Savinro Electronics

Savinro Electronics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Savinro Electronics, Shopping & retail, No:24, Havelock Road, Galle.

ඔයත් පවුලේ අයගේ රෙදි වෙන වෙනම සෝදන කෙනෙක්ද?ඔයා දන්නවද එහෙම සෝදන විට ඒක ඔයාගේ විදුලි බිලට සහ වතුර බිලට බලපාන බව ඉතින් ඒ ක...
11/09/2026

ඔයත් පවුලේ අයගේ රෙදි වෙන වෙනම සෝදන කෙනෙක්ද?
ඔයා දන්නවද එහෙම සෝදන විට ඒක ඔයාගේ විදුලි බිලට සහ වතුර බිලට බලපාන බව
ඉතින් ඒ කරදර නැති කරගෙන පවුලේ හැමෝගෙම රෙදි එකපාර සෝදාගන්න ඔයත් ඇවිත් අදම අරගෙන යන්න CANDY BRAND 10.5KG TOP LOADING FULLY AUTO WASHING MACHINE එකක්
සද්ද නැහැ හෙල්ලෙන්නේ නැහැ , විදුලියත් ඉතිරි කරයි
කැමති නම් ටික ටික ගෙවන්න අරගෙන යන්න පුළුවන්
ඉතින් තව වැඩි විස්තර දැනගන්න දැන්ම අපිට කතා කරන්න
075 937 7893 / 091 224 1110
Savinro Electronics
No:24, Havelock Rd, Galle
*තොග සීමිතයි *
*කොන්දේසි සහිතයි


රූපවාහිනියකට එහා ගිය අත්විදීය රූප අත්දැකීමක් ලබාගන්න කැමති ඔබ සදහාම හදුන්වා දෙන Hisense 43A4Q | 43″ FHD VIDAA Smart TV ර...
09/09/2026

රූපවාහිනියකට එහා ගිය අත්විදීය රූප අත්දැකීමක් ලබාගන්න කැමති ඔබ සදහාම හදුන්වා දෙන Hisense 43A4Q | 43″ FHD VIDAA Smart TV රූපවාහිනිය
අති සුපැහැදිලි වර්ණ රටා සමගින් රූප ලබාදෙන Natural Color Enhancer තාක්ෂණය
සිනමා ශාලාවක වගේ අති සුපැහැදිලි ශබ්ද අත්දැකීමක් ලබා දෙන Dolby Atmos තාක්ෂණය
සහ තවත් පහසුකම් රැසක්
ඉතින් තව වැඩි විස්තර දැනගන්න දැන්ම අපිට කතා කරන්න
075 937 7893 / 091 224 1110
Savinro Electronics
No:24, Havelock Rd, Galle
*තොග සීමිතයි *
*කොන්දේසි සහිතයි

ඔයාත් වැඩි ඉඩක් තියෙන හොද Brand එකක fridge එකක් බලන කෙනෙක්ද?එහෙනම් අදම එන්න Savinro වෙත, හොදම වගකීමක් සමග ඔයාගේ අවශ්‍යතා...
03/09/2026

ඔයාත් වැඩි ඉඩක් තියෙන හොද Brand එකක fridge එකක් බලන කෙනෙක්ද?
එහෙනම් අදම එන්න Savinro වෙත, හොදම වගකීමක් සමග ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන සුපිරි fridge එකක් අරගෙන යන්න
ටික ටික ගෙවන්න ගන්නත් පුළුවන්
ඉතින් තව වැඩි විස්තර දැනගන්න දැන්ම අපිට කතා කරන්න
075 937 7893 / 091 224 1110
Savinro Electronics
No:24, Havelock Rd, Galle
*තොග සීමිතයි *
*කොන්දේසි සහිතයි


ඔයත් කැමතිද ඔයාගේ මුළුතැන්ගෙය ලස්සන කරගන්න ?වැඩ වගේම හැඩත් තියෙන Abans 190L Defrost Green Pro Refrigerator එකක් අදම ඇවිත...
03/09/2026

ඔයත් කැමතිද ඔයාගේ මුළුතැන්ගෙය ලස්සන කරගන්න ?
වැඩ වගේම හැඩත් තියෙන Abans 190L Defrost Green Pro Refrigerator එකක් අදම ඇවිත් ගෙදර අරගෙන යන්න
පොලි නැතුව ටික ටික ගෙවන්න ගන්නත් පුළුවන්
ඉතින් තව වැඩි විස්තර දැනගන්න දැන්ම අපිට කතා කරන්න
075 937 7893 / 091 224 1110
Savinro Electronics
No:24, Havelock Rd, Galle
*තොග සීමිතයි *
*කොන්දේසි සහිතයි

එහෙ මෙහෙ අඩුගානට තියෙන හරි නමකුත් නැති AC ගන්නේ නැතුව ඔයාගේ ගෙදර සනීපෙට කාලයක් AC කරගන්න එන්න Savinro එකට , හොදම Brand එ...
17/08/2026

