Spa Ceylon Luxury Ayurveda

Spa Ceylon Luxury Ayurveda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Spa Ceylon Luxury Ayurveda, Boutique Store, Kiyevsky Station Square, 2, Moscow.

01/10/2026

Runners! Your t-Shirts & bibs are available to be collected at the Horton Place store till 8 pm tomorrow (Friday, the 2nd of October)

We're almost at the starting line. See you at the beach 🏃‍♀️🌴

Run day is almost here 🌊🏃‍♀️Consider this your everything-you-need-to-know-before-you-show-up guide.Tee + bib? Sorted.Ro...
01/10/2026

Run day is almost here 🌊🏃‍♀️
Consider this your everything-you-need-to-know-before-you-show-up guide.

Tee + bib? Sorted.
Route? Ready.
Medal? Waiting.
Jet skis, yoga, Pilates, music, beach art, recovery and a whole lot more? Absolutely.

See you bright and early on 3rd October at Port City.
Warm-up 5.50 AM | Run starts 6.00 AM

Mornings never looked this good 😉

01/10/2026

ඔයාගෙ කැමතිම lipstick එකත් එක්ක pair කරන්න පුළුවන් අපේ Layer On Lip Butter Collection එක තමයි මේ. 😍💋 මේ collection එකේ එන Lip Butters ඔයාට ඕනම lipstick එකකට උඩින් layer කරලා ලස්සන lip combo එකක් create කරගන්න පුළුවන්.

මේ Lip Butters 4 ;
✨ No. 1 Rose Apple
✨ No. 2 Guava
✨ No. 4 Tamarind
✨ No. 5 Wood Apple

Comment section එකේ තියෙන link එකෙන් online order කරලා මේ Lip Butters ඔයාගේ ගෙදරටම deliver කරගන්න පුළුවන්.

🏷️ රු. 3,900
✨ Online සහ අලෙවිසැල්වලින්
❕ වාරික වශයෙන් ගෙවීම් (Koko සහ Mintpay)
🚚 දිවයින පුරා බෙදාහැරීම්

30/09/2026

දවස පටන් ගනිද්දි මේ වගේ energetic, fresh විදියට පටන් ගන්න කැමතිද? එහෙනම් අදම නින්දට කලින් ඔයාට සුවබර නින්දක් ලබාගන්න උදව් වෙන මේ products 2 අදම try කරලා බලන්න 🤍

මේ products ගැන වැඩිදුර විස්තර දැනගන්න, WhatsApp message එකක් එවන්න : 0776595757

Comment section එකේ link එකෙන් online order කරන්න

30/09/2026

ඔයාලා වෙනුවෙන් offer එක තවත් extend කළා 🥳 මේ special offer එක ඔයාට ලැබෙන්නේ සැප්තැම්බර් 30 වෙනිදා දක්වා විතරයි. ඔයා Lip Care products 2ක් online order කරද්දි, ඔයා shop කරන දෙවැනි Lip Care product එකට 40% Off ලබාගන්න පුළුවන්. 😍💋

Comment section එකේ තියෙන link එකෙන් online order කරලා මේ chance එක ඔයාගෙම කරගන්න.

🗓️ සැප්. 30 දක්වා
✨ Online හරහා පමණයි
❕ කොන්දේසි සහිතයි

29/09/2026

The Beach Trail Wellness Run is about to make a splash 🌊
And yes... that means jet skis 👀

Sea-Doo is joining us at the Beach Trail Wellness Run, with jet ski experiences available for participants on the day.

Run the trail. Soak up the wellness. Then take things out to sea 🌴

This isn't just a run - it's a full day of movement, energy and experiences by the ocean.

See you at the beach 🏃‍♀️🌊
Last few slots available - link in bio.

28/09/2026

ඔයාටත් මේ ප්‍රශ්න තියෙනව නම්, එකම solution එක Kesharaja Hair Treatment Oil එක තමයි. 💜

ඔයා දන්නවද? ඔයාගේ හිස් කබලට හොඳ පෝෂණයක් නැත්නම්, ඔයා කොණ්ඩෙට මොනවා use කරත් වැඩක් වෙන්නේ නෑ. ඉතින් මේ නිසා තමයි, ඔයාට ආයුර්වේද ගුණ පිරුණු natural ingredients අඩංගු hair oil එකක් ඕනේ වෙන්නේ. 🌿

Use කරපු හැමෝටම හොඳ results ලබාදුන්න Kesharaja Hair Treatment Oil එක ඔයාගෙ හිස් කබලට අවශ්‍ය පෝෂණය ලබාදෙන ගමන්ම, hair fall ප්‍රශ්න අඩු කරලා, හිසකෙස් වර්ධනය ඉක්මන් කරදෙන්න උදව් වෙනවා.
අවුරුදු 5,000කට වැඩි ආයුර්වේද අමුද්‍රව්‍ය එක්ක, නවීන විද්‍යාත්මක ගුණ එකට එකතු වුණ formula එකක් තියෙන Kesharaja Hair Treatment Oil එකේ කිසිම රසායනික අමුද්‍රව්‍යයන් අඩංගු නැති නිසා හිසකෙස් වලට වගේම ඔයාගේ scalp එකට කිසිම හානියක් වෙන්නෙත් නැහැ.✨

දැන් ඔයාට online වගේම ළඟම Spa Ceylon store එකෙන් මේ Kesharaja Hair Treatment Oil එක shop කරන්න පුළුවන්.

Comment section එකේ තියෙන link එකෙන් online order කරලා ගෙදරටම deliver කරගන්නත් පුළුවන් 🛍️

🏷️ රු.3,050
🚚 දිවයින පුරා බෙදාහැරීම
✨ රු. 15,000ට වැඩි orders වලට free delivery
❕ වාරික වශයෙන් ගෙවීම් (Koko සහ Mintpay)

28/09/2026

That medal could be yours. 👀🏅

All you have to do? Complete the 5KM Beach Trail Wellness Run.

And trust us, the medal isn’t the only thing waiting at the finish line.

Yoga, pilates, art, music, games, exclusive gift vouchers & a morning filled with wellness, energy & plenty happening along the way.

🌊 Beach Trail Wellness Run
🗓️ 3rd October
📍 Port City
⏰ From 6.00 AM

If you were at our Nature Trail Wellness Run, you already know what happens when the Spa Ceylon community comes together.

If you missed it, don’t miss this one.

Limited spots available.
Register via the link in bio.

See you at the finish line. 🏅🌊

27/09/2026

ඔයාට සුවබර නින්දක් ලබාගන්න උදව් වෙන මේ products 2 අදම try කරලා බලන්න 🤍

Address

Kiyevsky Station Square, 2
Moscow
121059

Telephone

+78005518810

Website

Alerts

Be the first to know and let us send you an email when Spa Ceylon Luxury Ayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category