𝒔𝒆𝑫𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 #𝑺𝒐𝒖𝒕𝒉𝑲𝒐𝒓𝒆𝒂𝑻𝒐𝑸𝒂𝒕𝒂𝒓

6වෙනි 𝙊𝙧𝙙𝙚𝙧 එකත් අපිටම ❤️ | 𝘼 𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡 𝘾𝙝𝙚𝙛-𝙏𝙝𝙚𝙢𝙚𝙙 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 𝘾𝙖𝙠𝙚 👨‍🍳🎂එකම 𝘾𝙪𝙨𝙩𝙤𝙢𝙚𝙧 කෙනෙක් 6වෙනි වතාවටත් අපිවම තෝරගන්නවා කි...
06/09/2026

6වෙනි 𝙊𝙧𝙙𝙚𝙧 එකත් අපිටම ❤️ | 𝘼 𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡 𝘾𝙝𝙚𝙛-𝙏𝙝𝙚𝙢𝙚𝙙 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 𝘾𝙖𝙠𝙚 👨‍🍳🎂

එකම 𝘾𝙪𝙨𝙩𝙤𝙢𝙚𝙧 කෙනෙක් 6වෙනි වතාවටත් අපිවම තෝරගන්නවා කියන්නේ… ඒක 𝙊𝙧𝙙𝙚𝙧 එකකට වඩා අපිට ලැබුණු ලොකු විශ්වාසයක් ❤️🙏

අපිත් එක්ක එක වතාවක් නෙවෙයි… දෙවතාවක් නෙවෙයි…
මේ එයා අපිට බාරදුන්න 6වෙනි 𝙊𝙧𝙙𝙚𝙧 එක! 🥹❤️

ඒ ගැන නම් අපිට තියෙන්නේ කියාගන්න බැරි තරම් සතුටක්. 𝘾𝙪𝙨𝙩𝙤𝙢𝙚𝙧 කෙනෙක් නැවත නැවතත් අපිව විශ්වාස කරලා එයාගේ විශේෂ අවස්ථා අපිට බාරදෙනවා කියන්නේ 𝙏𝙝𝙚𝙜𝙞 අපිට ලැබෙන ලොකුම 𝙖𝙥𝙥𝙧𝙚𝙘𝙞𝙖𝙩𝙞𝙤𝙣 එකක්. ❤️

මෙවර 𝙊𝙧𝙙𝙚𝙧 එක අපිට ලැබුණේ 𝙎𝙖𝙪𝙙𝙞 𝘼𝙧𝙖𝙗𝙞𝙖 🇸🇦 වල සේවය කරන අතරතුර නිවාඩුවකට 𝙎𝙧𝙞 𝙇𝙖𝙣𝙠𝙖 🇱🇰 ගිහින් ඉන්න අපේ 𝙧𝙚𝙥𝙚𝙖𝙩 𝙘𝙪𝙨𝙩𝙤𝙢𝙚𝙧ගෙන්, එයාගේ පවුලේ සහෝදරයෙකුගේ විශේෂ දවස වෙනුවෙන්. 🎁

𝘾𝙖𝙠𝙚 එක සාමාන්‍ය 𝙙𝙚𝙨𝙞𝙜𝙣 එකක් නෙවෙයි.
𝘾𝙝𝙚𝙛 𝙏𝙝𝙚𝙢𝙚 👨‍🍳🔪🍴 එකකට සම්පූර්ණයෙන්ම 𝙘𝙪𝙨𝙩𝙤𝙢𝙞𝙯𝙚 කරපු 𝙘𝙖𝙠𝙚 එකක්. 🎂✨

𝘾𝙪𝙨𝙩𝙤𝙢𝙚𝙧ට 𝙘𝙖𝙠𝙚 එකට 𝙖𝙙𝙙 වෙන්න ඕන 𝙘𝙤𝙡𝙤𝙪𝙧𝙨, 𝙩𝙤𝙥𝙥𝙚𝙧𝙨 සහ 𝙤𝙫𝙚𝙧𝙖𝙡𝙡 𝙘𝙤𝙣𝙘𝙚𝙥𝙩 එක අපිට පැහැදිලි කරලා දුන්නා. ඒ 𝙙𝙚𝙩𝙖𝙞𝙡𝙨 අනුව අපි මුලින්ම 𝙘𝙖𝙠𝙚 𝙙𝙚𝙨𝙞𝙜𝙣 එකේ 𝙖𝙧𝙩𝙬𝙤𝙧𝙠 එක නිර්මාණය කරලා 𝙘𝙪𝙨𝙩𝙤𝙢𝙚𝙧ට යවලා 𝙘𝙤𝙣𝙛𝙞𝙧𝙢𝙖𝙩𝙞𝙤𝙣 එක ලබාගත්තා. ✅
ඊට පස්සේ 𝙘𝙤𝙣𝙛𝙞𝙧𝙢 කරපු 𝙙𝙚𝙨𝙞𝙜𝙣 එක අනුවම, 𝙘𝙪𝙨𝙩𝙤𝙢𝙚𝙧ගේ 𝙞𝙙𝙚𝙖 එක පුළුවන් තරම් ඒ විදියටම 𝙧𝙚𝙖𝙡 𝙘𝙖𝙠𝙚 එකක් බවට පත් කරලා දුන්නා. ❤️🎂

𝙃𝙖𝙥𝙥𝙮 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 𝘾𝙝𝙚𝙛 𝙈. 𝙎𝙧𝙞𝙠𝙖𝙣𝙩𝙝! 👨‍🍳🎉

