Sansahi Creations

Sansahi Creations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sansahi Creations, Colombo, Western, Colombo.
(11)

Welcome to සන්සහි ක්‍රියේශන්ස් (Sansahi Creations)🎀
Resin & Bullet Journal Creations/ Materials.🛍️
ඔබට අවශ්‍ය සියලුම රෙසින් හා බුලට් ජර්නල් අමුද්‍රව්‍ය මෙන්ම රෙසින් ඕඩර්ස් සදහා විමසන්න. 🔮
0702150557(Whatsapp)

අවුරුදු මේසය... 🌞🤍Whatsapp Number - 070 215 0557           #රෙසින්
16/04/2026

අවුරුදු මේසය... 🌞🤍
Whatsapp Number - 070 215 0557

#රෙසින්

සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට ...🌞💐     #රෙසින්
13/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට ...🌞💐

#රෙසින්

🌹🌹🌹🌹
12/04/2026

🌹🌹🌹🌹

12/04/2026

මේ රෝස මල ඔයාට... 🥹🌹

Flower Preservation Vibe 🩷

#රෙසින්

Jumbo Keychain 💙🐠Made in Sri Lanka 🇱🇰
09/04/2026

Jumbo Keychain 💙🐠
Made in Sri Lanka 🇱🇰

මේ වගේ ආදරණීය customers ලා හම්බවෙන්නත් වාසනාව තියෙන්න ඕනේ.... 🥹🧡
08/04/2026

මේ වගේ ආදරණීය customers ලා හම්බවෙන්නත් වාසනාව තියෙන්න ඕනේ.... 🥹🧡

07/04/2026

Celebrating my 6th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

කිසිම class එකකට යන්නේ නැතුව එක වීඩියෝ එකක් විතරක් බලලා පලවෙනි පාරම මේ වගේ ලස්සන රෙසින් items හදන්න ආසද....🥹🍃           ...
05/03/2026

කිසිම class එකකට යන්නේ නැතුව එක වීඩියෝ එකක් විතරක් බලලා පලවෙනි පාරම මේ වගේ ලස්සන රෙසින් items හදන්න ආසද....🥹🍃


#රෙසින්

18/02/2026

Tulip Flower Earrings 🌷

Height - 1.5 inch
Materials - Glass beads
Price - 150/- LKR
Colors - Red, Blue, Yellow, Pink, Purple.
Delivery - Island wide delivery available

#කරාබු

Ball head pins available now 🌷Bracelets හදන ඔයාලට වගේම earrings හදන්නත් නැතුවම බැරි දෙයක්...
17/02/2026

Ball head pins available now 🌷
Bracelets හදන ඔයාලට වගේම earrings හදන්නත් නැතුවම බැරි දෙයක්...

ආදරවන්තයන්ගේ දිනයේ ඔබ හට ලැබුනු මල් ජීවිත කාලයටම ඔයා ලගින් තියාගන්න කැමතිද.... එහෙනම් අපිට කතා කරන්න... 070 2150 557 ❤️
15/02/2026

ආදරවන්තයන්ගේ දිනයේ ඔබ හට ලැබුනු මල් ජීවිත කාලයටම ඔයා ලගින් තියාගන්න කැමතිද....
එහෙනම් අපිට කතා කරන්න...
070 2150 557 ❤️

එකම Customer ගේ Orders දෙකම..😍  Artificial මල් කියලද හිතන්නේ....🙈 නෑ නෑ මේ ඇත්තම ඇත්ත ස්වාභාවික මල්.🌹එකම මලෙන් Flower pr...
07/02/2026

එකම Customer ගේ Orders දෙකම..😍 Artificial මල් කියලද හිතන්නේ....🙈 නෑ නෑ මේ ඇත්තම ඇත්ත ස්වාභාවික මල්.🌹
එකම මලෙන් Flower preservation එකයි Keytag එකයි දෙකම හැදුවේ. මලේ පෙති ඇතුලෙන් මල් පෙත්තක් අරන් keychain එක හැදුවේ නැත්නම් පෙති අඩුයි කියලා පේනවනේ.... 🙃🙃
ලස්සනයිද ඉතින්.....🫣

#රෙසින්

Address

Colombo, Western
Colombo
10620

Telephone

+94702150557

Website

Alerts

Be the first to know and let us send you an email when Sansahi Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sansahi Creations:

Share