Imo Craft

Imo Craft Resin artist | Flower preserver
වටසප් 0707352194 / 0707677891 Class- 0701980621
Materials- 0701777891
promotion-0705515989

23/06/2026

උදේම කෝලමක් කරන්න ආවා❤️

22/06/2026

අයියෝ voice එක නැති වෙලා මම video එක අරන් ඉවර වෙද්දි. ආපහු ගන්න කම්මැලි හිතුනා. ඒ නිසා එහෙම්ම දැම්මා voice කරලා. Hummer එක හදපු පලවෙනි වතාව වෙන්න ඇත් කියලා මම හිතනවා🚙
ඉතින් මේ හැමදේම ඔයෙලට ඕන විදියටම customize කරගන්න පුලුවන්❤️
🌻

සමහර වෙලාවට මට හිනා වෙන්න අමතක දවස් එනවා..එදාට මම මා එක්කම තරහා වෙලා වගේ..එතකොට මට හිනා වෙන්න මතක් කරන්න..මොකද මම කැමතිම...
22/06/2026

සමහර වෙලාවට මට හිනා වෙන්න අමතක දවස් එනවා..
එදාට මම මා එක්කම තරහා වෙලා වගේ..
එතකොට මට හිනා වෙන්න මතක් කරන්න..
මොකද මම කැමතිම මොන දේ වුනත් හිනා වෙන්න🌸

අලුතින් පටන් අරන් ගොඩක් දුර යන්න පුලුවන් වෙන්න ඕනි❤️
22/06/2026

අලුතින් පටන් අරන් ගොඩක් දුර යන්න පුලුවන් වෙන්න ඕනි❤️

එයා මාව දාලා යන්නම ගියා 🥺

අවුරුදු හතරක් පුරාවට DEVON Textiles නමින් මාත් එක්ක ලොකු ගමනක් ආපු මගේ පේජ් එක 38000 ක ආදරණීය හදවත් එකතුවත් එක්කම ඊයේ මට නැති වුනා ආයෙ නොලැබෙන්නම.

දුකයි සෑහෙන්න දුකයි 🥺 ඒත් සතුටුයි එයා ගියේ ජීවිතේට මට ලොකු ලොකු පාඩම් ගොඩක් කියාදීලා. හැමදේම නැති වෙලා බිංදුවටම වැටුනත් අඟලෙන් අඟල ගොඩනැගෙන්න එයා මට ඉගැන්නුවා හයිය දුන්නා. 🫂💜️

ජීවිතේට ලැබෙන ඇතිවීම් වගේම නැතිවීම් දරාගන්නට අප ඉගෙන ගත යුතුමයි. තව දෙයක් කිසිම දෙයක් ස්ථීර නැති ලෝකේ සමාජ මාධ්‍ය හරහා අපි ගොඩනඟන ව්‍යාපාර මත පමණක් ඔබගේ ව්‍යාපාරයේ ඉදිරිය බලාපොරොත්තු වෙන්න එපා. කොයි වෙලේ කොහොම නැති වෙයිද කියලා හිතා ගන්න බෑ. පේජ් එකට දහයක් හරි හදන්න පුලුවන් වටින්නේ අපේ ව්‍යාපාරයේ නම හා තමන් සමාජය අතර ප්‍රචලිත වීමයි.

යමක් අහිමි වනුයේ ඊට වඩා හොඳ දෙයක් ලැබීමට යන වග මම තදින් විශ්වාස කරමි. ඉතින් නැවත බිංදුවේ සිට ගොඩනැගෙන්නට මා හට ශක්තිය ලැබේවා...🙏💪

ආදරණීය ඉල්ලීමක් DEVON නමට ආදරේ ඔයාලා හැමෝම DEVON Super Mart අලුත් පේජ් එක Follow කරලා සහයෝගයක් දෙන්න. 💜️

22/06/2026

තරහයි මං. ඇත්තටම ඇයිද එහෙම වෙන්නේ? මම Fb Monetization off කරලා තියෙන්නේ දැන් කාලෙක ඉදන්. මම ඒත් හිතුවා ඒ නිසාද දැන් ඉස්සෙල්ලා වගේ like එකක් comment එකක් දාන්නේ නැත්තේ කියලා🥺
ඇත්තටම මේ හදන දේවල් ලස්සන නෑ වගේනම් වෙනස් වෙනස් විදියේ අලුත් දේවල් ටිකක් ඔයාලට අරන් එන්නත් මට පුලුවන්. ඉන්නකෝ ඉස්සරහට ලස්සන දේවල් ගොඩක් ගේනවා. ❤️

21/06/2026

මේ හිනා වෙන්නේ ඔයාලත් එක්ක❤️
🌻

21/06/2026

අද මම තනියම වැඩ❤️
ඒක ලොකු සහනයක් කිව්වොත් හෙට ඇවිත් මගේ ඔලුව කයි🥹 ඒ නිසා ඒම කියන් නෑ මං. එයාලා ඉන්නවා නම් හැමදේම ලේසි❤️

21/06/2026

ස්වභාව ධර්මයට පටහැනිව කරන නිර්මාන තමයි මේ Flower preservations නම්. ඇයි එහෙම කියන්නේ?
මලක් කියන්නේ ලස්සනට ලෝකෙට පිපිලා සුවද දීලා පරවෙලා යන ස්වභාවික නිර්මාණයක්. ඉතින් ඒ මල අපි වතුර ටික අයින් කරලා ඒ විදියටම ගල් කරලා ගන්නවා. ඉතින් වෙනස්වීම් වෙන්න පුලුවන්. ලංකාව වගේ අඩු පහසුකම් සහිත සුවල්ප දේවල් ටිකක් එකතු කඑගෙන ව්‍යාපාරයක් කරගෙන යන අපි වගේ තත්වයකදී අපි කැමති වුනත් සමහර දේවල් අපිට ඕනිම විදියට කරගන්න පහසුකම් නෑ ඉතින්❤️

හෙට දවස හොදයි සුබයි කියලා කොහොමත් දන්නවා..හෙට දවස වෙනකන් අද දවස ගෙවාගන්න එක තමයි අමාරුම..හිනාවෙන් මූන පුරවගෙන බලාපොරොත්ත...
21/06/2026

හෙට දවස හොදයි සුබයි කියලා කොහොමත් දන්නවා..
හෙට දවස වෙනකන් අද දවස ගෙවාගන්න එක තමයි අමාරුම..
හිනාවෙන් මූන පුරවගෙන බලාපොරොත්තු උත්සහයන් එක්ක වැඩ කරන්න…
නොදැනුවත්වම හෙට කියන දවස උදා වේවි❤️

20/06/2026

Shine On clothing පිලිවෙලට ලස්සනට අදින්න❤️
🌻

Address

Bemmulla
Gampaha

Alerts

Be the first to know and let us send you an email when Imo Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Imo Craft:

Share