අපිව 6වෙනි වතාවටත් විශ්වාස කරපු ඔබට හදවතින්ම ස්තුතියි. 🙏❤️
ඔබේ විශේෂ අවස්ථාවටත් ඔබේම 𝙞𝙙𝙚𝙖 එකකට 𝙘𝙪𝙨𝙩𝙤𝙢𝙞𝙯𝙚𝙙 𝙘𝙖𝙠𝙚 / 𝙨𝙪𝙧𝙥𝙧𝙞𝙨𝙚 𝙜𝙞𝙛𝙩 එකක් හදාගන්න අපිට 𝙢𝙚𝙨𝙨𝙖𝙜𝙚 එකක් දාන්න. 🎁✨

📲 𝙒𝙝𝙖𝙩𝙨𝘼𝙥𝙥: +974 7790 3001

#𝙏𝙝𝙚𝙜𝙞 #𝘾𝙪𝙨𝙩𝙤𝙢𝙞𝙯𝙚𝙙𝘾𝙖𝙠𝙚 #𝘾𝙝𝙚𝙛𝙏𝙝𝙚𝙢𝙚𝘾𝙖𝙠𝙚 #𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮𝙎𝙪𝙧𝙥𝙧𝙞𝙨𝙚 #𝙌𝙖𝙩𝙖𝙧𝙂𝙞𝙛𝙩𝙨

🎁 𝑻𝑯𝑬𝑮𝑰 – 𝑺𝑬𝑷𝑻𝑬𝑴𝑩𝑬𝑹 𝑺𝑷𝑬𝑪𝑰𝑨𝑳 𝑶𝑭𝑭𝑬𝑹𝑺 🎁මේ 𝑺𝒆𝒑𝒕𝒆𝒎𝒃𝒆𝒓 මාසයේ 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 එකක්, 𝑨𝒏𝒏𝒊𝒗𝒆𝒓𝒔𝒂𝒓𝒚 එකක් හෝ ආදරණීය කෙනෙක්ට පොඩි 𝑺𝒖𝒓𝒑𝒓𝒊𝒔𝒆 එ...
05/09/2026

🎁 𝑻𝑯𝑬𝑮𝑰 – 𝑺𝑬𝑷𝑻𝑬𝑴𝑩𝑬𝑹 𝑺𝑷𝑬𝑪𝑰𝑨𝑳 𝑶𝑭𝑭𝑬𝑹𝑺 🎁

මේ 𝑺𝒆𝒑𝒕𝒆𝒎𝒃𝒆𝒓 මාසයේ 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 එකක්, 𝑨𝒏𝒏𝒊𝒗𝒆𝒓𝒔𝒂𝒓𝒚 එකක් හෝ ආදරණීය කෙනෙක්ට පොඩි 𝑺𝒖𝒓𝒑𝒓𝒊𝒔𝒆 එකක් දෙන්න හිතාගෙන ඉන්නවද? ❤️
එහෙනම් ඔයාගේ 𝑩𝒖𝒅𝒈𝒆𝒕 එකට ගැලපෙන 𝑷𝒂𝒄𝒌𝒂𝒈𝒆 එක අපි ලෑස්ති කරලා තියෙනවා! 🎂🌹🎁

❤️ 𝑷𝒂𝒄𝒌𝒂𝒈𝒆 01 – 70 𝑸𝑹
🎂 500𝒈 𝑪𝒂𝒌𝒆
💌 𝑪𝒖𝒔𝒕𝒐𝒎𝒊𝒛𝒆𝒅 𝑮𝒓𝒆𝒆𝒕𝒊𝒏𝒈 𝑪𝒂𝒓𝒅
🌹 𝑺𝒊𝒏𝒈𝒍𝒆 𝑹𝒊𝒃𝒃𝒐𝒏 𝑹𝒐𝒔𝒆 𝑩𝒐𝒖𝒒𝒖𝒆𝒕
🕯️ 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑪𝒂𝒏𝒅𝒍𝒆 & 𝑲𝒏𝒊𝒇𝒆

❤️ 𝑷𝒂𝒄𝒌𝒂𝒈𝒆 02 – 105 𝑸𝑹
🎂 500𝒈 𝑪𝒂𝒌𝒆
🖼️ 6×4 𝑷𝒉𝒐𝒕𝒐 𝑭𝒓𝒂𝒎𝒆
💌 𝑪𝒖𝒔𝒕𝒐𝒎𝒊𝒛𝒆𝒅 𝑮𝒓𝒆𝒆𝒕𝒊𝒏𝒈 𝑪𝒂𝒓𝒅
🌹 𝑺𝒊𝒏𝒈𝒍𝒆 𝑹𝒊𝒃𝒃𝒐𝒏 𝑹𝒐𝒔𝒆 𝑩𝒐𝒖𝒒𝒖𝒆𝒕
🕯️ 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑪𝒂𝒏𝒅𝒍𝒆 & 𝑲𝒏𝒊𝒇𝒆

❤️ 𝑷𝒂𝒄𝒌𝒂𝒈𝒆 03 – 130 𝑸𝑹
🎂 500𝒈 𝑪𝒂𝒌𝒆
🍫 𝑪𝒉𝒐𝒄𝒐𝒍𝒂𝒕𝒆 𝑯𝒂𝒎𝒑𝒆𝒓
💌 𝑪𝒖𝒔𝒕𝒐𝒎𝒊𝒛𝒆𝒅 𝑮𝒓𝒆𝒆𝒕𝒊𝒏𝒈 𝑪𝒂𝒓𝒅
🌹 𝑺𝒊𝒏𝒈𝒍𝒆 𝑹𝒊𝒃𝒃𝒐𝒏 𝑹𝒐𝒔𝒆 𝑩𝒐𝒖𝒒𝒖𝒆𝒕
🕯️ 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑪𝒂𝒏𝒅𝒍𝒆 & 𝑲𝒏𝒊𝒇𝒆

