3Ply Surgical Face Masks made in Sri Lanka

  • Home
  • 3Ply Surgical Face Masks made in Sri Lanka

3Ply Surgical Face Masks made in Sri Lanka This page is to promote Sri Lankan made 3ply Surgical Face Masks to people at a considerable low rat

Warm Steam Inhalerරුපියල් 1950Covid-19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂාව වීමට ඇති ප්‍රමුඛතම වෛද්‍ය නිර්දේශයක් වන 'හුමාලය ඇල්ලීම' ...
02/09/2021

Warm Steam Inhaler
රුපියල් 1950

Covid-19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂාව වීමට ඇති ප්‍රමුඛතම වෛද්‍ය නිර්දේශයක් වන 'හුමාලය ඇල්ලීම' සඳහා වූ,
තත්ත්වයෙන් ඉතාම උසස්,
භාවිතයට ඉතාම පහසු ජංගම උපකරණයකි.
මාස හයක වගකීමක් සහිතයි.

ඔබ ලංකාවේ කොහේ සිටියත් දින තුනක් ඇතුළත අනිවාර්යයෙන්ම ඔබවෙත බෙදාහැරීම සිදුකෙරේ.
(ගුණාත්මක බවින් අඩු මීට සමාන අනුකරණ වෙළඳපොළ තුළ ඇති බැවින් ඔබගේ තෝරාගැනීම ගැන සැලකිලිමත් වන්න. )

රූපලාවණ්‍යය කටයුතු සඳහාද භාවිතා කළ හැකිය.

ඔබගේ අවශ්‍යතාවය පිළිබඳව,
# Facebook පණිවිඩයක් තබන්න.
හෝ
# අමතන්න.
0767979766


Have a healthy 2021 ahead, dear valued customers & all !Breathe in safe !
01/01/2021

Have a healthy 2021 ahead, dear valued customers & all !
Breathe in safe !

Breathcare Handy Pack එක ඔබ වෙතටම ගෙන්වාගැනීමට අප හා සම්බන්ධ වන්න.ප්‍රතිලාභ -* ඉහළ ප්‍රමිතිය සහ ආරක්ෂාව.* පහසුවෙන් එහා ම...
12/12/2020

Breathcare Handy Pack එක ඔබ වෙතටම ගෙන්වාගැනීමට අප හා සම්බන්ධ වන්න.

ප්‍රතිලාභ -

* ඉහළ ප්‍රමිතිය සහ ආරක්ෂාව.
* පහසුවෙන් එහා මෙහා රැගෙන යා හැකිවීම.
* මුව ආවරණ ආරක්ෂාකාරීව රඳවා තබාගත හැකි අසුරණය.
* දිගු වේලාවක් පැළද සිටීමේදී සුවපහසුව.
* පහසු මිල.
* විශ්වාසනීය මිත්‍රශීලී සේවය.

එක් Handy Pack එකක් තුළ 3ply මුව ආවරණ 05 ක් අඩංගුය.
Handy Pack එකක මිල රුපියල් 80 /= (ප්‍රවාහන ගාස්තු අඩංගු නොවේ.)

🚚 Domex සේවාව හරහා දිවයින පුරා ඉක්මණින් බෙදාහැරීම සිදුවේ.

(Breathcare Handy pack for 80 rupees with 05 masks of Export grade A highest quality, Made in Sri Lanka.)

" ඔබ Breathcare සමඟ නිදහසේ හුස්ම ගන්න.
ඔබේ ආරක්ෂාව ගැන අපි බලාගන්නම්. "

3ply Surgical face masks with Export grade A highest quality in the country, made in Sri Lanka.(With all the required ce...
20/11/2020

3ply Surgical face masks with Export grade A highest quality in the country, made in Sri Lanka.
(With all the required certifications- FDA,CE,ISO,NMRA, etc.)

💵 Price -
11 rupees per 01 unit.

🚸 Children masks available. (13.50 rupees)

Contact : 0767979766
Location : Kiribathgoda
Delivery : Available island wide delivery through 'Domex' courier service.

💎 Additional-
Please buy Breathcare Handy Pack for 80 rupees, with Five 03ply masks with flexible pack.
(without delivery chargers.)
https://m.facebook.com/story.php?story_fbid=111244787492382&id=100586888558172

Address


Website

Alerts

Be the first to know and let us send you an email when 3Ply Surgical Face Masks made in Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Shop?

Share