22/11/2025
✨🌿 Ayura Hair Oil – ඔබේ හිස සුවපත් කරන සොබාදහමේ ආයුර්වේදීය සත්කාරය 🌿✨
Ayura Hair Oil යනු ශ්‍රී ලංකාවේ ඖෂධීය උරුමයෙන් පරිපූර්ණ, සුවඳැති ආයුර්වේදී තෙල් මිශ්‍රණයකි .
vergin coconut oil, Olive Oil, උලුහාල්, නෙල්ලී, කීකිරිඳිය, කරපිංචා, රොස්මැරී සහ Vitamin E ඇතුළු වටිනා ඖෂධ රැසක නිර්මාණයක් වූ මෙය, 💚
💚 හිස කෙස් ගැලවී යාම අඩු කරයි.
💚 නව හිසකෙස් වර්ධනය කරයි.
💚 හිසකෙස් මූල ශක්තිමත් කරයි.
💚 දිදුලන කෙස් කළඹක් ලබා දෙයි.
💚 හිසකෙස් වියළීම අඩු කරයි.
💚 අකලට හිසකෙස් පැසීම / අවපැහැ වීම අඩුකරයි.
සම්පූර්ණයෙන්ම දේශීය ආයුර්වේද ඖෂද ඇසුරෙන් සකස් කළ විශේෂිත ආයුර්වේදීය තෙල් මිශ්‍රණයකි. 🪴
මෙය ගැහැණු පිරිමි දෙපාර්ශවයටම මෙය ඉතා යෝග්‍ය වේ.
🌸 දිදුලන, පිරිපුන්, දිගු කෙස් කළඹක් ලබා දෙයි.
රසායනිකව හානියට පත් කළ හිසකෙස් සදහා හොඳම විසඳුම
මෙය ගැල්වීමෙන් පසු අනෙකුත් oil වර්ග මෙන් ඇලෙන සුළු බවක් හෝ දුර්ගන්ධයක් නොමැති නිසා
ඔබට පාසලට, රැකියා ස්ථානයට හෝ ඕනෑම අවස්ථාවක භාවිතයටද ඉතා සුදුසුයි 🌞
🪴 100% ස්වභාවික – මිනරල් ඔයිල්, සිලිකන්, හෝ කෘතීම රසායනික ද්‍රව්‍ය නොමැත!
💚 ඔබේ හිසට ආයුර්වේදයේ සහනය ලබා දෙන්න
“Ayura Hair Oil” – සොබාදහමෙන් ඔබේ අතට. 🌿💫
ඔබත් අදම Ayura Hair Oil භාවිතා කර වෙනස වටහා ගන්න, ඔබේ හිසකෙස් සුරකින්න! 💚
නිවසටම ගෙන්වා ගැනීමට 077 157 7284 අංකයට ඔබගේ ලිපිනය WhatsApp කරන්න .
නිවසට පැමිණි විට මුදල් ගෙවිය හැක.
📦 Island wide Cash on Delivery available
📍SM Ceylon – Hanwella, Sri Lanka
📞 Call / WhatsApp: 077 157 7284