❤️ 𝑷𝒂𝒄𝒌𝒂𝒈𝒆 04 – 105 𝑸𝑹
🎂 500𝒈 𝑪𝒂𝒌𝒆
🌹 07 𝑷𝒄𝒔 𝑹𝒊𝒃𝒃𝒐𝒏 𝑹𝒐𝒔𝒆𝒔 𝑩𝒐𝒖𝒒𝒖𝒆𝒕
💌 𝑪𝒖𝒔𝒕𝒐𝒎𝒊𝒛𝒆𝒅 𝑮𝒓𝒆𝒆𝒕𝒊𝒏𝒈 𝑪𝒂𝒓𝒅
🕯️ 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑪𝒂𝒏𝒅𝒍𝒆 & 𝑲𝒏𝒊𝒇𝒆

❤️ 𝑷𝒂𝒄𝒌𝒂𝒈𝒆 05 – 130 𝑸𝑹
🎂 500𝒈 𝑪𝒂𝒌𝒆
🌹 07 𝑷𝒄𝒔 𝑹𝒊𝒃𝒃𝒐𝒏 𝑹𝒐𝒔𝒆𝒔 𝑩𝒐𝒖𝒒𝒖𝒆𝒕
✨ 𝑷𝒓𝒆𝒎𝒊𝒖𝒎 𝑷𝒆𝒓𝒇𝒖𝒎𝒆
💌 𝑪𝒖𝒔𝒕𝒐𝒎𝒊𝒛𝒆𝒅 𝑮𝒓𝒆𝒆𝒕𝒊𝒏𝒈 𝑪𝒂𝒓𝒅
🕯️ 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑪𝒂𝒏𝒅𝒍𝒆 & 𝑲𝒏𝒊𝒇𝒆

🚚 𝑫𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 𝑨𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒍𝒆
📲 𝑶𝒓𝒅𝒆𝒓 / 𝑾𝒉𝒂𝒕𝒔𝑨𝒑𝒑: +974 7790 3001

ඔයාට කරන්න තියෙන්නේ 𝑷𝒂𝒄𝒌𝒂𝒈𝒆 𝑵𝒖𝒎𝒃𝒆𝒓 එක අපිට 𝑾𝒉𝒂𝒕𝒔𝑨𝒑𝒑 කරන්න විතරයි. ❤️
ඔයාගේ ආදරණීය කෙනාව ලස්සන 𝑺𝒖𝒓𝒑𝒓𝒊𝒔𝒆 එකකින් සතුටු කරන ඉතුරු වැඩ ටික 𝑻𝒉𝒆𝒈𝒊 අපි බලාගන්නම්. 🎁✨

𝑺𝒆𝒑𝒕𝒆𝒎𝒃𝒆𝒓 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑶𝒇𝒇𝒆𝒓𝒔 – 𝑳𝒊𝒎𝒊𝒕𝒆𝒅 𝑻𝒊𝒎𝒆 𝑶𝒏𝒍𝒚! 🔥

#𝑻𝒉𝒆𝒈𝒊 #𝑺𝒆𝒑𝒕𝒆𝒎𝒃𝒆𝒓𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍𝑶𝒇𝒇𝒆𝒓𝒔 #𝑸𝒂𝒕𝒂𝒓𝑮𝒊𝒇𝒕𝒔 #𝑺𝒖𝒓𝒑𝒓𝒊𝒔𝒆𝑫𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 #𝑸𝒂𝒕𝒂𝒓

05/09/2026

“𝑮𝒊𝒇𝒕 එක අක්කාගෙන් කියලා හිතුවා… 😂 හැබැයි අන්තිමට 𝑮𝒊𝒓𝒍𝒇𝒓𝒊𝒆𝒏𝒅ව 𝑮𝒖𝒆𝒔𝒔 කළා! ❤️🎁”

𝑺𝒖𝒓𝒑𝒓𝒊𝒔𝒆 එක දැක්ක ගමන් 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 𝑩𝒐𝒚ට තිබුණු ලොකුම ප්‍රශ්නය…
“මේක කාගෙන්ද?” 😂🎁

මුලින්ම අක්කාගෙන් කියලා හිතුවත්, අන්තිමට 𝑮𝒊𝒓𝒍𝒇𝒓𝒊𝒆𝒏𝒅ව 𝒈𝒖𝒆𝒔𝒔 කළා. ❤️
🇱🇰 ලංකාවේ ඉන්න ආදරවන්තියගෙන්
🇶🇦 කටාර් ඉන්න ආදරවන්තයාගේ 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 එක වෙනුවෙන් ලැබුණු ලස්සන 𝒔𝒖𝒓𝒑𝒓𝒊𝒔𝒆 එකක්. 🎂🥰
මේ 𝒄𝒖𝒔𝒕𝒐𝒎𝒆𝒓 අපි ළඟට ආවෙත් අපේ 𝒓𝒆𝒑𝒆𝒂𝒕 𝒄𝒖𝒔𝒕𝒐𝒎𝒆𝒓 කෙනෙක්ගේ 𝒓𝒆𝒄𝒐𝒎𝒎𝒆𝒏𝒅𝒂𝒕𝒊𝒐𝒏 එකකින්. ❤️
විශ්වාසයෙන් අපිව තවත් කෙනෙකුට 𝒓𝒆𝒄𝒐𝒎𝒎𝒆𝒏𝒅 කරන එක අපිට ලැබෙන ලොකුම වටිනාකමක්. 🙏❤️

