30/07/2026
Vaseline Coconut Radiant / Coconut Restore Body Oil (healthy glow එකක් ගන්න ආස ඔයාලට)
මේ body oil එක ගොඩක්ම dry skin තියෙන අයට හොඳ moisturizing body oil එකක්.
Coconut oil සහ moisturizing oils mix කරලා තියෙන නිසා skin එක soft, smooth සහ glowy වගේ පේන්න උදව් වෙනවා
සාමාන්‍යයෙන් shower එකෙන් පස්සේ skin එක තව ටිකක් තෙතමනය තියෙද්දී ගාගත්තොත් හොඳම result එක ලැබෙනවා. 🙈🙈🙈
✨ ප්‍රධාන වාසි:
* Dry skin එකට හොඳ hydration එකක් දෙනවා.
* Skin එකට healthy glow එකක් ලැබෙනවා
* ඉක්මනින් absorb වෙන නිසා greasy වගේ දැනෙන්නේ නැහැ
ඔයාට fair/glowy look එකක්, specially shorts හරි dresses හරි අඳින දවස්වල skin එක shine වෙන්න ඕනේ නම් මේ වගේ body oil එකක් ලෝෂන් එකකට උඩින් ගාන එකෙන් ලස්සන result එකක් දෙනවා
අන්තර්ගතය 200ml
Fake ඒවට අහුවෙන්නෙ නැතුව ඔරිජිනල් ඒව ගන්න msg එකක් දාන්න
078 100 2930