29/11/2021
පිළියන්දල - කැස්බෑව නගර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ වාසින් විෂ පොල්තෙල් පරිභෝජනයෙන් වලක්වා ගැනීමේ අරමුණින් කැස්බෑව උසාවිය අසල අප සමාගම අරඹන ලද ශාඛාවෙන් බෙදාහැරීම් කටයුතු සිදු කරන අලෙවිසල් ජාලය අතරට තවත් Highland නියෝජිත අලෙවි සැලක් එක් වුණා.
කිසිම කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍යයක් එක් නොකළ, මාස 03න් කල් ඉකුත් වන, එහෙමත් නැතිනම් කිසිඳු රසායනික දෙයක් එක් නොකළ නිසාම තෙමසකදී පමණ මුඩුවෙන පොල්තෙල් මිලදී ගන්න දැන් ඔබට පොල්ගස්ඕවිට පිහිටි මෙම Highland අලෙවි පියසෙනුත් පුළුවන්.
හරියටම තැන කියනවා නම්, කැස්බෑව පැත්තේ ඉඳල හොරණ දෙසට යන විට හමුවන පොල්ගස්ඕවිට Food City එක ඔබට මතකයි නේද?
අන්න ඒ පොල්ගස්ඕවිට Food City ආයතනයට මීටර කිහිපයක් කලින් තමයි මේ Highland අලෙවිසල පිහිටලා තියෙන්නේ.
No. 39/A/1/1 , හොරණ පාර, පොල්ගස්ඕවිට තමයි නිවැරදිම ලිපිනය.
ඒ වගේම, පොල්තෙල් ගැන අහන්න හරි, එහෙමත් නැතිනම් Highland කිරිපිටි ගැන යම් තොරතුරක් දැනගන්නට හෝ අවශ්‍ය නම් පහත අංක වලින් අමරජීව මහත්මයාව සම්බන්ධ කරගන්න පුළුවන්.
0764212119
0764256462
ඒ වගේම ඔබ ප්‍රදේශයට / ඔබ ආයතනයට #සොනිටා නිෂ්පාදන මිලදී ගැනීමට අවශ්‍ය නම් සමාගම පහත ආකාරයෙන් සම්බන්ධ කර ගන්නත් පුළුවන්.
011 3 429 206
071 47 12 5900
SONITA - Coco Green Masters (Pvt) Ltd,
Sales and Logistics Division,
No. 15/A/1/1,
Kandy Road,
Dalugama,
Kelaniya.
Branch :
No 65, Rathna Building,
Next to Court Complex,
Horana Road,
Kesbewa.
🙏🙏🙏