Liyo store

Liyo store Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Liyo store, Shopping & retail, Helmetta, NJ.

🌸✨ 3 Amazing Scents – 1 Beautiful Pack ✨🌸ඔබේ දවසට fresh, sweet සහ attractive fragrance එකක් එකතු කරගන්න කැමතිද? 💕 එහෙනම්...
09/09/2026

🌸✨ 3 Amazing Scents – 1 Beautiful Pack ✨🌸

ඔබේ දවසට fresh, sweet සහ attractive fragrance එකක් එකතු කරගන්න කැමතිද? 💕 එහෙනම් BN Parfum Mist Body Mist Collection එක ඔබටම ගැලපෙන perfect choice එකක්! 🌷✨

එකම pack එකකින් වෙනස්ම fragrance vibes 3ක් අත්විඳින්න පුළුවන්. 💖 Fresh & refreshing feeling එකක් කැමති කෙනෙක්ටත්, sweet & fruity fragrance එකකට ආස කෙනෙක්ටත්, elegant floral scent එකක් කැමති කෙනෙක්ටත් මේ collection එක ලස්සන තේරීමක්. 🌸🍓💐

💎 100ml Parfum Mist – 3 Bottles
🌊 Saltwater / Fresh Splash – cool & refreshing vibe එකක්
🍓 Exotic Strawberry – sweet & fruity feeling එකක්
🌸 Flower Gaze – soft, floral & feminine touch එකක්

✨ Long-lasting fragrance
✨ Fresh & refreshing vibes
✨ Daily use සඳහා perfect
✨ Gift එකක් ලෙසත් සුපිරි choice එකක් 🎁
✨ ලස්සනට pack කරලා ආදරයෙන් ඔබ වෙත එවන්නෙමු 💕

🔥 Special Offer – Fragrances 3ක්ම Rs. 1,100/= පමණයි! 🔥

ඔබටම use කරන්නත්, ඔබ ආදරය කරන කෙනෙක්ට beautiful gift එකක් දෙන්නත් මේ fragrance pack එක perfect. 💗 Small fragrances… Big Good Vibes! ✨

🚚 Islandwide Delivery Available
💵 Cash on Delivery
🏦 Bank Deposit
📲 Online Transfer

📦 Carefully packed with love by Liyo Store 💕
📲 WhatsApp Orders – 077 117 1661

🌷 Liyo Store – Beauty • Fashion • More 🌷
ඔබේ favourite fragrance එක අදම තෝරගන්න… 💕✨

💎✨ Officially a Top Fan of Liyo Store! ✨💎With Saku Lakshani – I just got recognized as one of their top fans! 🎉So happy ...
09/05/2026

💎✨ Officially a Top Fan of Liyo Store! ✨💎

With Saku Lakshani – I just got recognized as one of their top fans! 🎉

So happy to be part of this beautiful community! 🥰💕
Liyo Store එකේ ලස්සන products, quality & amazing service එකට always love! 🛍️🎀

Keep shining, Liyo Store! 🌸✨
Style • Quality • You 💗

Thank you 🫴🛍️❤️

“You choose it. We personalize it. We pack it with love.” 🎀Order now 😍🫰
08/28/2026

“You choose it. We personalize it. We pack it with love.” 🎀
Order now 😍🫰

08/26/2026

🎀 Cute Hair Tie Bottle 🎀

ඔයාගේ everyday hairstyles තවත් cute & colourful කරගන්න පුළුවන් ලස්සන hair tie collection එකක්! 💕🌈
විවිධ වර්ණවලින් තියෙන soft & adorable hair ties එකම cute bottle එකක neatly pack කරලා තියෙන නිසා අරගෙන යන්නත් පහසුයි. 🥰

✨ Daily use එකට perfect
🎀 Cute & colourful designs
💖 Girls ලාටත් kids ලාටත් lovely choice
🎁 Gift එකකටත් super cute!

