ᴹᴿ 𝗟𝗲𝗼

  • Home
  • ᴹᴿ 𝗟𝗲𝗼
Call Directions

ᴹᴿ 𝗟𝗲𝗼 අඩුම මිලට හොදම තැනින් 😊❤️

🔹𝗚𝗘𝗡𝗧𝗦 𝗟𝗘𝗔𝗧𝗛𝗘𝗥 𝗕𝗘𝗟𝗧 𝘄𝗮𝘁𝗰𝗵*Leather belt gents watch*👨‍💼🔥*Curren Brand*1100/-අයිතමය ඔබේ අතටම ලැබුනු පසු මුදල් ගෙවිය හැක 💵 ...
04/11/2023

🔹𝗚𝗘𝗡𝗧𝗦 𝗟𝗘𝗔𝗧𝗛𝗘𝗥 𝗕𝗘𝗟𝗧 𝘄𝗮𝘁𝗰𝗵

*Leather belt gents watch*👨‍💼🔥

*Curren Brand*

1100/-

අයිතමය ඔබේ අතටම ලැබුනු පසු මුදල් ගෙවිය හැක 💵 (delivary 400=) Delivary ගාස්තු අයකරේ..

♥️දගකාර පොඩ්ඩ පොඩ්ඩියන්ට💁‍♀️💁‍♂️ නවතම ඩිජිටල් අත් ඔරලෝසු Rs- 1100/=පමණයි.. භාන්ඩය ලැබුන පසු මුදල් ගෙවිමේ හැකියවක් ඇත. තො...
04/11/2023

♥️දගකාර පොඩ්ඩ පොඩ්ඩියන්ට💁‍♀️💁‍♂️ නවතම ඩිජිටල් අත් ඔරලෝසු Rs- 1100/=පමණයි.. භාන්ඩය ලැබුන පසු මුදල් ගෙවිමේ හැකියවක් ඇත. තොග අවසන් වීමට පෙර මිලදි ගන්න.. (delivary 400/= අයකරේ)

අද ලෝක ළමා දිනයයි 😊🙆🙆‍♀️
01/10/2023

අද ලෝක ළමා දිනයයි 😊🙆🙆‍♀️

01/10/2023
💠නවීන බෑග් මෝස්තර 🛍️ 🔹😕ලංකාවේ පවතින වාතාවරනයක් අනුව පරණ මිලටම  කාන්තා ඔබට වර්ණ රැසකින් ලබා ගත හැක..🤭🔹මිල  රු:- 1450/=පමණ...
04/03/2023

💠නවීන බෑග් මෝස්තර 🛍️
🔹😕ලංකාවේ පවතින වාතාවරනයක් අනුව පරණ මිලටම කාන්තා ඔබට වර්ණ රැසකින් ලබා ගත හැක..🤭
🔹මිල රු:- 1450/=පමණී🤩
🔹 සිමිත ප්‍රමාණයක් ඉතිරි වී ඇත්තේ
🔹 මිලදි ගැනිමට Inbox💬 පැමිනෙන්න🤩

🔴Alert 🔴මේ දවස් වල රටේ තත්වය නිසා හැමෝම වගෙ online තමා order කරන්නෙ.  ඉතින් ගොඩක් parsel courier එකට deliver කරන්න තියනව...
11/10/2021

🔴Alert 🔴

මේ දවස් වල රටේ තත්වය නිසා හැමෝම වගෙ online තමා order කරන්නෙ. ඉතින් ගොඩක් parsel courier එකට deliver කරන්න තියනවා වෙනදටත් වඩා....
සාමාන්‍යයෙන් courier එකෙන් parcel එකක් ලැබෙන්න යන්නෙ උපරිම දවස් 2ක් හෝ 3ක්...ඒත් මේ රටේ පවතින වසංගත හේතුව වගේම, වැස්ස , Courier වල සේවකයන් අඩු වීම,සේවකයන් නිරෝධායනය ,සේවකයන්ට positive වීම වගෙ ගොඩක් හේතු නිසා වෙනදට වඩා පාර්සල් ලැබෙන්න ටිකක් පරක්කු වෙනවා..
සමහර branch වල ඉක්මනින් delivery කරනවා...සමහර branch පරක්කුයි..item එක ඔයාලගෙ අතට ලැබෙන දවස Courier service branch , company අනුව වෙනස් වෙනවා
අපි හිතලා ඔයාලගෙ parsel deley කරන්නෙ නෑ ..අපිටත් ඕන පුලුවන් ඉක්මනින් ඔයාලගෙ orders ready කරලා ඉක්මනින් Coustemers ලට පාර්සල් ලැබෙන්න සලස්වන්න...ඒත් මේ දවස් වල පරක්කු වෙන්න ඉඩ තියනවා සමහර පාර්සල් ..ඒ පිළිබඳව සමාව ඉල්ලනවා සහ මේ හේතු නිසා ගොඩක් හදිස්සි orders භාර ගන්න එක තාවකාලිකව නවත්තලා තියනවා...
අපිට suppliersලා කිහිප දෙනෙක් වගේම Courier services කිහිපයක් තියනවා..ඒ නිසා හැම item එකක්ම එකම කාලවකවානුවකදී ලැබෙන්නෙ නෑ..ඒ පිළිබදවත් දැනුවත් වන්න..
ස්තූතියි.

Address


Telephone

+94774251862

Website

Alerts

Be the first to know and let us send you an email when ᴹᴿ 𝗟𝗲𝗼 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed shop?

Share