📲 𝑾𝒉𝒂𝒕𝒔𝑨𝒑𝒑: +974 7790 3001

#𝑻𝒉𝒆𝒈𝒊 #𝑻𝒉𝒆𝒈𝒊𝑮𝒊𝒇𝒕𝒔 #𝑸𝒂𝒕𝒂𝒓𝑮𝒊𝒇𝒕𝒔 #𝑸𝒂𝒕𝒂𝒓𝑺𝒖𝒓𝒑𝒓𝒊𝒔𝒆 #𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚𝑺𝒖𝒓𝒑𝒓𝒊𝒔𝒆

“අක්කාගෙන් කියලා හිතපු 𝙂𝙞𝙛𝙩 එක… ඇත්තටම ආවේ කාගෙන්ද? 😍🎁❤️”🇱🇰 ලංකාවේ ඉන්න ආදරවන්තියගෙන්… 🇶🇦 කටාර් ඉන්න ආදරවන්තයාගේ උපන්දින...
05/09/2026

“අක්කාගෙන් කියලා හිතපු 𝙂𝙞𝙛𝙩 එක… ඇත්තටම ආවේ කාගෙන්ද? 😍🎁❤️”

🇱🇰 ලංකාවේ ඉන්න ආදරවන්තියගෙන්… 🇶🇦 කටාර් ඉන්න ආදරවන්තයාගේ උපන්දිනයට ❤️🎂
මේ ලස්සන 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 𝙎𝙪𝙧𝙥𝙧𝙞𝙨𝙚 එක අපිට භාර දුන්නේ ලංකාවේ ඉන්න ආදරවන්තියක්. 🥰
විශේෂම දේ තමයි එයා 𝙏𝙝𝙚𝙜𝙞 අපි ගැන දැනගෙන තිබුණේ අපිත් එක්ක කිහිප වතාවක්ම සම්බන්ධ වුණු අපේ හොඳ 𝙘𝙪𝙨𝙩𝙤𝙢𝙚𝙧 කෙනෙක්ගේ 𝙧𝙚𝙘𝙤𝙢𝙢𝙚𝙣𝙙𝙖𝙩𝙞𝙤𝙣 එකකින්. ❤️
ඒ විශ්වාසයත් එක්ක එයාට ඕන වුණු විදියටම හැමදේම ලස්සනට සූදානම් කරලා 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 𝘽𝙤𝙮 ළඟට 𝙨𝙪𝙧𝙥𝙧𝙞𝙨𝙚 එක අරගෙන ගියා. 🎂🎁
හැබැයි 𝙨𝙪𝙧𝙥𝙧𝙞𝙨𝙚 එකේ හොඳම කොටස ආවේ එතනදී… 😄❤️

𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 𝘽𝙤𝙮 මුලින්ම හිතුවේ මේ 𝙜𝙞𝙛𝙩 එක එයාගේ අක්කාගෙන් කියලා. 😂
ඊට පස්සේ ටිකක් 𝙜𝙪𝙚𝙨𝙨 කරලා…
“𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙ගෙන්ද? 😳❤️”
කියලා ඇහුවත්, එයාගෙන් මේ වගේ 𝙨𝙪𝙧𝙥𝙧𝙞𝙨𝙚 එකක් ලැබෙයි කියලා නම් කොල්ලට හිතාගන්නවත් බැරි වුණා. 🥹❤️

කිලෝමීටර් ගණනක් දුරින් හිටියත් ආදරේ කරන කෙනාගේ විශේෂ දවසට “මම ඔයා එක්ක ඉන්නවා” කියන හැඟීම දෙන්න පුළුවන්. ❤️
ඒ ආදරේ ලස්සන 𝙨𝙪𝙧𝙥𝙧𝙞𝙨𝙚 එකක් කරලා හරිම කෙනා ළඟට අරගෙන යන්න 𝙏𝙝𝙚𝙜𝙞 අපි සූදානම්. 🎁✨

📲 𝙊𝙧𝙙𝙚𝙧𝙨 & 𝙄𝙣𝙦𝙪𝙞𝙧𝙞𝙚𝙨 –
𝙒𝙝𝙖𝙩𝙨𝘼𝙥𝙥 +974 7790 3001

#𝙏𝙝𝙚𝙜𝙞 #𝙌𝙖𝙩𝙖𝙧𝙂𝙞𝙛𝙩𝙨 #𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮𝙎𝙪𝙧𝙥𝙧𝙞𝙨𝙚 #𝙎𝙧𝙞𝙇𝙖𝙣𝙠𝙖𝙏𝙤𝙌𝙖𝙩𝙖𝙧

02/09/2026

𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 එකට තව හරියටම මාසයක් තියෙද්දි 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 𝑺𝒖𝒓𝒑𝒓𝒊𝒔𝒆 එකක් ලැබුණොත්? 😂🎁

මේක ඇත්තටම අපෙන් සිදුවුණු 𝒅𝒂𝒕𝒆 𝒎𝒊𝒔𝒕𝒂𝒌𝒆 එකක්. 😔
හැබැයි ඒ 𝒎𝒊𝒔𝒕𝒂𝒌𝒆 එක නිසා අපිට හඳුනාගන්න ලැබුණේ හරිම ලස්සන හදවතක් තියෙන 𝑪𝒖𝒔𝒕𝒐𝒎𝒆𝒓 කෙනෙක්. ❤️

අපි නැවත හරිම 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 𝒅𝒂𝒕𝒆 එකට 𝑶𝒓𝒅𝒆𝒓 එක 𝑹𝒆𝒂𝒅𝒚 කරලා දෙන්නම් කියද්දි එයා කිව්වේ,
“ඔයාලා 𝒘𝒐𝒓𝒓𝒚 වෙන්න එපා… 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 එකට කලින් 𝒘𝒊𝒔𝒉 කළා කියලා මුකුත් වෙන්නේ නෑ. 𝑶𝒓𝒅𝒆𝒓 එක 𝒅𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 කරන්න.” 🥹❤️
𝑫𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 එක ගන්න ආපු මල්ලිත් 𝒇𝒖𝒍𝒍 𝒄𝒐𝒏𝒇𝒖𝒔𝒆𝒅 😂
මොකද 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 එකට තව මාසයක් තියෙනවා!
𝑴𝒊𝒔𝒕𝒂𝒌𝒆 එක ගැන කිව්වම එයාගෙත් උත්තරේ,
“අනේ ඒකට කමක් නෑ අයියේ…” ❤️

