15/06/2023
ආයුබෝවන් හැමෝටම.
ඇත්තට අවුරුද්දකට පස්සේ තමයි අපි අපේ Facebook සහ Instagram Account නැවත Activate කලේ.
අපේ Online Chocolate Business එක අපට
Sweet Surprise LK යන නමින්ම Singapore 🇸🇬 Singapore වේ Online Plat Form එකක් වන Lazada / Shopee වල ලියාපදිංචි වෙලා ව්යාපාර කටයුතු කරගෙන යනවා.
තාවාකාලිකව ලංකාවේ Online Business නවත්වා තියෙන්නෙ.
ස්තූතියි.