Swan Magic

Call Directions Contact the business

Swan Magic Add a touch of magic to your style 🛍️
(18)

මේ ගොතන්නෙ මොකක්ද කියලා guess කරන්න බලන්න ☺️Swan Magic 🦢✨Add a touch of magic to your lifestyle 🛍️
03/11/2026

මේ ගොතන්නෙ මොකක්ද කියලා guess කරන්න බලන්න ☺️

Swan Magic 🦢✨
Add a touch of magic to your lifestyle 🛍️

සතුටින් පරිස්සමෙන් ඉන්න...සුබ දවසක් 🙏🏻❤️Swan Magic 🦢✨Add a touch of magic to your lifestyle 🛍️
02/11/2026

සතුටින් පරිස්සමෙන් ඉන්න...

සුබ දවසක් 🙏🏻❤️

Swan Magic 🦢✨
Add a touch of magic to your lifestyle 🛍️

🌸💗 Good Morning! 💗🌸ජීවිතයට වගකීමක් නැහැ… සහතිකයක් නැහැ…හෙට දවස ගැන පොරොන්දුවකුත් නැහැ.🍃ඒ නිසා ජීවිතයේ ලැබෙන එක පුංචි සතු...
02/11/2026

🌸💗 Good Morning! 💗🌸

ජීවිතයට වගකීමක් නැහැ…
සහතිකයක් නැහැ…
හෙට දවස ගැන පොරොන්දුවකුත් නැහැ.🍃

ඒ නිසා ජීවිතයේ ලැබෙන එක පුංචි සතුටුදායක මොහොතක්වත් මඟහැර ගන්න එපා. 🥰

ලස්සන මලක් දැක්කම ඒ ලස්සන විඳින්න…
පුංචි සිනහවක් ලැබුණම ඒ සතුට බෙදාගන්න…
ආදරණීය මතකයක් එකතු වුණොත් ඒ මොහොත හදවතේ තියාගන්න. 🩷

මොකද ජීවිතය ලස්සන වෙන්නේ අපි බලාපොරොත්තු වන ලොකු දේවල්වලින්ම නෙවෙයි…
අද අපි විඳින පුංචි පුංචි සතුටුදායක මොහොතවල් වලිනුත් ජීවිතය ලස්සන වෙනවා. ❤️

අද දවසත් පුංචි සතුටු ගොඩක් එකතු කරගන්න පුළුවන් ලස්සන දවසක් වේවා! 🌞🌿

ඔයාල හැමෝටම සුබ උදෑසනක්!🌷
සතුටින් පරිස්සමෙන් ඉන්න 🙏🏻 ☺️

Swan Magic 🦢✨
Add a touch of magic to your lifestyle 🛍️

31/10/2026

මේ වස්සාන සමයේ අප විසින් සිදුකර ගත්තා
වූ යම් කුසලයක් වේ නම්, ඒ සියලු කුසල් ඔබට ද අනුමෝදන් වේවා! 🙏🏻

🙏🏻 සාදූ සාදූ සාදූ 🙏🏻

සතුටින් පරිස්සමෙන් ඉන්න ☺️

Swan Magic 🦢✨
Add a touch of magic to your lifestyle 🛍️

#වස්සානපින්කම්
#කඨිනපෙරහැර

Colorful 🍓s Do you like ☺️💯 Handmade ✅Made with love ♥️071 878 4311 ( WhatsApp )Swan Magic 🦢✨Add a touch of magic to you...
30/10/2026

Colorful 🍓s
Do you like ☺️

💯 Handmade ✅
Made with love ♥️

071 878 4311 ( WhatsApp )

Swan Magic 🦢✨
Add a touch of magic to your lifestyle 🛍️

Good morning 🌄 අද දවසත් සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම 🙏🏻 Swan Magic 🦢✨Add a touch of magic to your lifestyle 🛍️
30/10/2026

Good morning 🌄

අද දවසත් සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම 🙏🏻

Swan Magic 🦢✨
Add a touch of magic to your lifestyle 🛍️

අද හරිම කාර්යබහුල දවසක් උදේ ඉඳලා මේ පැත්තෙ එන්න බැරිවුණා. 😒ඉතින් හැමෝම හොඳින් නේද? 💫💫💫Good night 😴Sweet dreams 🙂Stay saf...
29/10/2026

අද හරිම කාර්යබහුල දවසක් උදේ ඉඳලා මේ පැත්තෙ එන්න බැරිවුණා. 😒

ඉතින් හැමෝම හොඳින් නේද? 💫💫💫

Good night 😴
Sweet dreams 🙂
Stay safe 💛

Swan Magic 🦢✨
Add a touch of magic to your lifestyle 🛍️

නිදිමතා..යි 😴 නිදාගමුත ..ලස්සන හීන පේන සුන්දර රාත්‍රියක් එහෙනම් ... පරිස්සමෙන් ඉන්න ☺️🙏🏻 Swan Magic 🦢✨Add a touch of mag...
28/10/2026

නිදිමතා..යි 😴 නිදාගමුත ..

ලස්සන හීන පේන සුන්දර රාත්‍රියක් එහෙනම් ... පරිස්සමෙන් ඉන්න ☺️🙏🏻

Swan Magic 🦢✨
Add a touch of magic to your lifestyle 🛍️

28/10/2026

ඔයාගෙ ලස්සන ම බලාපොරොත්තුව අද දවසෙ ඉෂ්ඨ වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා 🙏🏻☺️

සුබ දවසක්...
පරිස්සමෙන් ඉන්න ❤️

Swan Magic 🦢✨
Add a touch of magic to your lifestyle 🛍️






සුබ රාත්‍රියක් හැමෝටම 😴පරිස්සමෙන් ඉන්න ☺️Swan Magic 🦢✨Add a touch of magic to your lifestyle 🛍️
27/10/2026

සුබ රාත්‍රියක් හැමෝටම 😴
පරිස්සමෙන් ඉන්න ☺️

Swan Magic 🦢✨
Add a touch of magic to your lifestyle 🛍️




Address

117/1/R, Royal Park, Balagalla
Divulapitiya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94718784311

Website

Alerts

Be the first to know and let us send you an email when Swan Magic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Swan Magic:

Shortcuts

Share

Nearby shops