මේ වගේ ආදරණීය 𝑪𝒖𝒔𝒕𝒐𝒎𝒆𝒓𝒔 තමයි අපේ 𝒋𝒐𝒖𝒓𝒏𝒆𝒚 එක තවත් ලස්සන කරන්නේ. 🙏❤️
𝑻𝒉𝒂𝒏𝒌 𝒚𝒐𝒖 𝒇𝒐𝒓 𝒚𝒐𝒖𝒓 𝒌𝒊𝒏𝒅𝒏𝒆𝒔𝒔 & 𝒖𝒏𝒅𝒆𝒓𝒔𝒕𝒂𝒏𝒅𝒊𝒏𝒈. 🥰

🎁 𝑻𝒉𝒆𝒈𝒊
📲 𝑶𝒓𝒅𝒆𝒓𝒔 – 𝑾𝒉𝒂𝒕𝒔𝑨𝒑𝒑 7790 3001

#𝑻𝒉𝒆𝒈𝒊 #𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚𝑺𝒖𝒓𝒑𝒓𝒊𝒔𝒆 #𝑸𝒂𝒕𝒂𝒓𝑮𝒊𝒇𝒕𝒔 #𝑮𝒊𝒇𝒕𝑫𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 #𝑸𝒂𝒕𝒂𝒓

🎂❤️ 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 එකට මාසයක් කලින් ගිය 𝙎𝙪𝙧𝙥𝙧𝙞𝙨𝙚 එක… ඒත් අපට හමුවුණේ ලස්සන හදවතක් තියෙන 𝘾𝙪𝙨𝙩𝙤𝙢𝙚𝙧 කෙනෙක්! 🥹🎁“ඔයාලා 𝙬𝙤𝙧𝙧𝙮 වෙන්න ...
02/09/2026

🎂❤️ 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 එකට මාසයක් කලින් ගිය 𝙎𝙪𝙧𝙥𝙧𝙞𝙨𝙚 එක… ඒත් අපට හමුවුණේ ලස්සන හදවතක් තියෙන 𝘾𝙪𝙨𝙩𝙤𝙢𝙚𝙧 කෙනෙක්! 🥹🎁

“ඔයාලා 𝙬𝙤𝙧𝙧𝙮 වෙන්න එපා… 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 එකට මාසයක් කලින් 𝙬𝙞𝙨𝙝 කළා කියලා මුකුත් වෙන්නේ නෑනේ. 𝙊𝙧𝙙𝙚𝙧 එක 𝙙𝙚𝙡𝙞𝙫𝙚𝙧𝙮 කරන්න.” ❤️

සමහර 𝙊𝙧𝙙𝙚𝙧𝙨 අපිට මතක හිටින්නේ ඒ 𝙊𝙧𝙙𝙚𝙧 එකේ වටිනාකම නිසා නෙවෙයි…
ඒ 𝙊𝙧𝙙𝙚𝙧 එක පිටිපස්සේ ඉන්න මිනිස්සුන්ගේ ලස්සන හදවත් නිසා. ❤️

මේ 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 𝙎𝙪𝙧𝙥𝙧𝙞𝙨𝙚 එක අපිට ලැබුණේ කටාර් ඉන්න 𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙ගෙන්, කටාර් ඉන්න එයාගේ 𝘽𝙤𝙮𝙛𝙧𝙞𝙚𝙣𝙙 වෙනුවෙන්. 🇶🇦❤️🇶🇦

𝘾𝙪𝙨𝙩𝙤𝙢𝙚𝙧 අපිට 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 එකේ හරිම 𝙙𝙖𝙩𝙚 එක දීලා තිබුණත්, අපෙන් සිදුවුණු අතපසුවීමක් නිසා 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 එකට හරියටම මාසයක් කලින් 𝙊𝙧𝙙𝙚𝙧 එක 𝙍𝙚𝙖𝙙𝙮 වෙලා තිබුණා. 😔
වැරැද්ද තේරුණු ගමන් අපි 𝘾𝙪𝙨𝙩𝙤𝙢𝙚𝙧ට ඒ ගැන කියලා,
“මේක අපෙන් වුණු 𝙢𝙞𝙨𝙩𝙖𝙠𝙚 එකක්. 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 එක තියෙන හරිම දවසට අපි නැවත 𝙊𝙧𝙙𝙚𝙧 එක 𝙍𝙚𝙖𝙙𝙮 කරලා 𝙙𝙚𝙡𝙞𝙫𝙚𝙧𝙮 කරන්නම්.”
කියලා කිව්වා.
හැබැයි එයාගේ උත්තරය අපිට ඇත්තටම අමතක වෙන්නේ නෑ… 🥹❤️

“ඒකට කමක් නෑ. 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 එකට මාසයකට කලින් 𝙬𝙞𝙨𝙝 කළා කියලා මුකුත් වෙන්නේ නෑනේ. ඔයාලා 𝙬𝙤𝙧𝙧𝙮 වෙන්න එපා. 𝙊𝙧𝙙𝙚𝙧 එක 𝙙𝙚𝙡𝙞𝙫𝙚𝙧𝙮 කරන්න.”