එහෙ මෙහෙ අඩුගානට තියෙන හරි නමකුත් නැති AC ගන්නේ නැතුව ඔයාගේ ගෙදර සනීපෙට කාලයක් AC කරගන්න එන්න Savinro එකට ,
හොදම Brand එකකින් කාලයක් පවතින හොදම AC එකක් අරගෙන යන්න 😍
ඉතින් තව වැඩි විස්තර දැනගන්න දැන්ම අපිට කතා කරන්න
075 937 7893 / 091 224 1110
Savinro
No:24, Havelock Rd, Galle
*තොග සීමිතයි *
*කොන්දේසි සහිතයි

market එකේ දන්නේ නැති නම් වලින් තියෙන බාල rice cooker අරගෙන අමාරුවේ වැටෙන්නේ නැතුව සුපිරිම ජපන් තාක්ෂණයෙන් එන AIWA rice ...
14/08/2026

market එකේ දන්නේ නැති නම් වලින් තියෙන බාල rice cooker අරගෙන අමාරුවේ වැටෙන්නේ නැතුව සුපිරිම ජපන් තාක්ෂණයෙන් එන AIWA rice cooker එකක් අරගෙන ඔයාගේ උයන වැඩේ පහසුවට ලේසියට ලස්සනට කරගන්න
අසම සම වගකීමකුත් එක්ක අලුත් rice cooker එකක් අරගන්න ඔයත් අදම එන්න Savinro වෙත
ඉතින් තව වැඩි විස්තර දැනගන්න දැන්ම අපිට කතා කරන්න
075 937 7893 / 091 224 1110
Savinro
No:24, Havelock Rd, Galle
*තොග සීමිතයි *
*කොන්දේසි සහිතයි

ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන හොදම sounds තියෙන සුපිරිම portable speakers ගන්න නම් අදම එන්න Savinro එකට ලොකු වට්ටම් එක්ක ඔයාග...
14/08/2026

ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන හොදම sounds තියෙන සුපිරිම portable speakers ගන්න නම් අදම එන්න Savinro එකට
ලොකු වට්ටම් එක්ක ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන හොදම එක අරගෙන ගෙදර යන්න
ඉතින් තව වැඩි විස්තර දැනගන්න දැන්ම අපිට කතා කරන්න
075 937 7893 / 091 224 1110
Savinro
No:24, Havelock Rd, Galle
*තොග සීමිතයි *
*කොන්දේසි සහිතයි

එහෙ මෙහෙ තියෙන බාල AC අරගෙන මලකඩ කන ලෙඩ නිසා ඔයත් රැවටුනාද?මල නොකන AC එකක් හොයන්න ගිහින් පන ගිහින්ද තියෙන්නේ ?එහෙනම් මෙන...
10/08/2026

එහෙ මෙහෙ තියෙන බාල AC අරගෙන මලකඩ කන ලෙඩ නිසා ඔයත් රැවටුනාද?
මල නොකන AC එකක් හොයන්න ගිහින් පන ගිහින්ද තියෙන්නේ ?
එහෙනම් මෙන්න අපි ගෙනාවා එකට හොදම AC එක Hisense K Series 12000 BTU Non-Inverter Air Conditioner
මේ AC එකේ තියෙන විශේෂ මල නොකන තාක්ෂනය නිසා මල කෑම ගැන වද වෙන්න දෙයක් ඇත්තෙන්ම නැහැ
ඉතින් තව වැඩි විස්තර දැනගන්න දැන්ම අපිට කතා කරන්න
075 937 7893 / 091 224 1110
Savinro
No:24, Havelock Rd, Galle
*තොග සීමිතයි *
*කොන්දේසි සහිතයි

වැස්ස නිසා රෙදි වේලාගන්න බැරි නිසා රෙදි  ටික හෝදගන්න බැරුවද ඉන්නේ ?ගෙදර washing machine එකේ current එක වැඩියෙන් යනවද ?එහ...
04/08/2026

වැස්ස නිසා රෙදි වේලාගන්න බැරි නිසා රෙදි ටික හෝදගන්න බැරුවද ඉන්නේ ?
ගෙදර washing machine එකේ current එක වැඩියෙන් යනවද ?
එහෙනම් අදම ඇවිත් අරන් යන්න midea front loading inverter washing machine 10.5 kg washing machine එකක්
රෙදි ටික හෝදගෙන වෙලලම එලියට ගන්න
අඩුව මුලික ගෙවීමක් ගෙවලා ටික ටික ගෙවන්න ගන්නත් පුළුවන්
දැන්ම කතා කරන්න 😍
075 937 7893 / 091 224 1110
Savinro
No:24, Havelock Rd, Galle
*තොග සීමිතයි *
*කොන්දේසි සහිතයි

ඔයාගේ ගෙදරට | office එකට | shop එකට නැත්නම් ඔයාට ඕනෑම තැනකට , හොදම AC එකක් ගන්න බලනවා නම් එකට හොදම තැන තමයි Savinro කියන...
03/08/2026

ඔයාගේ ගෙදරට | office එකට | shop එකට නැත්නම් ඔයාට ඕනෑම තැනකට , හොදම AC එකක් ගන්න බලනවා නම් එකට හොදම තැන තමයි Savinro කියන්නේ

✅ටික ටික ගෙවන්න ගන්න පුළුවන්
✅Invertor , Non invertor මාදිලි
✅තෝරාගන්න ලොව සුපතල මාදිලි
✅අලෙවියෙන් පසු සේවාව
✅අසම සම වගකීම

ඉතින් AC ගැන තව විස්තර දැනගන්න ඕන නම් දැන්ම අපිට මැසේජ් එකක් දාන්න නැත්නම් කෝල් එකක් දෙන්න
075 937 7893 / 091 224 1110
Savinro
No:24, Havelock Rd, Galle
*තොග සීමිතයි *
*කොන්දේසි සහිතයි

Address

No:24, Havelock Road
Galle
80000

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00
Sunday 09:00 - 16:00

Telephone

+94912241110

Website

Alerts

Be the first to know and let us send you an email when Savinro Electronics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Savinro Electronics:

Shortcuts

Share