ඔයාගේ hairstyle එකටත් පොඩි colour pop එකක් එකතු කරගන්න අපෙන් ඔර්ඩර් කරන්න 💌🌈💕
Liyo store

08/24/2026

🌸 Cute Flower Hair Clips 🌸
ඔබේ hairstyle එකට වර්ණවත් හා ආකර්ෂණීය touch එකක් එක් කරන ලස්සන මල් හැඩැති hair clips. 💕 පාසල්, office, outing හෝ casual look එකකටත් ගැළපෙන අතර, ඔබේ everyday style එක තවත් cute & trendy කරගන්න perfect accessory එකක්! ✨🌈

“Small clip, Big style!” 💖

💙✨ Stitch Cute Side Bag – ඔබේ Style එකට Cute Touch එකක්! ✨💙ඔබේ දෛනික ගමනටත්, Shopping, Outing හෝ Casual Look එකකටත් ගැලප...
08/23/2026

💙✨ Stitch Cute Side Bag – ඔබේ Style එකට Cute Touch එකක්! ✨💙

ඔබේ දෛනික ගමනටත්, Shopping, Outing හෝ Casual Look එකකටත් ගැලපෙන මේ Stitch Design Side Bag එක ඔබේ Outfit එකට ලස්සන හා ආකර්ෂණීය පෙනුමක් එක් කරයි. 🩵

🎀 Cute Stitch Character Design
🎀 Adjustable Shoulder Strap
🎀 සැහැල්ලු හා පහසුවෙන් රැගෙන යා හැකි නිර්මාණයක්
🎀 දෛනික භාවිතයට සුදුසුයි
🎀 Fashionable & Trendy Look

💙 Cute එකට කැමති කෙනෙක්ට perfect choice එකක්!
ඔබේ Style එකට Stitch එක්කරගන්න අදම ඔබේ Bag එක වෙන්කරවා ගන්න අපිට inbox message එකක් එවන්න 🛍️✨

🎀✨ Trendy Wavy Hair Clip ✨🎀ඔබේ everyday look එකට simple, cute & stylish touch එකක් එකතු කරගන්න කැමතිද? 💗මේ beautiful Wav...
08/23/2026

🎀✨ Trendy Wavy Hair Clip ✨🎀

ඔබේ everyday look එකට simple, cute & stylish touch එකක් එකතු කරගන්න කැමතිද? 💗

මේ beautiful Wavy Hair Clip එක ඔබේ කොණ්ඩය ලස්සනට සකස් කරගන්නත්, casual look එකක් හෝ elegant look එකක් complete කරගන්නත් perfect choice එකක්. ✨

🤎 Trendy Wavy Design
🎀 Cute & Fashionable Look
✨ Easy to use
💫 Everyday styling සඳහා සුදුසුයි
🌸 විවිධ ලස්සන colours වලින් available

ඔබේ hairstyle එකට පුංචි clip එකකින් ලොකු වෙනසක්! 💕
ඔබ කැමති colour එක තෝරගෙන අදම order කරන්න inbox messege එකක් දාන්න🛍️✨

08/22/2026

💌

08/22/2026

💙✨ Stitch Cute Side Bag – ඔබේ Style එකට Cute Touch එකක්! ✨💙

ඔබේ දෛනික ගමනටත්, Shopping, Outing හෝ Casual Look එකකටත් ගැලපෙන මේ Stitch Design Side Bag එක ඔබේ Outfit එකට ලස්සන හා ආකර්ෂණීය පෙනුමක් එක් කරයි. 🩵

🎀 Cute Stitch Character Design
🎀 Adjustable Shoulder Strap
🎀 සැහැල්ලු හා පහසුවෙන් රැගෙන යා හැකි නිර්මාණයක්
🎀 දෛනික භාවිතයට සුදුසුයි
🎀 Fashionable & Trendy Look

💙 Cute එකට කැමති කෙනෙක්ට perfect choice එකක්!
ඔබේ Style එකට Stitch එක්කරගන්න අදම ඔබේ Bag එක වෙන්කරවා ගන්න අපිට inbox message එකක් එවන්න 🛍️✨

Address

Helmetta, NJ

Alerts

Be the first to know and let us send you an email when Liyo store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share