Spa Ceylon Luxury Ayurveda

Spa Ceylon Luxury Ayurveda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Spa Ceylon Luxury Ayurveda, Boutique Store, Kiyevsky Station Square, 2, Moscow.

29/08/2026

If you’ve been through postpartum hair fall, you’ll know the feeling. Seeing more hair on your pillow, in the shower & on your brush can be frustrating. Hear one mum share her story & how Kesharaja became part of her hair-care routine after childbirth. ✨

Give your scalp & roots some extra care with Kesharaja Scalp & Hair Treatment Oil, a nourishing blend designed to support black, thick, silky hair.

29/08/2026

මේ weekend එකේ ඔයාට ලැබෙන මේ special offers නම් miss කරගන්න එපා! 😍❤️ අදම ඔයාට ළඟම Spa Ceylon store එක visit කරලා, එහෙමත් නැත්නම් මෙතනින් online order කරලා මේ වාසි ඔයාගෙම කරගන්න : https://lk.spaceylon.com/pages/promotions

❕ කොන්දේසි සහිතයි
🚚 දිවයින පුරා බෙදාහැරීම
✨ රු. 15,000ට වැඩි orders වලට free delivery
❕ වාරික වශයෙන් ගෙවීම් (Koko සහ Mintpay)

28/08/2026

කොණ්ඩේ යනවා නම්, මොනව කරත් කොණ්ඩේ වැවෙන්නේ නැත්නම් මේ video එක ඔයාට! 💜

28/08/2026

ඔයත් අපේ Unawatuna Body Spray එක use කරන කෙනෙක් නම් comment එකක් දාන්න අමතක කරන්න එපා ☀️🌴✨

🏷️ රු. 4,300
🚚 දිවයින පුරා බෙදාහැරීම
✨ රු. 15,000ට වැඩි orders වලට free delivery
❕ වාරික වශයෙන් ගෙවීම් (Koko සහ Mintpay)

27/08/2026

ඔයාටත් මේ වගේ hair fall ප්‍රශ්න තියෙනවා නම්, try කරන්න හොඳම hair oil එක තමයි Kesharaja Hair Treatment Oil එක.

එක එක ප්‍රශ්න නිසා ඔයාගෙත් කොණ්ඩේ යන්න පටන් අරන් නම්, මේ Kesharaja Hair Treatment Oil එක try කරලා බලන්න පුළුවන්. ඔයාගෙ හිස් කබලට අවශ්‍ය පෝෂණය ලබාදෙන ගමන්ම, hair fall ප්‍රශ්න අඩු කරලා, හිසකෙස් වර්ධනය ඉක්මන් කරදෙන්න මේ oil එක උදව් වෙනවා.

අවුරුදු 5,000කට වැඩි ආයුර්වේද අමුද්‍රව්‍ය එක්ක, නවීන විද්‍යාත්මක ගුණ එකට එකතු වුණ formula එකක් තියෙන Kesharaja Hair Treatment Oil එකේ කිසිම රසායනික අමුද්‍රව්‍යයන් අඩංගු නැති නිසා හිසකෙස් වලට වගේම ඔයාගේ scalp එකට කිසිම හානියක් වෙන්නෙත් නැහැ.✨

දැන් ඔයාට online වගේම ළඟම Spa Ceylon store එකෙන් මේ Kesharaja Hair Treatment Oil එක shop කරන්න පුළුවන්.✨

Comment section එකේ තියෙන link එකෙන් online order කරලා ගෙදරටම deliver කරගන්න.🛍️

🏷️ රු.3,050
🚚 දිවයින පුරා බෙදාහැරීම
✨ රු. 15,000ට වැඩි orders වලට free delivery
❕ වාරික වශයෙන් ගෙවීම් (Koko සහ Mintpay)

If you could bottle a favourite memory, what would it smell like?Fresh citrus, tropical fruits, salty breezes & soft flo...
27/08/2026

If you could bottle a favourite memory, what would it smell like?

Fresh citrus, tropical fruits, salty breezes & soft florals; fragrances that bring a feeling rushing back.

Tell us which one takes you back. 🌴🌊

27/08/2026

මේ long weekend එකේ ඔයා කොහේ හිටියත් ඔයාට ළඟම Spa Ceylon store එකෙන් ඔයාගෙ favourites shop කරන්න chance එක තියෙනවා. 🥳✨

Colombo අවට තියෙන stores වගේම Down South, Arugam Bay, මීගමුව, කුරුණෑගල වගේ කොළඹින් පිට තියෙන stores, මේ දවස්වල ඔයාලා වෙනුවෙන්ම open වෙලා තියෙනවා. ඉතින් ඔයාට ළඟම store එක අදම visit කරලා මේ long weekend එකේ හිත පිරෙන්න shop කරන්න. 🛍️

27/08/2026

දැන් ඔයා කැමතිම Beach Range එකේ body sprays shop කරද්දි දෙවැනි body spray එකට 40% discount එකක් ගන්න chance එකක්! දවසෙම Beach එකක ඉන්නවා වගේ feeling එකක් ඔයාටත් ඕනෙ නම්, fruity, tropical සුවදින් පිරුණු Beach Body Sprays අතරින් ඔයාට ගැළපෙන, ඔයා කැමතිම body spray එක තෝරගන්න. මේ beach body sprays එක්ක ඔයාගේ හැම දවසකටම beach vibe එක එකතු කරගන්න. 🍋☀️🌴

දැන් ඔයාට online order කරලා මේ special offer එක ලබාගන්න පුළුවන්.✨

Comment section එකේ තියෙන link එකෙන් online order කරලා ගෙදරටම deliver කරගන්න.🛍️

🚚 දිවයින පුරා බෙදාහැරීම
✨ රු. 15,000ට වැඩි orders වලට free delivery
❕ වාරික වශයෙන් ගෙවීම් (Koko සහ Mintpay)

26/08/2026

Because your favourite holiday feeling shouldn’t end when the weekend does.
Bottle it up & take it wherever you go. 🌊

26/08/2026

Who knew this could get this chaotic? 😂

A few challenges, a lot of laughs and Shalin & Sade taking things just seriously enough to make it entertaining 🤪

Mirissa vs Hikkaduwa. Guess who won?

Address

Kiyevsky Station Square, 2
Moscow
121059

Telephone

+78005518810

Website

Alerts

Be the first to know and let us send you an email when Spa Ceylon Luxury Ayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category