Pots & Vases.lk

  • Home
  • Pots & Vases.lk
Call Directions Contact the business

Pots & Vases.lk The Pots.lk is a page with the different, unique and quality clay items offer for our customers..

23/11/2025
06/01/2025
Clay Water Dispenser..
06/01/2025

Clay Water Dispenser..

ශ්‍ර්‍රී ලාංකික අපට හුරු පුරුදු සාම්ප්‍රදායික මැටි ගුරුලේත්තුව,බොහෝ විට අපට නිතර බීමට ලැබෙන්නේ ක්ලෝරීන් මිශ්‍රිත ජලයයි. ...
01/10/2024

ශ්‍ර්‍රී ලාංකික අපට හුරු පුරුදු සාම්ප්‍රදායික මැටි ගුරුලේත්තුව,

බොහෝ විට අපට නිතර බීමට ලැබෙන්නේ ක්ලෝරීන් මිශ්‍රිත ජලයයි. මේ හැර ජලයට එක්වන රසායනික ද්‍රව්‍ය පිළිබඳ වැඩිදෙනකු තුළ වැටහීමක් නොමැති වීම නිසා විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වෙමින් පවතිනවා. මැටි ගුරුලේත්තුවක් සතු විශේෂත්වය වන්නේ ජලයේ ඇති විස බැර ලෝහ, රසායන ද්‍රව්‍ය හා ක්ලෝරීන් උරාගැනීමේ හැකියාව සහ ජලයේ නියමිත මිනරල් සංයුතිය ද පවත්වා ගෙන යාමට උපකාරී වීමයි. එසේම ගුරුලේත්තුවෙහි ඇති සියුම් සිදුරු තුළින් අවට ඇති උෂ්ණත්වය මඟින් ඇතුළත ඇති ජලය වාෂ්ප වන අතර, එමඟින් ඇතුළත ඇති ජලය සිසිල් වෙයි. මේ නිසා නිවෙසේ දී පානය සඳහා ගන්නා වතුර තැබීමට වඩාත් සුදුසු වන්නේ ප්ලාස්ටික්වලින් සැකසූ ගුරුලේත්තුවක් නොව මැටිවලින් සෑදූ ගුරුලේත්තුවක්. එමෙන්ම ස්වාභාවික මැටියෙන් තැනූ ගුරුලේත්තුවලින් පරිසර හානියක් සිදු වන්නේ ද නැහැ.

මුත්‍රා ආසාදන, ගැස්ට්‍රයිටිස්, මුත්‍රා ගල්, මලබද්ධය ආදී රෝග රැසකින් වැළකෙන්නට නම් නිතරම ජලය වැඩි ප්‍රමාණයක් පරිභෝජනයට ගැනීම අත්‍යවශයි. මැටියෙන් සකසන ලද ගුරුලේත්තුවක් තුළ ඇති සීතල ජලය අපූරු සුවදායී බවකින් යුතු හෙයින් ජලය නිතර පානය කිරීම අමතක නො කරනු ඇති අතර එය ඔබ නිරෝගී කරනු ඇති.

කුඩා පවුලක ප්‍රයෝජනයට ගුරුලේත්තුවක් භාවිත කිරීමේ දී නම් සය මසකින් පසු එම බඳුන සතු උරා ගැනීමේ ශක්තිය අඩුවන අතර එම කාලයෙන් පසු නැවතත් එම බඳුන හොඳීන් පුලුස්සා භාවිත කළ යුතු වෙනවා. ගෙදරදීම හෝ මැටි බඳුන් පුලුස්සන ස්ථානයකට භාර දී පුලුස්සා ගැනීමෙන් ගුරුලේත්තුව නැවත යථා තත්ත්වයෙන් භාවිතයට ගන්න පුළුවන්. ගෙදර දී පිරිසුදු කරනවා නම් දර ළිපක් උඩ මුනින් අතට නමා තැබීමෙන් ළිපෙහි අළු, දුම් ඒ තුළට යාම මඟින් විසබීජ විනාශ වී පිරිසුදු වේ. නිරතුරුවම පිරිසුදුකර ඉර එළියේ දමා හොඳීන් වියළා ගැනීමෙන් ගුරුලේත්තුව වඩාත් සෞඛ්‍යාරක්ෂිතව භාවිත කළ හැකියි.

100%ක් මැටි ශ්‍රී ලාංකීය අපට හුරු පුරුදු මැටි ගුරුලේත්තුව..දිවයින පුරා ප්‍රවාහන පහසුකම් සමගින්..3L,6L,8L,10L ප්‍රමාණ වලි...
12/02/2024

100%ක් මැටි ශ්‍රී ලාංකීය අපට හුරු පුරුදු මැටි ගුරුලේත්තුව..
දිවයින පුරා ප්‍රවාහන පහසුකම් සමගින්..
3L,6L,8L,10L ප්‍රමාණ වලින්.
Order now.. 0763869603

Address

72/1/5-A, Kapuhenawaththa Road, Bandarawatta

Telephone

+94763869603

Website

Alerts

Be the first to know and let us send you an email when Pots & Vases.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pots & Vases.lk:

Shortcuts

  • Want your business to be the top-listed shop?

Share