Oladil Ceylon

Oladil Ceylon Bring happiness to your home with gifts🥰
(1)

ආදරණීය පාරිභෝගිකයිනි,​ඊයේ සවස සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් (WhatsApp ගිණුම අනවසර ප්‍රවේශයකට ලක් වීම නිසා) මගේ WhatsA...
05/09/2026

ආදරණීය පාරිභෝගිකයිනි,
​ඊයේ සවස සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් (WhatsApp ගිණුම අනවසර ප්‍රවේශයකට ලක් වීම නිසා) මගේ WhatsApp ගිණුම මේ වන විට තාවකාලිකව අක්‍රීය වී ඇත. අපි ඉතා ඉක්මනින්ම මෙම ගැටළුව නිරාකරණය කරගෙන නැවත පැමිණෙන අතර, එසේ නොහැකි වුවහොත් අලුත් අංකයක් හරහා ඉදිරියේදී ඔබව සම්බන්ධ කර ගන්නෙමු.
​අද දින (සෙනසුරාදා) මගෙන් ගිෆ්ට් පැක් සඳහා ඕඩර්ස් ලබා දුන් මගේ අතිශය ආදරණීය පාරිභෝගිකයන් කිසිදු බියක් ඇති කර ගන්න එපා; ඔබගේ ඇණවුම් කිසිදු වෙනස්කමක් නැතිව සදුදා දිනම නියමිත පරිදි ඔබ වෙත ලැබීමට සලස්වන බව වගකීමෙන් යුතුව දන්වා සිටිමි.
​ඔබ අප වෙත තැබූ විශ්වාසයට සහ මේ දුෂ්කර අවස්ථාවේ අපත් සමඟ රැඳී සිටීන්න ස්තූතියි!
​මෙයට,
ස්නේහයෙන්,
[Oladil ceylon 🥹]

ගිෆ්ට් පැක් ලබා ගැනීමට අවශ්‍යනම් මැසෙන්ජර් හරහා එකතුවන්න. ආදරෙයි. ❤️🫶

04/09/2026

එයා පොරකන්නේ කැමරාවට අයිටම්ස් ටික පෙන්නන්න.❤️😊
එන්නකෝ කුරුණෑගල යන්න.🎁

070 168 5272

මෙයා රු.1850/= හොදේ 😍070 168 5272
03/09/2026

මෙයා රු.1850/= හොදේ 😍
070 168 5272

ඒ දෙන්නටම එකම විදිහට 🎁ඔයාලාත් ආසාවෙන් ඉන්නවනම් පුංචි පොඩ්ඩෙක්ට තෑග්ගක් දෙන්න එකතු වෙන්න අපිත් සමග අපි   ❤️🎁             ...
03/09/2026

ඒ දෙන්නටම එකම විදිහට 🎁
ඔයාලාත් ආසාවෙන් ඉන්නවනම් පුංචි පොඩ්ඩෙක්ට තෑග්ගක් දෙන්න එකතු වෙන්න අපිත් සමග අපි ❤️🎁

Rs.1750/=🎁070 168 5272
31/08/2026

Rs.1750/=🎁
070 168 5272

මං මග බලන් ඉන්න වචන 🥹❤️පුංචි අම්මාගෙන් දුවට ලැබුණු ආදරණීය තෑග්ග 🎁070 168 5272
30/08/2026

මං මග බලන් ඉන්න වචන 🥹❤️
පුංචි අම්මාගෙන් දුවට ලැබුණු ආදරණීය තෑග්ග 🎁
070 168 5272

30/08/2026

Good morning 💐

රු.350/= ඔයාලා ආසම පාට පැන්සල් සෙට් එක ආයෙත් ගෙනාවා ඔන්න .. 🌈❤️ මේ දැනට තියෙන HB පැන්සල් සෙට්. 🎁070 168 5272            ...
29/08/2026

රු.350/= ඔයාලා ආසම පාට පැන්සල් සෙට් එක ආයෙත් ගෙනාවා ඔන්න .. 🌈❤️ මේ දැනට තියෙන HB පැන්සල් සෙට්. 🎁
070 168 5272

පුංචි අපේ පොඩ්ඩන්ට ආදරණීය තෑගි ❤️ 070 168 5272
28/08/2026

පුංචි අපේ පොඩ්ඩන්ට ආදරණීය තෑගි ❤️
070 168 5272

Address

Kaduwela
Colombo

Opening Hours

Monday 06:00 - 23:00
Tuesday 06:00 - 23:00
Wednesday 06:00 - 23:00
Thursday 06:00 - 23:00
Friday 06:00 - 23:00
Saturday 07:00 - 12:00
Sunday 07:00 - 23:00

Telephone

+94701685272

Website

Alerts

Be the first to know and let us send you an email when Oladil Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category