අපි මගින් මගට හරිම 𝙙𝙖𝙩𝙚 එකට නැවත කරලා දෙන්නම් කියද්දිත් එයා කිව්වේ ඒකමයි. ❤️
ඉතිං අපි අපේ 𝘾𝙪𝙨𝙩𝙤𝙢𝙚𝙧 කැමැත්ත ඇතිව අපි 𝙎𝙪𝙧𝙥𝙧𝙞𝙨𝙚 එක 𝘿𝙚𝙡𝙞𝙫𝙚𝙧𝙮 කළා. 🎁
𝙊𝙧𝙙𝙚𝙧 එක ගන්න ආපු මල්ලි නම් 𝙛𝙪𝙡𝙡 𝙘𝙤𝙣𝙛𝙪𝙨𝙚𝙙! 😂🎂
මොකද එයාගේ 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 එකට තව හරියටම මාසයක්ම තියෙනවා!
අපෙන් සිදුවුණු 𝙢𝙞𝙨𝙩𝙖𝙠𝙚 එකේ විස්තරය එයාටත් කිව්වම,

“අනේ ඒකට කමක් නෑ අයියේ…” ❤️
කියලා හරිම සතුටින් එයාගේ 𝙎𝙪𝙧𝙥𝙧𝙞𝙨𝙚 එක බාරගත්තා. 🥰

𝘽𝙪𝙨𝙞𝙣𝙚𝙨𝙨 එකක් කරනකොට අපෙන්ද අතපසුවීම් වෙන්න පුළුවන්. ඒවා හංගනවා වෙනුවට වගකීම භාරගෙන නිවැරදි කරන්න සූදානම් වීම තමයි අපි විශ්වාස කරන්නේ. 🙏

ඒ වගේම අපෙන් සිදුවුණු අතපසුවීමක් මෙච්චර කාරුණිකව සහ අවබෝධයෙන් භාරගත්ත අපේ ඒ ආදරණීය 𝘾𝙪𝙨𝙩𝙤𝙢𝙚𝙧ට 𝙏𝙝𝙚𝙜𝙞 අපි හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ❤️🙏
𝙔𝙤𝙪𝙧 𝙠𝙞𝙣𝙙𝙣𝙚𝙨𝙨 𝙩𝙧𝙪𝙡𝙮 𝙢𝙚𝙖𝙣𝙩 𝙖 𝙡𝙤𝙩 𝙩𝙤 𝙪𝙨. ❤️

🎁 𝙏𝙝𝙚𝙜𝙞 තෑගි – 𝘽𝙧𝙞𝙣𝙜𝙞𝙣𝙜 𝙋𝙚𝙤𝙥𝙡𝙚 𝘾𝙡𝙤𝙨𝙚𝙧 ❤️

📲 𝙊𝙧𝙙𝙚𝙧𝙨 & 𝙄𝙣𝙦𝙪𝙞𝙧𝙞𝙚𝙨 – 𝙒𝙝𝙖𝙩𝙨𝘼𝙥𝙥 7790 3001

#𝙏𝙝𝙚𝙜𝙞 #𝙌𝙖𝙩𝙖𝙧𝙂𝙞𝙛𝙩𝙨 #𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮𝙎𝙪𝙧𝙥𝙧𝙞𝙨𝙚 #𝙎𝙪𝙧𝙥𝙧𝙞𝙨𝙚𝘿𝙚𝙡𝙞𝙫𝙚𝙧𝙮 #𝙌𝙖𝙩𝙖𝙧

31/08/2026

“𝑪𝒂𝒌𝒆 𝑫𝒆𝒔𝒊𝒈𝒏𝒔 දෙකක්… 𝑶𝑵𝑬 𝑼𝒏𝒊𝒒𝒖𝒆 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 𝑪𝒂𝒌𝒆 එකක්! 😍🎂”

පුතාගෙයි දුවගෙයි 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 දෙකටම එකම 𝒔𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝒄𝒓𝒆𝒂𝒕𝒊𝒐𝒏 එකක් 💙🩷

𝑸𝒂𝒕𝒂𝒓 වල අපේ 𝒓𝒆𝒑𝒆𝒂𝒕 𝒄𝒖𝒔𝒕𝒐𝒎𝒆𝒓 කෙනෙක්ගෙන් ලැබුණු 2𝒏𝒅 𝒐𝒓𝒅𝒆𝒓 එක වෙනුවෙන්, වෙනස් 𝒄𝒂𝒌𝒆 𝒅𝒆𝒔𝒊𝒈𝒏𝒔 දෙකක 𝒆𝒍𝒆𝒎𝒆𝒏𝒕𝒔 එකතු කරලා මේ 𝒐𝒏𝒆-𝒐𝒇-𝒂-𝒌𝒊𝒏𝒅 𝒄𝒖𝒔𝒕𝒐𝒎𝒊𝒛𝒆𝒅 𝒄𝒂𝒌𝒆 එක නිර්මාණය කළා. 🎂✨

𝑷𝒂𝒓𝒕𝒚 එකෙන් පස්සේ 𝒄𝒖𝒔𝒕𝒐𝒎𝒆𝒓 අපිට 𝒄𝒂𝒍𝒍 කරලා කිව්වේ “හැමෝම 𝒄𝒂𝒌𝒆 එක ලස්සනයි, රසයි කිව්වා” කියලා. 🥰

ඊළඟට කිව්ව වචන ටික තවත් 𝒔𝒑𝒆𝒄𝒊𝒂𝒍… ❤️
“𝑵𝒆𝒙𝒕 𝒐𝒓𝒅𝒆𝒓 එකත් මේ වගේම ලස්සනට කරමු.”
𝑹𝒆𝒑𝒆𝒂𝒕 𝒄𝒖𝒔𝒕𝒐𝒎𝒆𝒓𝒔 කියන්නේ අපිට ලැබෙන ලොකුම විශ්වාසය. 🤍

📲 𝑶𝒓𝒅𝒆𝒓𝒔 & 𝑰𝒏𝒒𝒖𝒊𝒓𝒊𝒆𝒔 –
𝑾𝒉𝒂𝒕𝒔𝑨𝒑𝒑: +974 7790 3001

#𝑻𝒉𝒆𝒈𝒊 #𝑪𝒖𝒔𝒕𝒐𝒎𝒊𝒛𝒆𝒅𝑪𝒂𝒌𝒆𝑸𝒂𝒕𝒂𝒓 #𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚𝑪𝒂𝒌𝒆 #𝑲𝒊𝒅𝒔𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚

🎂 𝘾𝙖𝙠𝙚 එකක් නෙවෙයි… පුතාගෙයි දුවගෙයි 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 දෙකටම හදපු 𝙊𝙣𝙚-𝙤𝙛-𝙖-𝙆𝙞𝙣𝙙 𝘿𝙚𝙨𝙞𝙜𝙣 එකක්! 💙🩷එකම කේක් එකකින් පුතාගෙයි දුවගෙයි 𝘽...
30/08/2026

🎂 𝘾𝙖𝙠𝙚 එකක් නෙවෙයි… පුතාගෙයි දුවගෙයි 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 දෙකටම හදපු 𝙊𝙣𝙚-𝙤𝙛-𝙖-𝙆𝙞𝙣𝙙 𝘿𝙚𝙨𝙞𝙜𝙣 එකක්! 💙🩷

එකම කේක් එකකින් පුතාගෙයි දුවගෙයි 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 දෙකම ලස්සනට 𝙘𝙚𝙡𝙚𝙗𝙧𝙖𝙩𝙚 කරන්න පුළුවන්ද? 😍🎂

මේ අපේ 𝙌𝙖𝙩𝙖𝙧 වලම ඉන්න ආදරණීය 𝙘𝙪𝙨𝙩𝙤𝙢𝙚𝙧 කෙනෙක්ගෙන් ලැබුණු දෙවෙනි 𝙤𝙧𝙙𝙚𝙧 එක. ❤️
මේ පාර එයාට ඕන වුණේ එයාගේ පුතාගෙයි දුවගෙයි 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 එක වෙනුවෙන් වෙනස්ම විදියේ 𝙘𝙪𝙨𝙩𝙤𝙢𝙞𝙯𝙚𝙙 𝙘𝙖𝙠𝙚 එකක්. 💙🩷
විශේෂම දේ තමයි මේ 𝙙𝙚𝙨𝙞𝙜𝙣 එක 𝙧𝙚𝙖𝙙𝙮-𝙢𝙖𝙙𝙚 𝙙𝙚𝙨𝙞𝙜𝙣 එකක් නෙවෙයි. 𝘾𝙖𝙠𝙚 𝙙𝙚𝙨𝙞𝙜𝙣𝙨 දෙකක ලස්සන 𝙙𝙚𝙨𝙞𝙜𝙣 𝙚𝙡𝙚𝙢𝙚𝙣𝙩𝙨 එකතු කරලා, 𝙗𝙤𝙮 & 𝙜𝙞𝙧𝙡 දෙන්නටම ගැලපෙන විදියට එක 𝙪𝙣𝙞𝙦𝙪𝙚 𝙘𝙖𝙠𝙚 𝙙𝙚𝙨𝙞𝙜𝙣 එකක් අපි නිර්මාණය කළා. ✨

ඒත් අපිට ලැබුණු හොඳම 𝙛𝙚𝙚𝙙𝙗𝙖𝙘𝙠 එක ආවේ 𝙥𝙖𝙧𝙩𝙮 එකෙන් පස්සේ… 🥹❤️

𝘾𝙪𝙨𝙩𝙤𝙢𝙚𝙧 අපිට කතා කරලා කිව්වේ,
“𝙋𝙖𝙧𝙩𝙮 එකට ආපු හැමෝම 𝙘𝙖𝙠𝙚 එක ගොඩක් ලස්සනයි, රසයි කියලා කිව්වා!” 🎂🥰
ඒ විතරක් නෙවෙයි…
“𝙉𝙚𝙭𝙩 𝙤𝙧𝙙𝙚𝙧 එකත් මේ වගේම ලස්සනට කරමු.” ❤️

අපිට ඒ වචන ටික තමයි ලොකුම සතුට. 𝘾𝙪𝙨𝙩𝙤𝙢𝙚𝙧 කෙනෙක් නැවත නැවතත් අපිව විශ්වාස කරන එක, අපේ වැඩේට ලැබෙන ලස්සනම 𝙖𝙥𝙥𝙧𝙚𝙘𝙞𝙖𝙩𝙞𝙤𝙣 එකක්. 🤍
ඔයාගේ 𝙨𝙥𝙚𝙘𝙞𝙖𝙡 𝙙𝙖𝙮 එකටත් සාමාන්‍ය 𝙘𝙖𝙠𝙚 එකක් නෙවෙයි, ඔයාගේ 𝙞𝙙𝙚𝙖 එකටම 𝙘𝙪𝙨𝙩𝙤𝙢𝙞𝙯𝙚 කරපු 𝙪𝙣𝙞𝙦𝙪𝙚 𝙘𝙖𝙠𝙚 𝙙𝙚𝙨𝙞𝙜𝙣 එකක් ඕන නම් 𝙏𝙝𝙚𝙜𝙞 අපිට කතා කරන්න. 🎁🎂

📲 𝙒𝙝𝙖𝙩𝙨𝘼𝙥𝙥 𝙊𝙧𝙙𝙚𝙧𝙨: +974 7790 3001

#𝙏𝙝𝙚𝙜𝙞 #𝘾𝙪𝙨𝙩𝙤𝙢𝙞𝙯𝙚𝙙𝘾𝙖𝙠𝙚𝙌𝙖𝙩𝙖𝙧 #𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮𝘾𝙖𝙠𝙚𝙌𝙖𝙩𝙖𝙧 #𝙆𝙞𝙙𝙨𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮𝘾𝙖𝙠𝙚 #𝙌𝙖𝙩𝙖𝙧𝙂𝙞𝙛𝙩𝙨

🇮🇹 𝙄𝙩𝙖𝙡𝙮 සිට 🇦🇪 𝘿𝙪𝙗𝙖𝙞 වෙත — හොඳම යෙහෙළිය වෙනුවෙන් ආදරයෙන් පිරුණු 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 𝙎𝙪𝙧𝙥𝙧𝙞𝙨𝙚 එකක් 🎂💐රටවල් දෙකක දුරින් හිටියත්… හොඳ...
30/08/2026

🇮🇹 𝙄𝙩𝙖𝙡𝙮 සිට 🇦🇪 𝘿𝙪𝙗𝙖𝙞 වෙත — හොඳම යෙහෙළිය වෙනුවෙන් ආදරයෙන් පිරුණු 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 𝙎𝙪𝙧𝙥𝙧𝙞𝙨𝙚 එකක් 🎂💐

රටවල් දෙකක දුරින් හිටියත්… හොඳම යාළුවෙක්ගේ හිතට දුරක් තියෙනවද? 🥹💗

මේ ලස්සන 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 𝙎𝙪𝙧𝙥𝙧𝙞𝙨𝙚 එක අපට භාර දුන්නේ ඉතාලියේ සිටින යෙහෙළියක්, 𝘿𝙪𝙗𝙖𝙞 හි සිටින ඇගේ ලංකාවේ හොඳම යෙහෙළියගේ 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 එක වෙනුවෙන්. 🇮🇹✈️🇦🇪
ඇය අපට කිව්වේ එකම දෙයයි…
“මගේ යාළුවව එයාගේ 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 එක දවසේ ගොඩක් සතුටින් තියන්න ඕන.” ❤️
ඉතින් ඒ වචන ටික අපට ඇති. 🥰

ලස්සන 𝘾𝙖𝙠𝙚𝙨 🎂, 𝘾𝙪𝙥𝙘𝙖𝙠𝙚𝙨 🧁 සහ 𝙁𝙡𝙤𝙬𝙚𝙧𝙨 💐 එක්ක ඇය බලාපොරොත්තු වුණු විදියටම 𝙨𝙪𝙧𝙥𝙧𝙞𝙨𝙚 එක ලස්සනට සූදානම් කරලා අපි ඇගේ හොඳම යෙහෙළියට භාර දුන්නා. ✨
මේ 𝙤𝙧𝙙𝙚𝙧 එකේ තවත් වැදගත් දෙයක් තිබුණා. 🤍
ඔවුන් දෙදෙනාම තමන්ගේ 𝙥𝙝𝙤𝙩𝙤𝙨 සහ 𝙫𝙞𝙙𝙚𝙤𝙨 𝙨𝙤𝙘𝙞𝙖𝙡 𝙢𝙚𝙙𝙞𝙖 වල 𝙥𝙪𝙗𝙡𝙞𝙨𝙝 නොකරන ලෙස අපෙන් විශේෂයෙන් ඉල්ලීමක් කළා.
ඒ 𝙧𝙚𝙦𝙪𝙚𝙨𝙩 එකට සම්පූර්ණයෙන්ම ගරු කරමින්, ඔවුන්ගේ 𝙥𝙧𝙞𝙫𝙖𝙘𝙮 එක ආරක්ෂා කරලා මේ සුන්දර මොහොත ඔවුන් දෙදෙනාටම පෞද්ගලික මතකයක් විදියට තියාගන්න අපි කටයුතු කළා. 🤍🔐

𝘽𝙚𝙘𝙖𝙪𝙨𝙚 𝙚𝙫𝙚𝙧𝙮 𝙨𝙪𝙧𝙥𝙧𝙞𝙨𝙚 𝙙𝙚𝙨𝙚𝙧𝙫𝙚𝙨 𝙡𝙤𝙫𝙚… 𝙖𝙣𝙙 𝙚𝙫𝙚𝙧𝙮 𝙘𝙪𝙨𝙩𝙤𝙢𝙚𝙧 𝙙𝙚𝙨𝙚𝙧𝙫𝙚𝙨 𝙧𝙚𝙨𝙥𝙚𝙘𝙩. ✨

📲 𝙊𝙧𝙙𝙚𝙧𝙨 & 𝙄𝙣𝙦𝙪𝙞𝙧𝙞𝙚𝙨 –
𝙒𝙝𝙖𝙩𝙨𝘼𝙥𝙥: +974 7790 3001

#𝙏𝙝𝙚𝙜𝙞 #𝘿𝙪𝙗𝙖𝙞𝙂𝙞𝙛𝙩𝘿𝙚𝙡𝙞𝙫𝙚𝙧𝙮 #𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮𝙎𝙪𝙧𝙥𝙧𝙞𝙨𝙚 #𝘽𝙚𝙨𝙩𝙁𝙧𝙞𝙚𝙣𝙙𝙎𝙪𝙧𝙥𝙧𝙞𝙨𝙚 #𝘿𝙪𝙗𝙖𝙞𝙂𝙞𝙛𝙩𝙨

Address

Building No 116, Street No 760, Zone 43, Doha/
Doha

Telephone

+97477903001

Website

Alerts

Be the first to know and let us send you an email when Thegi තෑගි Worldwide Qatar Gifts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thegi තෑගි Worldwide Qatar Gifts:

Shortcuts

Share

Category